ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    djnick ප්‍රමුඛ Black stallons වෝට් කරන හැමෝටම පුලුවුං පුලුවං විදිහට අනිවා රෙප් දෙනවා..:cool::cool:
    අපි ලග බොරු නෑ බොරු මවලා කියන්නෑ සුරංගනා කථා කියලා රවට්ටන්නෙ නෑ..:lol::cool::yes:
    සැ.යු හැමෝම දන්න විදිහට එක දවසකට රෙප් දෙන්න පුලුවං ප්‍රමාණයක් තියෙනවා නේ.. ඉතිං... ඉක්මං කරන්න ... තොග සීමිතයි..
    ආයේ හෙට තමා අද ඉවර උනොත් ;)

     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මම දීපු 14 කෝ? :growl:


    :lol::lol:

    ya2l3Ic.png


    ටීම් එකේ ලොක්කත් පච ගහද්දි වෙන මොන කතාද?ඔබේ වටින චන්දය දෙන්නම් කාසි වලට දෙන්න එපා..

    :lol::lol:
     
    • Like
    Reactions: dj knight

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    මට රේප් දෙන එක වාසිය

    සෙනිකව චන්ද දානවා
    වහල්ලු එකතු කරන්න රේප් 7 ගානේ දිලා සේහෙන මහන්සියෙන් වේඩ කරනවා :)

    ඉක්මන් කරන්න මාව දිනාගන්න

    කළුවා - (4 - ඔෆ් 30 )
    සුදුවා - (5 - ඔෆ් 30)


    මනාප ඉවර ව්වෙන්නේ 30 න


    deparakata salakuwa billo.
    dj nickta vote karanna.:)
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,706
    12,739
    113
    :lol::lol:

    ya2l3Ic.png


    ටීම් එකේ ලොක්කත් පච ගහද්දි වෙන මොන කතාද?ඔබේ වටින චන්දය දෙන්නම් කාසි වලට දෙන්න එපා..
    මාත් 12ක් දුන්න :growl::growl::growl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පොඩි වෙඩක් මම පස්සේ ඇවිල්ල බලනවා.. සලකල තිබුන සෙට් එකට සේනිකව චන්ද..
    පැනලා යන්න එපා.. උඹේ වචනෙ තියපං.. කිව්ව විදිහට රෙප් 30ට වඩා ආවා නේ.. දැං djnick ප්‍රමුඛ Black stallons ට වෝට් කරලා යන්න :yes::)
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    djnick ප්‍රමුඛ Black stallons වෝට් කරන හැමෝටම පුලුවුං පුලුවං විදිහට අනිවා රෙප් දෙනවා..:cool::cool:
    අපි ලග බොරු නෑ බොරු මවලා කියන්නෑ සුරංගනා කථා කියලා රවට්ටන්නෙ නෑ..:lol::cool::yes:
    සැ.යු හැමෝම දන්න විදිහට එක දවසකට රෙප් දෙන්න පුලුවං ප්‍රමාණයක් තියෙනවා නේ.. ඉතිං... ඉක්මං කරන්න ... තොග සීමිතයි..
    ආයේ හෙට තමා අද ඉවර උනොත් ;)


    උබ දුන්නොත් දෙනවා 35+ ඕන :yes:
     
    • Like
    Reactions: Dinushasankalpa

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මට ප්‍රශ්නයක් තියෙනවා....

    බැරි වෙලාවත් ටයිම් එක ඉවර වෙද්දී,
    පොයින්ට්ස් ගණන් කරලා ඉවර උනාම දෙපැත්තම සපෝරු උනොතින් මොකෝ කරන්නේ...
    එතකොට කඹේ එල්ලලා, ඒ කොන් දෙකේ නායකයෝ දෙන්න එල්ලනවද....
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,484
    1
    10,716
    113
    රෙෆ් 1000 කෙසේ වෙතත් තාම රෙෆ් එකක් ලැබුනේ නැහැ white unicorns ගෙන් :lol::lol:

    ඔය ගොඩක් උන් රැවටීමට අහු වෙලා කල්පිත සත්වයට චන්දෙ දුන්නේ...දැන් දුක් වෙනවා...
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha

    සැ.යු හැමෝම දන්න විදිහට එක දවසකට රෙප් දෙන්න පුලුවං ප්‍රමාණයක් තියෙනවා නේ.. ඉතිං... ඉක්මං කරන්න ... තොග සීමිතයි..
    ආයේ හෙට තමා අද ඉවර උනොත් ;)

    ඉවර් උනොත් ඉවර උනා තමා අයිත් හෙටක් එන්නෙ නෑ. :lol::lol: හෙට රීසෙට් වෙද්දි පෝල් එක එවරයි. :dull:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    ටැග් එකක් වත් දියවූ වෝට් කරන්න ඕන නම්.. මෙච්චර වෙලා ලැබුන රෙප් ටික ඇති... යන්තම් පොයින්ට් 4ක් ලැබිල තියෙනවා.. ඒ මදෑ.... :D

    apita vote karahan
     
    Status
    Not open for further replies.