ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොහොමත් පටන් ගත්ත එක අත නම් අරින්නෙ නැ, කොහොම හරි දිනනව,ඔයිට වැඩිය දේවලුත් ඔකෙ කියල ඇති,
    මරලා හරි ගන්න තිබ්බෙ කියපු මිනිස්සුනේ බං :lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,518
    98,465
    113
    කොහොමත් පටන් ගත්ත එක අත නම් අරින්නෙ නැ, කොහොම හරි දිනනව,ඔයිට වැඩිය දේවලුත් ඔකෙ කියල ඇති,
    කඹේ ඉන්ටර්නැෂනල් කරන්නද හදන්නෙ. :growl::growl:
     

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    කොහොමත් පටන් ගත්ත එක අත නම් අරින්නෙ නැ, කොහොම හරි දිනනව,ඔයිට වැඩිය දේවලුත් ඔකෙ කියල ඇති,


    අත අරින්න එපා ගේම
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    හෙළයෙක්;20002775 said:
    පලවෙනි ලයින් එක බලපන් මුන් ඉන්නෙ අන්තිමට රෙප් කපන්න. හප්පා සුදු ඇණ ඔළුවගෙ ප්‍රෝඩාව...

    වොට් කරපු උන් අන්තිමට මළවද වෙනව.

    වංචාවෙන් මැර බලෙයෙන් දිනනන් හදන කල්පිත සත්වයා....
    image

    කැතයි මචන් මොනවා උනත්.
    මේ අපි අතර සුහදත්වය ගොඩනගන්න සංවිධානය කරන දේවල්.
    මොනවා උනත් අපිට අපේ ටීම් එක ගැන පට්ට ආඩම්බරයි ඒ අතින්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩේ කවුද මචන්.
    ඒක මම කියන එක හරි නැ, මට උන දේ ගැන සෑහෙන දුකයි :(:(,යනව කියල මට pm එක එවුව බලමු නතර කරන්ඩ උපරිම උස්සහ ගනන්ව පව්, ඔය වගේ අසික්කිත වැඩ කරන්ඩ එපා යකුනෙ ,
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,518
    98,465
    113
    ඒ අහවල් එකටද බං?:angry: දොදොල් හැඳිගාලා දැන් මේ පොඩි බ්රේක් එකකට ආවේ උඹලගේ පැත්තට පොඩි සපෝට් එකක් දීල යන්න :yes:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:වොට් එක දැම්මෙ නැත්තන් දැම්ම දාල පලයන් එහෙනන් දොදොල් හැදි ගාල ඉවර වෙනකොට අතරිදිල උබට දාගන්න බැරි වේයි වොට් එක..
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    ට් ද පක් ජස්ට් හැපන්ඩ් බ්‍රාහ්
    munge boru eka pakek rep deela nae vote eka ain karna vidiha kiyapala
    1126.gif
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඒක මම කියන එක හරි නැ, මට උන දේ ගැන සෑහෙන දුකයි :(:(,යනව කියල මට pm එක එවුව බලමු නතර කරන්ඩ උපරිම උස්සහ ගනන්ව පව්, ඔය වගේ අසික්කිත වැඩ කරන්ඩ එපා යකුනෙ ,
    :)
    මර හඩ දෙන්නේ නැතුව
    ඉතුරු ටික කරපන් බන්
    ගියදේ ගියා ......
     

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    එක්ස්කියුස් මී මිස්ටර්..." ෂොප් එක අයිතිකාරයා නේතන් දිහා බලනවා..

    "ඔවු මොකක්ද වෙන්න ඕන..?"

    "මං රහස් පරික්ෂක නේතන්.. ඔයාගෙන් පොඩි විස්තරයක් දැනගන්න ආවෙ.."

    "මේ මිස්ටර් පොඩි විස්තර කිය කිය ඉන්න විදියකුත් නෑ.. ඕන දේ කියපං.. නැත්තං පලයං.. මට වැඩ තියෙනවා.."

    "කලබල වෙන්න එපා මිස්ටර්.. මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕන.."

    "මගුලක් කතා කරනවා.. දැන් මොකක්ද උඹ තෙපරබබා කියන්න හදන්නෙ.."

    "මේකයි මිස්ටර්.."

    "ආයෙම මගුලක් කතා කරනවා.. ගහනව යකෝ ප#යෙ මයිලි නළලෙ හිටින්න.. කියන මගුලක් කියලා මකබෑවියන්කො.. තොට අමු කැවිලද..?"

