ඉස්සර කබ කිව්වම අම්මේ..
වලි ලෝකයයි thread එකේ comment වැටෙන්නෙ කියවන්න වත් බැරි වේගෙන් බන් පේජස් යනව සට සට ගාල..
දැන් බලපන් කො ඒකට..
![]()
අම්මෝ ඕනේම දෙයක් කරහල්ලා වලි නම් එපෝ හිරිකිතයි එතකොට!! ගොඩක් පරණ කස්ටිය වලි වලට අහු වෙලා කබ එපා වෙලා ඉන්න වෙලාවක තමයි අපි කට්ට්ය එකතු වෙලා මේක මෙහෙම හරි පටන්ගත්තේ වලි නැතුව ඕනේ එකක් බන් සංවිදායක මණ්ඩලය






