ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඒ මම බන්.. මට සමාවෙයන්...:(
    :lol:
    :oo::oo::oo:
    තෝ කොහේද එච්චර හරියක් කරන්නේ ,,
    ගහනවා පයින් දැනගන් ..
    උබලා අපිව කපලාම දැම්මා නේද බන්
    මන් තොට club එකේ දවස් දෙකක් විතර කයෝට් කරා
    තෝ තබේකට ගණන් ගත්තේ නැහැ ...
    දැන් ඉතිං කියපිය දැක්කේ නැහැ කියලා ...
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    දුකට පුං ගහගෙන ගිහින් නිදාගනින්:frown:,මෙතන තවත් ඇනයක් වෙන්නෙ නැතුව:lol::lol:
    mata niwadu thiyenneth mechhcarai
    nidhi matha naha eka nisa :lol:
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    දුක හිතුනනම් ඒකෙන් ටීම් එකෙන්ම පලි අරගත්තම හරියනවද?? තරහ තියෙන්නෙ මත් එක්කනෙ , අනික ඒක එච්චර දෙයක්ද?? තමුන්ට ඔය තරගෙට කලින් ඉදන් සැලකුවෙ කොහොමද මම කියල හොදට කල්පනා කරල බලනව, රෙප් කැපුවද දුන්නද , සහොදරියෙක්ට වගේ සැලකුවද නැද්ද කියල කල්පනා කරල බලනව.
    :dull::dull:
    a unata mata duka hithuna
    oya aththatama hodi idala ohoma kalama duka wadi :(
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,518
    98,467
    113
    අන්තෝජටා බහිජටා නැති කලු අස්පයා එක්ක ඔබේ රෙප් වැඩි කරගන්න. බොරු නෑ වංචා නෑ කිව්වොත් කිව්වා.

    කල්පිතයාගේ ටීම් එකට ගොස් පසු තැවෙන්න එපා.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කලින් ත්‍රෙඩ් එකක් දැම්මනේ නීති වල අඩුපාඩුවක් තියෙනවනම් කියන්න කියලා.ඒ වෙලාවේ උඹ කොහේද හිටියේ? ඒවෙලාවේ ඕක කියන්න තිබන නේ.කවුරුවත් ඒ ගැන කිවුවේ නෑ.

    ෆේක් 25 ක් තියෙන්නේ කාටද? ඒ මොනවද? ඔප්පු කරන්න.අපි ඒවගෙන් තියෙන වෝට්ස් අයින් කරන්නම්.සාක්ශි නැතුව හොරු කියලා කියන්න බෑ.

    දාලා තියෙන තරඟ නීති වලට අනුව අපි කටයුතු කරනවා.

    මෙයට,
    සංවිධායක මණ්ඩලය.

    oya fake kathawa ekkenek mata pm ekakin oppu karalama pennuwa machan
    ubalage waraddak na bn
    ubala paya 24ma meke laginna ona owa allanna
    eke aulak na
    mama man gana sathutui bn man kawadath gemak balu wada karala dinan na
    ekko baninawa nam munata
    oya fake thoge ubata dan hoyanna ba
    man hituwe na meka adei kiyala
    ekai man sadda nathuwa hitiye
    mona unath ubala wade hodata kara machan
    ganan ganna epa
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    :lol::):):)
    එච්චර කොහේ කපන්ඩද බන්
    රෙප් 8ක් විතර කැපිලා තියෙන්නේ
    ඒ කියන්නේ rep power 16ක් විතර තියන සීනියර් member කෙනෙක්
    කොටින්ම කිව්වොත් මුනට හොදට ෆිට් එකේ ඉන්න එකෙක් ..

    mageth oya ganama wage rep kapala thiyenne.:dull::dull::dull:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol::lol:
    මේ පාර වයින් එකට ගෙදර බල්ලාවත් චු පාරක් දැම්මාද දන්නේ නැහැ ..

    :lol:
    ඇවිල්ලා තොට ගහයි යකොව් පත්තෙන්වත්
    ටිකක් ශේප් එකක් දාපන් ගිහිං ..

