ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    Black stallons gameta enter wela madi wage:(
    kohe baluwath white unicorn un active gameta bahala inne.ekai unta votes enne.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    බලන් ගියාම girlsලා ගොඩක් ඉන්නවා වගේ කියල තියෙන එවුව දැක්කම....:lol:

    vote එක දාපන් බන් තරහ වෙන්න මේක යුද්දයක් නෙවේ නෙ බන්..
    ආතල් එකට කරන්නෙ සීරියස් ගන්න ඕන නෑ mature කුකුල්ලුහ් නෙ සේරම


    :cool:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    reputation_neg.gif
    ek kaba ඇදීම++2016... 04-13-2016 04:03 PM රෙප් හිඟන්නා
    balapan machan mun ge weda :sorry:


    නාකි අස්පයොන්ගේ වැඩ වලට සැලෙන්න එපා. . අපි ඔයාට තව රෙප් ලබාදෙන්නම්. . :)
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,336
    2,333
    113
    වාසි පිලට හෝයියා. :love::love:
    වැඩිපුරම රෙප් ලබාදෙන කණ්ඩායමට මාගේ වටිනා චන්දය ලැබේවී. :yes::cool::yes:

    ඉක්මන් කරන්න රෙප් වරුසාවක් වස්වා :shocked:;) මාගේ චන්දය ඔබ සතු කරගන්න. :yes::cool::love:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :lol::lol::lol:

    කමක් නෑ එහෙනම් මල් වගේම ගලුත් පිලිගන්නවා :cool::cool::cool:

    අඩේ එහෙමද... එළ එළ... ගල් බෝතලයක් වගේ නම් මේ වෙලාවට හොඳයි තමයි... බියර් එකක් ගැහුවා.. දහඩිය බේරෙනවා... එපා වෙලා ඉන්නේ....


     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    මචංලා මට හදිසියේ සංවිදානය කරපු ගමනක් යන්න වෙලා
    White unicorns team එකට ජය

    සැමටම සුබ අළුත් අවුරුද්දක් වේවා!!






    coollogo_com-26659831.gif
     

    silva_dump

    Active member
  • Jun 4, 2015
    352
    230
    43
    white unicorn lage boru walata rawatenna epa
    mamath rawatuna
    rep denawa kiwwata thaama ekek wath rep dunne na
    eth mama unta vote kalaa
    Anith un rawatenna epa
    ela kollo tikak inna black stallion team ekata vote karana mchng la


    Screenshot_20160413_135505.jpg


    Mage chande ahaka giya White unicorns lata deela
    oyaala ahaka yawaaganna epa :cool:
    Black stallions lata ma denna
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අනික කිසිම සෙලකීමක් නෑනේ
    :sorry::sorry:

    ඒක තමයි බන් කියන්නෙ ගිලෙන නැව් වලට පනින්න එපා අපිත් එක්ක වරෙන්
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    vote එක දාපන් බන් තරහ වෙන්න මේක යුද්දයක් නෙවේ නෙ බන්..
    ආතල් එකට කරන්නෙ සීරියස් ගන්න ඕන නෑ mature කුකුල්ලුහ් නෙ සේරම


    :cool:

    මම විතරයි එතකොට තරුණ වයසේ පොඩි එකෙකුට ඉන්නේ මෙතන..:(
     
    Status
    Not open for further replies.