Blacklist S03 E18 මිසින්ග්

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මචංලා Blacklist tv series එකේ S03 E18 මොකද වුනේ..:confused::confused: හොයාගන්ඩ නෑනේ බං ඒ එපිසෝඩ් එක:sorry::sorry:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    තාම 17 විතරයි ආවේ...Mr. Solomon එක
    18 එන්නේ හෙට.. Mr. Solomon : Conclusion

    :yes::yes: :D

    http://www.nbc.com/the-blacklist/episodes
    බයිස්කෝප්එල්කේ එකේ බං 19 දාලා තිබ්බේ.. මම බැලුවෙත් නෑ මාසෙකින් විතර අද බලන්න සෙට්වුනාම 19 තියෙනවා 18 නෑ..:eek::eek: උදේ ඉඳන් හෙව්වා..:sorry: එතකොට උන් දාලා තියෙන්නෙ මොකද්ද දන්නෑ.. බලන්න ඕන.
     
    G-Force

    Well-known member
  • Jul 5, 2006
    21,295
    85
    48
    ( ( ム乇 ) )
    බයිස්කෝප්එල්කේ එකේ බං 19 දාලා තිබ්බේ.. මම බැලුවෙත් නෑ මාසෙකින් විතර අද බලන්න සෙට්වුනාම 19 තියෙනවා 18 නෑ..:eek::eek: උදේ ඉඳන් හෙව්වා..:sorry: එතකොට උන් දාලා තියෙන්නෙ මොකද්ද දන්නෑ.. බලන්න ඕන.

    බයිස්කෝප්එල්කේ එකේ තම 17 දාලත් නෑ පේන විදියටනම්..:nerd:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    :lol::lol::lol: අන්න එකනේ :P මට හිතුනා ඕක තමා වෙන්න ඇත්තේ කියලා. :rofl:
    කෑල්ලෙන් කෑල්ල බලන්න කම්මැලි හින්දා මාසයක් දෙකක් ඉඳල කෑලි දෙක තුනක්ම එකවර බාලා බලන්නෙ. බලහංකො අද ගිහිං බලපුවම 19 තියෙනවා 18 නෑ..සීන් එක තේරුනාද උඹට:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: G-Force

    G-Force

    Well-known member
  • Jul 5, 2006
    21,295
    85
    48
    ( ( ム乇 ) )
    කෑල්ලෙන් කෑල්ල බලන්න කම්මැලි හින්දා මාසයක් දෙකක් ඉඳල කෑලි දෙක තුනක්ම එකවර බාලා බලන්නෙ. බලහංකො අද ගිහිං බලපුවම 19 තියෙනවා 18 නෑ..සීන් එක තේරුනාද උඹට:lol::lol::lol::lol:

    :lol: තේරුණා තේරුණා.. phone එකට tv show tracker එකක් දාගත්තනම් වැඩේ ලේසි..ටැපලෙන්නේ නැහැ.. :D