ඒ මම බන්.. මට සමාවෙයන්...
![]()

තෝ කොහේද එච්චර හරියක් කරන්නේ ,,
ගහනවා පයින් දැනගන් ..
උබලා අපිව කපලාම දැම්මා නේද බන්
මන් තොට club එකේ දවස් දෙකක් විතර කයෝට් කරා
තෝ තබේකට ගණන් ගත්තේ නැහැ ...
දැන් ඉතිං කියපිය දැක්කේ නැහැ කියලා ...
ඒ මම බන්.. මට සමාවෙයන්...
![]()

mata niwadu thiyenneth mechhcaraiදුකට පුං ගහගෙන ගිහින් නිදාගනින්,මෙතන තවත් ඇනයක් වෙන්නෙ නැතුව

එකෙක්වත් රෙප් දෙන්නෙ නෑ බං.
වෝට් කරලවත් රෙප් ගන්න ඕන.![]()

trying to remember who left cos of this last year'kambe' has caused no end of butthurts in ek..
![]()

a unata mata duka hithunaදුක හිතුනනම් ඒකෙන් ටීම් එකෙන්ම පලි අරගත්තම හරියනවද?? තරහ තියෙන්නෙ මත් එක්කනෙ , අනික ඒක එච්චර දෙයක්ද?? තමුන්ට ඔය තරගෙට කලින් ඉදන් සැලකුවෙ කොහොමද මම කියල හොදට කල්පනා කරල බලනව, රෙප් කැපුවද දුන්නද , සහොදරියෙක්ට වගේ සැලකුවද නැද්ද කියල කල්පනා කරල බලනව.

mama kiwwe naha ayya mage rep kapuwa kiyala
mama kiwwe mata arama kiwwa ekata duka hithuna kiyala
You remember what happend last time right?![]()
even aunties got involved in the fight![]()
she'd have wrecked these little kidsko yako rep 100,white unicorn vote karapan ehenum![]()
කලින් ත්‍රෙඩ් එකක් දැම්මනේ නීති වල අඩුපාඩුවක් තියෙනවනම් කියන්න කියලා.ඒ වෙලාවේ උඹ කොහේද හිටියේ? ඒවෙලාවේ ඕක කියන්න තිබන නේ.කවුරුවත් ඒ ගැන කිවුවේ නෑ.
ෆේක් 25 ක් තියෙන්නේ කාටද? ඒ මොනවද? ඔප්පු කරන්න.අපි ඒවගෙන් තියෙන වෝට්ස් අයින් කරන්නම්.සාක්ශි නැතුව හොරු කියලා කියන්න බෑ.
දාලා තියෙන තරඟ නීති වලට අනුව අපි කටයුතු කරනවා.
මෙයට,
සංවිධායක මණ්ඩලය.
එච්චර කොහේ කපන්ඩද බන්
රෙප් 8ක් විතර කැපිලා තියෙන්නේ
ඒ කියන්නේ rep power 16ක් විතර තියන සීනියර් member කෙනෙක්
කොටින්ම කිව්වොත් මුනට හොදට ෆිට් එකේ ඉන්න එකෙක් ..

මේ පාර වයින් එකට ගෙදර බල්ලාවත් චු පාරක් දැම්මාද දන්නේ නැහැ ..
ඇවිල්ලා තොට ගහයි යකොව් පත්තෙන්වත්
ටිකක් ශේප් එකක් දාපන් ගිහිං ..

You remember what happend last time right?![]()
even aunties got involved in the fight![]()

hmmm
මම ඔයාට රේප් දුන්නනේ .එක එක අය කියන කතා ගනන් ගන්න එපා
can't believe it's been a year alreadyshe'd have wrecked these little kids

ඔව් මේ යන්න කියලා අයියේ
පළවෙනියට PM කරලා චන්දේ ඉල්ලුවේ හෙළයෙක් ඒ නිසා ඒ පැත්තට චන්දයක් දාල මම යනවා...........සුභ අලුත් අවුරුද්දක් වේවා!

කලින් ත්‍රෙඩ් එකක් දැම්මනේ නීති වල අඩුපාඩුවක් තියෙනවනම් කියන්න කියලා.ඒ වෙලාවේ උඹ කොහේද හිටියේ? ඒවෙලාවේ ඕක කියන්න තිබන නේ.කවුරුවත් ඒ ගැන කිවුවේ නෑ.
ෆේක් 25 ක් තියෙන්නේ කාටද? ඒ මොනවද? ඔප්පු කරන්න.අපි ඒවගෙන් තියෙන වෝට්ස් අයින් කරන්නම්.සාක්ශි නැතුව හොරු කියලා කියන්න බෑ.
දාලා තියෙන තරඟ නීති වලට අනුව අපි කටයුතු කරනවා.
මෙයට,
සංවිධායක මණ්ඩලය.
මෙතන සමහර යට දවසේ ගානේ මේකේ ලැගලා ඉන්න තිබ්බට අපිට වෙලාව අඩුයි සහෝ..

දැක්කෙ නෑ බන් සිරාවට... මාස ගානකින් කිරියට ආවෙ මාර්තු මුල...
තෝ කොහේද එච්චර හරියක් කරන්නේ ,,
ගහනවා පයින් දැනගන් ..
උබලා අපිව කපලාම දැම්මා නේද බන්
මන් තොට club එකේ දවස් දෙකක් විතර කයෝට් කරා
තෝ තබේකට ගණන් ගත්තේ නැහැ ...
දැන් ඉතිං කියපිය දැක්කේ නැහැ කියලා ...