19 ඇවිත් තිබුනා බං ඒත් 18 හොයාගන්ඩ නෑනෙTawama 17 witarayi wagged release wela tiyenne.



බයිස්කෝප්එල්කේ එකේ බං 19 දාලා තිබ්බේ.. මම බැලුවෙත් නෑ මාසෙකින් විතර අද බලන්න සෙට්වුනාම 19 තියෙනවා 18 නෑ..තාම 17 විතරයි ආවේ...Mr. Solomon එක
18 එන්නේ හෙට.. Mr. Solomon : Conclusion
![]()
http://www.nbc.com/the-blacklist/episodes

උදේ ඉඳන් හෙව්වා..
එතකොට උන් දාලා තියෙන්නෙ මොකද්ද දන්නෑ.. බලන්න ඕන.බයිස්කෝප්එල්කේ එකේ බං 19 දාලා තිබ්බේ.. මම බැලුවෙත් නෑ මාසෙකින් විතර අද බලන්න සෙට්වුනාම 19 තියෙනවා 18 නෑ..උදේ ඉඳන් හෙව්වා..
එතකොට උන් දාලා තියෙන්නෙ මොකද්ද දන්නෑ.. බලන්න ඕන.

හරිනෙ බං මටනෙ මඤ්ඤං, S02 19 බාලා තියෙන්නෙබයිස්කෝප්එල්කේ එකේ තම 17 දාලත් නෑ පේන විදියටනම්..![]()

හරිනෙ බං මටනෙ මඤ්ඤං, S02 19 බාලා තියෙන්නෙ![]()


අන්න එකනේ
මට හිතුනා ඕක තමා වෙන්න ඇත්තේ කියලා. 
කෑල්ලෙන් කෑල්ල බලන්න කම්මැලි හින්දා මාසයක් දෙකක් ඉඳල කෑලි දෙක තුනක්ම එකවර බාලා බලන්නෙ. බලහංකො අද ගිහිං බලපුවම 19 තියෙනවා 18 නෑ..සීන් එක තේරුනාද උඹටඅන්න එකනේ
මට හිතුනා ඕක තමා වෙන්න ඇත්තේ කියලා.
![]()




කෑල්ලෙන් කෑල්ල බලන්න කම්මැලි හින්දා මාසයක් දෙකක් ඉඳල කෑලි දෙක තුනක්ම එකවර බාලා බලන්නෙ. බලහංකො අද ගිහිං බලපුවම 19 තියෙනවා 18 නෑ..සීන් එක තේරුනාද උඹට
තේරුණා තේරුණා.. phone එකට tv show tracker එකක් දාගත්තනම් වැඩේ ලේසි..ටැපලෙන්නේ නැහැ.. 