djnick ප්රමුඛ Black stallons teamekata
vote karanna.
![]()
unicornlata![]()




ඉස්සර කබ කිව්වම අම්මේ..
වලි ලෝකයයි thread එකේ comment වැටෙන්නෙ කියවන්න වත් බැරි වේගෙන් බන් පේජස් යනව සට සට ගාල..
දැන් බලපන් කො ඒකට..
![]()

ඉස්සර කබ කිව්වම අම්මේ..
වලි ලෝකයයි thread එකේ comment වැටෙන්නෙ කියවන්න වත් බැරි වේගෙන් බන් පේජස් යනව සට සට ගාල..
දැන් බලපන් කො ඒකට..
![]()

සුදු කගවෙනාගේ ප්‍රෝඩාවට නොරැවටී කළු අස්පයාගේ ජයග්‍රහණය සමග එකතු වන්න
සුදු කගවෙනන්ගේ රෙප් ඉවරයි ..උන්ගේ ප්‍රෝඩාවට අහු වෙන්න එපා ..එකතු වන්න අපි සමග
Him apith

කලු අස්පයෙන් දෙන් ඉදිරියෙන් ඉන්න හින්දා.. මගෙ හිත යනවා...
අබෙයු සුදුවා ටීම් එකෙ මට ලොකු රෙපක් හම්බුනා... එක ගෙනත් හිතන්න ඔනි..
මට ලේසි තීරණයක් ගන්න උදව් කරන්න...


salakanawa macho salakanawa.
djnick ප්රමුඛ Black stallons teamekata vote karanna.
![]()
eka hinda godak aya sahabagi wenne na.
wali hinda.
matath yanna epa kiwwa kabeta.
ath team ekata sup ekak denna hithilayi awe.![]()
machan uba penapan tawa polimak ei etakota ekek peramuna gannakan un inne denatama mama 2k set kala tawa uba ekka 3i![]()




ගිය අවුරුද්දෙත් රැවටුනා...
ඉස්සෙල්ලා සලකලා ඉදපල්ලා..![]()
අභ්‍යන්තර සාකච්චාවකින් පසුව ආප්පයක් කාල මේ පැත්තට පනින්න බලනව..


Black stallons la patta... mata danatama 3n denek rep deela.
Advertise karanawa nemei mata hithuna de mama kiwwe...![]()