ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    reputation_pos.gif
    ek kaba ඇදීම++2016... 04-13-2016 04:35 PM Black stallons වෝට් කරන්න
    reputation_pos.gif
    ek kaba ඇදීම++2016... 04-13-2016 04:34 PM PLZ Vote For Black stallons +++++++++++++
    reputation_pos.gif
    ek kaba ඇදීම++2016... 04-13-2016 04:28 PM djnick ප්‍රමුඛ Black stallons + Dinusha Sankalpa + 32+
    reputation_pos.gif
    ek kaba ඇදීම++2016... 04-13-2016 04:00 PM rep kannada wesiye. Labu Gediya 11+
    reputation_pos.gif
    ek kaba ඇදීම++2016... 04-13-2016 03:39 PM ponnaya thoge oluwa wedi keri wezi skype eken katata ganna asanam msg karanna hoyagena weza pakaya

    Black ||||||||||||||||||| White

    මගෙ 10 points vote එක සහ තවත් වොට්ස් 15-20 (30+ points) black පිල පැත්තට මේ අවස්තාවේදී ටික ටික move වෙන බව
    දැනුම් දීමට කැමතී..

    :cool::cool:
    උඹට තව රෙප් 36ක් දෙන්නං හවසට. මතීශයා තාම ඔපිසියේ ඉන්නේ බං. අපිට වෝට් කරපං.. ඒ 36ත් අනිවා දෙනවා :yes::cool:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    screen shot එක දැම්මමනේ උබ රෙෆ් දුන්නේ

    දැනට තත්වය

    Black stallons =>48
    white unicorns =>25

    පච කෙලින්න එපා බන්. . මම 14ක් දුන්න, ඇග්‍රීශා 14ක් දුන්නා, ශ්‍රි සම්පත් 12ක් දුන්නා. .
    දාපන්කෝ ස්ක්‍රීන් ශොට් එකක්. . :growl:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    ඔන්න මමත් අවා...මගේ සහයෝගය දිනුශ මල්ලි ඉන්න පැත්තට.සොහොන තමයි මතක් කලේ... මගේ රෙප් පවර් එක 9යි:cool:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මට ප්‍රශ්නයක් තියෙනවා....
    බැරි වෙලාවත් ටයිම් එක ඉවර වෙද්දී,
    පොයින්ට්ස් ගණන් කරලා ඉවර උනාම දෙපැත්තම සපෝරු උනොතින් මොකෝ කරන්නේ...
    එතකොට කඹේ එල්ලලා, ඒ කොන් දෙකේ නායකයෝ දෙන්න එල්ලනවද....

    leader ල දෙන්නගෙ ඇට දෙක කොටයක් උඩ තියල එකපාර තියල මන්නෙන් කොටනව..
    වැඩිම වෙලාවක් කෑ ගහන්නෙ නැතුව හිටපු ටීම් එකේ ලීඩර් ඉන්න පැත්ත දිනුම්


    :sorry::sorry:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    නෑ මචන් උබව එල්ලනව. මැරෙද්දි ඔලුව වමට බර උනොත් බ්ලැකා දිනුම්, දකුණට වැටුනොත් වයිට දිනුම්. උබේ ඔලුවත් මැද්දෙන් වැටුනොත් වයිට් වොල්කර් කාරයව ගෙන්නනව.

    එතකොට සොම්බියෙක් වෙනවා නේ... මාක් හැලොස් කියල පොරක් හිටියනේ... ඌත් සොම්බියෙක් නේද...
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,625
    113
    Gampaha
    leader ල දෙන්නගෙ ඇට දෙක කොටයක් උඩ තියල එකපාර තියල මන්නෙන් කොටනව..
    වැඩිම වෙලාවක් කෑ ගහන්නෙ නැතුව හිටපු ටීම් එකේ ලීඩර් ඉන්න පැත්ත දිනුම්


    :sorry::sorry:
    djnick නිතරයෙන්ම දිනයිද? උබල එකාගෙ කොටන්න දෙයක්... නෑ එක්කො ඕනෙ නෑ. :lol::lol:
     
    Status
    Not open for further replies.