ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    අපගේ සාමාජිකයනි.. එළකිරි වැසියනි..

    ඔබව අසාධාරණයට ලක් වුවාද? දුන් පොරොන්දු ඉටු නොකළේද? ඔබගේ වටිනා චන්දය වෙනුවෙන් ඔබව රැවට්ටුවාද?

    පාලක පන්තියේ අසාධාරණයන් වෙනුවෙන් නැගී සිටිමු. දුන් පොරොන්දු ඉටු කරන තෙක් චන්දය පාවා නොදෙමු. අපගේ චන්දයට වටිනාකමක්++ එකතු කරන්නා වූ පක්ෂය වෙනුවෙන් පමණක් පෙනී සිටිමු..

    1hfqeh.jpg


    බොරු පොරොන්දු වලට නොරැවටෙන්න. ඔබත් අදම එක්වන්න..

    ඔබ දැන සිටියාද එක් චන්දයකින් කණ්ඩායමක් ජයග්‍රහනය කල හැකි බව. 2013, 2014 හා මෙවරත් අවසන් ජයග්‍රාහී පක්ෂය තෝරාගැනීමට ඉවහල් වූ අප හා එක්වන්න.. 31 දෙනෙකුටත් වඩා වැඩි සාමාජික පිරිසක් සමන්විත අපගේ සංවිධානයට හැකි ඉක්මනින් එක්වන්න.. තවත් ඉතාමත් සීමිත පිරිසකට පමණක් අප සාමාජිකත්වය ලබාගත හැකි බව සතුටින් දැනුම් දෙමු..

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සුදු කගවෙනා කොහොමත් දිනනවා මාතියා අපිලගේ පිලට හෝයියා වෙලා රේප් අරන් ගොඩ යන්න:yes:
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,338
    2,334
    113
    අපගේ සාමාජිකයනි.. එළකිරි වැසියනි..

    ඔබව අසාධාරණයට ලක් වුවාද? දුන් පොරොන්දු ඉටු නොකළේද? ඔබගේ වටිනා චන්දය වෙනුවෙන් ඔබව රැවට්ටුවාද?

    පාලක පන්තියේ අසාධාරණයන් වෙනුවෙන් නැගී සිටිමු. දුන් පොරොන්දු ඉටු කරන තෙක් චන්දය පාවා නොදෙමු. අපගේ චන්දයට වටිනාකමක්++ එකතු කරන්නා වූ පක්ෂය වෙනුවෙන් පමණක් පෙනී සිටිමු..

    1hfqeh.jpg


    බොරු පොරොන්දු වලට නොරැවටෙන්න. ඔබත් අදම එක්වන්න..

    2013, 2014 හා මෙවරත් අවසන් ජයග්‍රාහී පක්ෂය තෝරාගැනීමට ඉවහල් වූ අප හා එක්වන්න.. 31 දෙනෙකුටත් වඩා වැඩි සාමාජික පිරිසක් සමන්විත අපගේ සංවිධානයට හැකි ඉක්මනින් එක්වන්න.. තවත් ඉතාමත් සීමිත පිරිසකට පමණක් අප සාමාජිකත්වය ලබාගත හැකි බව සතුටින් දැනුම් දෙමු..

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය.

    :yes::yes::yes:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සොහොන;19998999 said:
    :yes: ගිය පාර මේ සන්ගමයේ සාමාජිකයන්ට රේප් නැති වුනා / ජන්දත් දෙන්න බැරි වුනා අන්තිම මොහොත වෙනකන් ඉදලා

    අපි හෙට දවල් වෙද්දී වැඩේ ඉවර කරනවා සංගම් පිටුපස යන්නේ නැතුව වටිනා ඔබේ වටිනා ජන්දය අපේ එළකිරි කොල්ලෝ 2 ගෙන් ගෙනෙකුට දීලා

    මේ සුබ අවුරුද්දේ රේප් වලින් නැවෙන්න !!!



    සාමාජික මණ්ඩලය

    අපෝ උබලට නම් අත්පිට පමනයි නයට නැත :lol::lol:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy

    ජන්දේ දීපං අපි හොරු අල්ලන්නම් කිව්වා දැන් කියනවා එහෙම කොහොමද අල්ලන්නේ කියලා. ඒ ගොනා විකුණලා ඉවරයි මහත්තයෝ.

    ඉස්සෙල්ලා අපිට සලකන්න. වැඩි සැලකිල්ලට මගේ මනාපය. ගඟෙන් වතුර බී මුහුදට ආවඩන්නේ නැත.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    වයිට් 21
    බ්ලැක් 10


     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මේක හරියන්නෑ මුන් රෙප් අරං ඡන්දෙ නොදී ඉන්නව ඡන්දෙ දීපල්ල රෙප් දෙන්නං පස්සෙ :dull: :dull:

    :growl::growl:
     
    Status
    Not open for further replies.