ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

dilshanjvc

Well-known member
  • Jun 8, 2009
    3,465
    663
    113
    35
    Negombo


    djnick ප්‍රමුඛ Black stallons teamekata
    vote karanna.


    IqvIwpZ.gif

    unicornlata :cool:

    ගිය අවුරුද්දෙත් රැවටුනා... :angry::angry:
    ඉස්සෙල්ලා සලකලා ඉදපල්ලා..
    :yes::yes:
     
    • Like
    Reactions: Rukshan Eranga

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    ඉස්සර කබ කිව්වම අම්මේ..
    වලි ලෝකයයි thread එකේ comment වැටෙන්නෙ කියවන්න වත් බැරි වේගෙන් බන් පේජස් යනව සට සට ගාල..
    දැන් බලපන් කො ඒකට..

    :dull:


    eka hinda godak aya sahabagi wenne na.
    wali hinda.
    matath yanna epa kiwwa kabeta.
    ath team ekata sup ekak denna hithilayi awe.:)
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    ඉස්සර කබ කිව්වම අම්මේ..
    වලි ලෝකයයි thread එකේ comment වැටෙන්නෙ කියවන්න වත් බැරි වේගෙන් බන් පේජස් යනව සට සට ගාල..
    දැන් බලපන් කො ඒකට..

    :dull:

    machan uba penapan tawa polimak ei etakota ekek peramuna gannakan un inne denatama mama 2k set kala tawa uba ekka 3i;)
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    සුදු කගවෙනාගේ ප්‍රෝඩාවට නොරැවටී කළු අස්පයාගේ ජයග්‍රහණය සමග එකතු වන්න

    සුදු කගවෙනන්ගේ රෙප් ඉවරයි ..උන්ගේ ප්‍රෝඩාවට අහු වෙන්න එපා ..එකතු වන්න අපි සමග

    Koo apita salakanna
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    කලු අස්පයෙන් දෙන් ඉදිරියෙන් ඉන්න හින්දා.. මගෙ හිත යනවා...

    අබෙයු සුදුවා ටීම් එකෙ මට ලොකු රෙපක් හම්බුනා... එක ගෙනත් හිතන්න ඔනි..


    මට ලේසි තීරණයක් ගන්න උදව් කරන්න...

    සුදු කඟවෙනා :yes::yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    eka hinda godak aya sahabagi wenne na.
    wali hinda.
    matath yanna epa kiwwa kabeta.
    ath team ekata sup ekak denna hithilayi awe.:)

    machan uba penapan tawa polimak ei etakota ekek peramuna gannakan un inne denatama mama 2k set kala tawa uba ekka 3i;)

    :yes::yes::yes::yes:

    අභ්‍යන්තර සාකච්චාවකින් පසුව ආප්පයක් කාල මේ පැත්තට පනින්න බලනව..
     
    Status
    Not open for further replies.