ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,569
    98,535
    113
    onna White unicorn ekata dunna
    Animated-GIF-Sad-unicorn.gif
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,337
    2,334
    113
    Rep meter
    Black- 2
    unicorn - 2

    වාසි පිලට හෝයියා. :love::love:
    වැඩිපුරම රෙප් ලබාදෙන කණ්ඩායමට මාගේ වටිනා චන්දය ලැබේවී. :yes::cool::yes:

    ඉක්මන් කරන්න රෙප් වරුසාවක් වස්වා :shocked:;) මාගේ චන්දය ඔබ සතු කරගන්න. :yes::cool::love:



    1hfqeh.jpg


    සාමාජිකයිනි ඕනෑම තරගයක තීරණයක් සැනෙකින් වෙනස් කිරීමට අපගේ සන්ගමට හැකියාව තිබේ. වැඩිපුර සලකන පිලට අපගේ ප්‍රසාදය, එබැවින් අපගේ සංගමයේ සාමාජිකයන්ට අහුම්කන්දෙන මෙන් ඉල්ලා සිටිමි.
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    අපිට චන්දේ දිපු අය අනිවා මෙහි නම ලියලා යන්න. . අපගේ සාමජිකයන්ගෙන් පෝලිමට රෙප් ලැබෙනු ඇත. .
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අපිට චන්දේ දිපු අය අනිවා මෙහි නම ලියලා යන්න. . අපගේ සාමජිකයන්ගෙන් පෝලිමට රෙප් ලැබෙනු ඇත. .


    අත්පිට මුදලට ගනුදෙනු පමනි :yes::yes: අද මුදලට හෙට නයට :growl::growl:
     
    • Like
    Reactions: Roamstar
    Status
    Not open for further replies.