ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද

  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

MR.BILLA

Well-known member
  • Jun 24, 2011
    6,144
    1,518
    113
    ai kiyanna oneda?
    අපිට සලකා ඔබේ මනාපය ලබා ගන්න. වැඩි සැලකුමට මුල් තැන!! බොරු පොරොන්දු වලට රැවටුන කාලේ ඉවරයි!!
    Rep Meter
    සුදු කගවෙනා -4:sorry::sorry:
    කළු අස්පයා -4:sorry::sorry:

    1zf1zbm.jpg
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔබගේ චන්දයට වටිනාකමක් ලබා දෙන්න ජය මාවතේ ගමන් කරන සුදු කගවේනාට චන්දය ලබාදෙන්න :yes:
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    මගේ චන්දය මීලග පැය ඇතුලත ලබාදීමට තීරණය කර ඇත. චන්දය එසැනින් ලබා ගැනීමට පහත පියවර අනුගමනය කරන්න

    රේප් 2 සදහා මිනිත්තු එක බැගින් අඩුවේ (2 rep = 1 minutes)

    රේප් 120 ක් ලබාදී මගේ වටිනා චන්දය එසැනින් ලබාගන්න

    නිවේදනයයි: මීලග පැය ඇතුලත තීරණය වෙනස් විය හැක එබැවින් මගේ චන්දය දැන්ම ලබාගැනීම සාමාජිකයන්ගේ වගකීමකි :yes:
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,144
    1,518
    113
    ai kiyanna oneda?
    මගේ චන්දය මීලග පැය ඇතුලත ලබාදීමට තීරණය කර ඇත. චන්දය එසැනින් ලබා ගැනීමට පහත පියවර අනුගමනය කරන්න

    රේප් 2 සදහා මිනිත්තු එක බැගින් අඩුවේ (2 rep = 1 minutes)

    රේප් 120 ක් ලබාදී මගේ වටිනා චන්දය එසැනින් ලබාගන්න

    නිවේදනයයි: මීලග පැය ඇතුලත තීරණය වෙනස් විය හැක එබැවින් මගේ චන්දය දැන්ම ලබාගැනීම සාමාජිකයන්ගේ වගකීමකි :yes:
    :yes::yes::yes:

    වැඩි සැලකුමට මුල් තැන!! බොරු පොරොන්දු වලට රැවටුන කාලේ ඉවරයි!!
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    මගේ පොඉන්ට් 10 තියනවා මාව ඕනේ ටීම් එකෙන් මට රේප් දෙන්න ඉක්මනට නැතම් ප්‍රමාදය පසුතැවෙන්න වෙයි
     
    Status
    Not open for further replies.