ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mama nam tika kalayayi mehema inna wenne
    passe ithin awith ebila balala duwanna wenne :)

    ඒකනම් ඉතින් ගොඩක් දෙනෙකුට වෙන දෙයක්. විවිධ හේතු නිසා ඉතින් එළකිරි එකේ ඉන්න කාලය ගොඩක් අයට අඩුවෙලා තියෙනව. හැබැයි ඉතින් ඇවිල්ල එබිල බලල හරි යන එක හොඳයිනෙ. :D අනිත් එක මනසට විවේකයක් ගන්න වගේ ම දැනුම එකතු කරගන්නත් මෙතන හොඳ තැනක්නෙ. ලොකය ගැන අවබෝධයකුත් ගන්න පුළුවන් ඉතින් විවිධාකර අය ඉන්නවනෙ.
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    N♥K_forever;20001325 said:
    voted to xibitZ ප්‍රමුඛ White unicorns ;)

    giphy.gif


    1000k thiya 1k wath labune naha :lol:

    xibitZ ප්‍රමුඛ White unicorns වලට වොට් කරා, තව එකෙක්වත් රෙප් දීලා නෑනෙ:(:(


    සුදු කගවෙනට වොට් කර දැන් සලකපියව් :frown:

    චන්දය දුන් අයට සලකනු අපි තාමත් අදුරේ


    SNw4lhO.png
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    xibitZ ප්‍රමුඛ White unicorns වලට වොට් කරා, තව එකෙක්වත් රෙප් දීලා නෑනෙ:(:(
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඒකනම් ඉතින් ගොඩක් දෙනෙකුට වෙන දෙයක්. එක එක වැඩ නිසා ඉතින් එළකිරි එකේ ඉන්න කාලය ගොඩක් අයට අඩුවෙලා තියෙනව. හැබැයි ඉතින් ඇවිල්ල එබිල බලල හරි යන එක හොඳයිනෙ. :D අනිත් එක මනසට විවේකයක් ගන්න වගේ ම දැනුම එකතු කරගන්නත් මෙතන හොඳ තැනක්නෙ. ලොකය ගැන අවබෝධයකුත් ගන්න පුළුවන් ඉතින් විවිධාකර අය ඉන්නවනෙ.
    :yes::yes::yes:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    xibitZ ප්‍රමුඛ White unicorns වලට වොට් කරා, තව එකෙක්වත් රෙප් දීලා නෑනෙ:(:(

    giphy.gif


    1000k thiya 1k wath labune naha :lol:

    xibitZ ප්‍රමුඛ White unicorns වලට වොට් කරා, තව එකෙක්වත් රෙප් දීලා නෑනෙ:(:(


    සුදු කගවෙනට වොට් කර දැන් සලකපියව් :frown:

    චන්දය දුන් අයට සලකනු අපි තාමත් අදුරේ


    SNw4lhO.png


    :dull::dull::dull:
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    දැනට ලැබෙන ප්‍රතිචාර පරමනවත් නොවේ.
    වැඩිපුරම රෙප් ලබාදෙන කණ්ඩායමට මාගේ වටිනා චන්දය ලැබේවී.

     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    xibitZ ප්‍රමුඛ White unicorns වලට වොට් කරා, තව එකෙක්වත් රෙප් දීලා නෑනෙ:(:( නුවන් සහෝදරයා හැර අනෙක් සාමාජිකයන් නිහඩයි
     
    • Like
    Reactions: DAMER
    Status
    Not open for further replies.