    ඔව් මේ යන්න කියලා අයියේ :baffled:
    පළවෙනියට PM කරලා චන්දේ ඉල්ලුවේ හෙළයෙක් ඒ නිසා ඒ පැත්තට චන්දයක් දාල මම යනවා...........සුභ අලුත් අවුරුද්දක් වේවා!
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් මේ යන්න කියලා අයියේ :baffled:
    පළවෙනියට PM කරලා චන්දේ ඉල්ලුවේ හෙළයෙක් ඒ නිසා ඒ පැත්තට චන්දයක් දාල මම යනවා...........සුභ අලුත් අවුරුද්දක් වේවා!
    :):):)
    එල එල
    උබටත් පවුලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!මල්ලි
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කලින් ත්‍රෙඩ් එකක් දැම්මනේ නීති වල අඩුපාඩුවක් තියෙනවනම් කියන්න කියලා.ඒ වෙලාවේ උඹ කොහේද හිටියේ? ඒවෙලාවේ ඕක කියන්න තිබන නේ.කවුරුවත් ඒ ගැන කිවුවේ නෑ.

    ෆේක් 25 ක් තියෙන්නේ කාටද? ඒ මොනවද? ඔප්පු කරන්න.අපි ඒවගෙන් තියෙන වෝට්ස් අයින් කරන්නම්.සාක්ශි නැතුව හොරු කියලා කියන්න බෑ.

    දාලා තියෙන තරඟ නීති වලට අනුව අපි කටයුතු කරනවා.

    මෙයට,
    සංවිධායක මණ්ඩලය.

    අවුරුද්ද දවස් වල බන්..අද නොනගතේ නිසා ඔලුව දාන්න ඉඩක් ලැබුනේ :yes: මෙතන සමහර යට දවසේ ගානේ මේකේ ලැගලා ඉන්න තිබ්බට අපිට වෙලාව අඩුයි සහෝ..

    හැමෝම දන්නවා බන් ෆේක් තියෙන සෙට් එක..ඔප්පු කරන්න නම් එකවුන්ට් එකකට වැඩක් දෙන්න වෙනවා..මොකද උබ හිතුවද උ කියාවි කියලා අනේ මචන් මට මෙන්න මෙචර ෆේක් තියෙනවා...නිකන් ගොන් කතා කියන්න එපා ඔප්පු කරන්න කියලා..ඊට වඩා ලේසි නැද්ද මාස ගානක් ඇක්ටිව් නැති අයට වොට් කරන්න බැරි කරානම්

    අනික උබ එළකිරි එකේ පොස්ට් බලනවද? වෙන දේවල් දන්නවා :lol::lol:

    උබලා එහෙනම් මේ විදියට තරගේ කරලා දිනුම දීපන්කො :lol::lol:

    කරනව නම් දෙයක් හරියට කරන්නම් නැත්නම් නොකර ඉන්න :growl::growl:

    අපි ගියා..

    අපේ ටීම් එකේ අයට කියන්න.. මුන්ට මේක තනියම කර ගන්න දීලා අයින් වෙයල්ලා...තේරුමක් නැහැ.. හොර කරලා,රේප් කපලා,කෙල්ලෙට කතා කරන්නේ දන්නේ නැති මුඩුක්කු ඉපදුන එක්ක තරග කරලා ;)
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :oo::oo::oo:
    තෝ කොහේද එච්චර හරියක් කරන්නේ ,,
    ගහනවා පයින් දැනගන් ..
    උබලා අපිව කපලාම දැම්මා නේද බන්
    මන් තොට club එකේ දවස් දෙකක් විතර කයෝට් කරා
    තෝ තබේකට ගණන් ගත්තේ නැහැ ...
    දැන් ඉතිං කියපිය දැක්කේ නැහැ කියලා ...
    දැක්කෙ නෑ බන් සිරාවට... මාස ගානකින් කිරියට ආවෙ මාර්තු මුල...:(:(:(
    ඊට පස්සෙ මේ ලඟදි.. අහපන් රෙක්සිගෙන්... :(:(
     
    • Like
    Reactions: DAMER
    Status
    Not open for further replies.