ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සුදු උන්ගේ රෙප් ඉවරයි මචන්
    දැන් තාම අපේ සෙල්ලම
    වරෙන් අපිට ගහපන් රෙප් එවලේම
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    තාම කවුරුත් රෙප් දී නොමැති බව ඉතා කනගාටුවෙන් දැනුම් දෙමි :(:(


    rawatenne nathuwa,
    djnick ප්‍රමුඛ Black stallons teamekata vote karanna.


    IqvIwpZ.gif
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සුදු කගවෙනාගේ ප්‍රෝඩාවට නොරැවටී කළු අස්පයාගේ ජයග්‍රහණය සමග එකතු වන්න
    :lol::lol::lol::lol:ජයග්‍රහනය ලොල් හදේ තමා, අපි ඉන්නකන් කබ අදින්ඩ වෙන්නෙ නැ අනිත් ටිම් වලට අපි දිනව දැනටත් ලීඩ් එක බලපල්ල.


    White unicorns
    :cool::cool:
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,219
    113
    මහවිලච්චිය
    Unicorn lagen :(
    rep labune nathi eka prasiddiye kiwwama anith ayath vote danne naha ne :P
    passe gewal walata awith toku anidha dhanne naha :(:shocked:

    :lol::lol::lol::lol:ජයග්‍රහනය ලොල් හදේ තමා, අපි ඉන්නකන් කබ අදින්ඩ වෙන්නෙ නැ අනිත් ටිම් වලට අපි දිනව දැනටත් ලීඩ් එක බලපල්ල.


    White unicorns
    :cool::cool:

    උඹල මෙතන හොර චන්ද දානවා ..ඒකයි සිද්දිය :frown::frown::frown:
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    එල එල අපිටනෙ චන්දෙ දුන්නෙ මෙන්න නියම ගෑනු ලමයි, අනිව න්ගිට 300++ රෙප් හම්බෙනව,:cool:


    onna 0k labuna :)
    ithuru 300 labena kal inne :)
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Black Stallion team eke manussakam danna set ekak vage inne
    rep denavanm ithn api e paththata navenava

    anith un denne nathnam oya fake accounts valin vote karavagena unna kiyala dinannanam hamba venne na puthe api vage membersla nathuvanam

    pramadaya pasuthavillata hethu ve lamaaaaaaai,
    reps vadiyen dena paththata roca basinava atha thava sulu mohothin
    :cool::cool::cool::cool::cool::cool::cool::cool:

    ඔන්න දුන්නා..අනිත් අය දෙනවා චන්දෙ දුන්න ගමන්... මුලින් ටිකයි දෙන්නේ පනින නිසා කට්ටිය...අපි විතරයි එහෙම වත් දෙන්නේ...

    අනිත් අය චන්දෙත් අරන් දෙන්නේ නැහැ :yes:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    සුදු උන්ගේ රෙප් ඉවරයි මචන්
    දැන් තාම අපේ සෙල්ලම
    වරෙන් අපිට ගහපන් රෙප් එවලේම

    යුතුකම ඉටු කලා. :cool: අපි රෙප් ඉල්ලා චන්දෙ මාකට් කලේ නෑ ඕන්. සලකයි කියලා සප් එක දෙනවා උඹලගෙ පිලට DJNick ලීඩර්.
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Black stallion

    සුදු කගවෙනාගේ ප්‍රෝඩාවට නොරැවටී කළු අස්පයාගේ ජයග්‍රහණය සමග එකතු වන්න

    අපිට දීලා බලන්න. . 53 , 45 පාරවල් වලින් කෙලින්ම රෙප් දෙන්නේ. .

    WOWS1Fm.jpg


    ඔබගේ වටිනා චන්දයට අපෙන් වටිනාකමක්. .
    අප වෙනුවෙන් චන්දය බාවිතාකල සියල්ලන්ටම රෙප් ලැබෙනු ඇත. .
    අපවෙත චන්දය ලබාදුන් ඔබගේ නම මෙහි සදහන් කරන්න. .

    oya 53 45 paraval tikak apitath gahapan balanna
    para vadinavada balanna :D
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :lol::lol::lol::lol:ජයග්‍රහනය ලොල් හදේ තමා, අපි ඉන්නකන් කබ අදින්ඩ වෙන්නෙ නැ අනිත් ටිම් වලට අපි දිනව දැනටත් ලීඩ් එක බලපල්ල.


    White unicorns
    :cool::cool:

    fake vote බන්..හෙට 12 ට බලපන :lol::lol:
     
    Status
    Not open for further replies.