ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හෙළයෙක්;20002775 said:
    පලවෙනි ලයින් එක බලපන් මුන් ඉන්නෙ අන්තිමට රෙප් කපන්න. හප්පා සුදු ඇණ ඔළුවගෙ ප්‍රෝඩාව...

    වොට් කරපු උන් අන්තිමට මළවද වෙනව.

    වංචාවෙන් මැර බලෙයෙන් දිනනන් හදන කල්පිත සත්වයා....

    :shocked::shocked: :shocked: :shocked: :shocked: යකෝ... මං දැන්නේ දැක්කේ....
    එහෙම නං කවුරු හරි කාගේ හරි රෙප් කැපුවොත්.. ඒ කපලා තියෙන්නේ මේකේ නම තියෙන එකා තමයි ඈ.. :shocked: :lol::lol::lol:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    1hfqeh.jpg


    Djnick මහතාගෙ අවධානය පිණිසයි

    ඔබ කණ්ඬායම මේවන විට පවත්නා තත්වය සතුටුදායක නොවේ. දැන් කල යුතු වනුයේ ඔබගේ රෙප් බලකාය මෙහෙයවා පොයින්ට්ස් 10 අයවලුන් ඇද ගැනීමයි. ඒ අතරතුර අනෙකුත් සාමාජිකයන් බාගැනීමේ කර්තව්‍ය වෙනත් කාණ්ඬයකට බාරදීම නුවනට හුරුය. මේ සඳහා වී ඇම් සහ පී ඇම් භාවිතාකල හැකිය. එනම් ඔබේ බලකාය කොටස් කිහිපයක මෙලෙස කඩා මෙහෙයවීම සුදුසු බව හැඟේ.

    1. පොයින්ට්ස් 10 අයවලුන් කැඩීම > ඉහල රෙප් අගයන් සහිත සීනියර්ස්ලට

    2. අනෙකුත් සාමාජිකයින් බා ගැනීම > සිනීයර්ස්ලා හා අනෙකුත් අයවලුන්

    3. වී එම් පී එම් දැමීමට > සිත් ඇදගන්නා සුලු බැනර් සම්ගනි සාමාජිකයින් කිහිප දෙනෙකු

    එසේම ඔබගේ රෙප් බලකාය සවිමත් කර ගැනීමටත් ඡන්ඳ දායකයින්ගෙ පොරොන්ඳු එආ අයුරින් ඉටුකොට ඔවුන් දිරිමත් කොට ඔවුන්ව ප්‍රචාරන කාර්‍යට යොදාගැනීමත් සිදුකලයුතුවේ.

    තවද මෙම තත්වය වෙනස් කල හැකි මට්ටමේ පවතින බ්වත් මෙය පලකරන මාද පොයින්ට්ස් 10 පාවෙන ඡන්ඳ දයකයෙකු බව ප්‍රකාශ කර සිටිමි.

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හොද හොද එවා එලිවෙන ජාමෙට කිව්වලු තව හොද එව්ව තියනවා බලන් ඉදපන් ;);)
    අර උඩම ලයින් එකේ තියෙන දුන්නේ නැති උංගේ රෙප් කපන එක වගේ ඒවද සහෝ...:lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;20002775 said:
    පලවෙනි ලයින් එක බලපන් මුන් ඉන්නෙ අන්තිමට රෙප් කපන්න. හප්පා සුදු ඇණ ඔළුවගෙ ප්‍රෝඩාව...

    වොට් කරපු උන් අන්තිමට මළවද වෙනව.

    වංචාවෙන් මැර බලෙයෙන් දිනනන් හදන කල්පිත සත්වයා....
    කොහොමත් පටන් ගත්ත එක අත නම් අරින්නෙ නැ, කොහොම හරි දිනනව,ඔයිට වැඩිය දේවලුත් ඔකෙ කියල ඇති,
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy

    වැඩිපුර සලකන අයට මගේ වටිනා ඡන්දය.
    ගඟෙන් වතුර බී මුහුදට ආවඩන්නේ නැත.



    1hfqeh.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හයියූ.. ටෝටල් හැමිනේෂන් බ්‍රාහ්

    2.gif
    2.gif
    කවදා ඉදං ද සහෝ ඔයා මේකේ ඉන්නේ.. කවදා ඉදංද ඔයා ම අපිට මේකේ හැටි ගැන බණ කියන්නේ.. අන්තිමට ඔයාටමයි හැමිනෙන්නේ බ්‍රෝ... වැදි බන නේ බ්‍රො අපිට කියන්නෙ :sorry::sorry::(
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;20002789 said:
    සාධාරණ සැකයක් එනව යකෝ උබල වෙලාව බලලම එළි බහිනකොට

    ඒ අහවල් එකටද බං?:angry: දොදොල් හැඳිගාලා දැන් මේ පොඩි බ්රේක් එකකට ආවේ උඹලගේ පැත්තට පොඩි සපෝට් එකක් දීල යන්න :yes:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    රෙප් නෑ ...ආතල් නෑ ........ මොකෝ මේ ........

    වටිනා +10 ඡන්ඳයක් පාවෙමින් ඇත
     
    Status
    Not open for further replies.