    "මිස්ටර්.. මේක අහන්නකො තරහ ගන්නැතුව.. ටවුන් එකේ බැංකුව මංකොල්ල කාලා.. එයින් බුවෙක් රිවෝල් එක හලලා ගිහින්.. ඒකයි ඔයාගෙන් මේ සම්බන්ධව විස්තරයක් දැනගන්න ආවෙ.." ෂොප් එකේ එකාට තවත් මල පනිනවා.. ඌ කී බෝඩ් එක උස්සලා පොළවෙ ගහන්න වගේ ගිහින් ආයෙම බිමින් තියනවා..

    "ඈ යකෝ.. තොට පිස්සුද..? තෝ හිතුවද මං රිවෝල් විකුණනවා කියලා.. තොගේ ඇස් පුක් පට්ටමේද තියෙන්නෙ.. බලපිය වටපිට.. මේක PC Games කඩයක්.. තොට ගේම් එහෙම ඕන නම් කියපිය.. නැත්තං පල.. මොන හු#(*(&**(&*(&*^&@*^&*..."

    "අම්මටසිරි.. ඇතත්ම නේන්නං.. මට අර බැංකුවට චුට්ටක් එහා කඩයක් දාගෙන ඉන්න මල්ලි කෙනෙක් කිව්වෙ.. ඔයා තමයි ගමටම ගේම් දෙන්නෙ.. ඌ ගාව ඕන භාන්ඩයක් තියෙනවා කියලා.."

    "මොන අර සචිත් කියන එකාද..? කොණ්ඩෙ බොකුටු.. උස.. වනචර පෙනුමක් තියෙන එකාද..?"

    "අන්න හරි.."

    "යකෝ.. මීට මාස දෙක තුනකට කලින් උගේ ඔලුව උඩට දෙල් ගෙඩියක් වැටිලා.. එදා ඉඳන් මූ වීකාරෙන් දොඬවනවා.. අනික ඌට Game මේනියාව තියෙනවා.. ඌ හැමදේම දකින්නෙ ගේම් එකක් විදියට.. තොට පිස්සුද යකෝ ඒ වේසාවි කියන ඒවා අහගෙන මෙතනට එන්න මාව කන්න.. මං මේ අහිංසක විදියට ගේම් එකක් විකුණගෙන ජීවත් වෙන්නෙ.."

    "සමාවෙන්න ඕන මිස්ටර්.. මට ලොකු වැරදීමක් වෙලා තියෙන්නෙ.. ඔය පරයා අහුවෙයන්කො මගදි මට.."

    "අන්න එහෙම වාශ්ප වෙයන්.. තෝ මගේ ගේම් එක සම්පූර්ණයෙන් කෑවනේ යකෝ.. තූ තෝ.. බලහං මාරියෝ කෙල්ලට වැඩේ දෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි මකරා මට ඇරියනේ.."

    "මිස්ටර් ත්‍රිබලක්ද බලන්නෙ.."

    "නෑ හතරක් බලන්නෙ.. තියෙන හිල් හැම එකටම අරිනවා.."

    නේතන් කාරයා ඊට පස්සෙ කෙලගෙන ගියේ සචිත් කියන පිස්සව මුණගැහෙන්න..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol::lol::lol: එපා වෙනවා බං. පට්ට ආතල් :sorry::lol:
    :lol: මේ කඹ ඇදීමේ මූලිකම අරමුණ අළුත් අවුරුද්දේ හැමෝම හිනා වෙලා විනෝදෙං ඉන්න එක නං.. අන්න ඒක දැං පට්ටෙට ම ඉටු වෙනවා :cool: :lol:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    රෙප් නෑ ...ආතල් නෑ ........ මොකෝ මේ ........

    වටිනා +10 ඡන්ඳයක් පාවෙමින් ඇත
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඒ අහවල් එකටද බං?:angry: දොදොල් හැඳිගාලා දැන් මේ පොඩි බ්රේක් එකකට ආවේ උඹලගේ පැත්තට පොඩි සපෝට් එකක් දීල යන්න :yes:
    :eek::angry::angry::angry:
    මට කෑල්ලක් mail කරපිය
    තොට බඩ යනවා තනියම කෑවොත්
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;20002825 said:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:වොට් එක දැම්මෙ නැත්තන් දැම්ම දාල පලයන් එහෙනන් දොදොල් හැදි ගාල ඉවර වෙනකොට අතරිදිල උබට දාගන්න බැරි වේයි වොට් එක..

    අම්මෝ මුගේ තියන ආදරේ :lol:.......ඇවිත් දොදොල් හැඳිගාලා දීල ගියොත් වෝට් කරනවා :P
     
    Status
    Not open for further replies.