ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
unicorns-free-white-unicorn-pegasus-145448.jpg
 

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,832
    99,005
    113
    mama adin nathi parana panties tikak dennadha ayyata adha ganna? :)

    කඹ ඇදීමේ තේමා ගීතය...

    සුකුරුත්තං එළකිරියෙත් පිස්සු පීකුදූ.....
    අද සෙට් වෙන කඹ සෙට් එකෙ බොක්ක පිරිසිදු...
    එළ කොර ෆන් මරිසි ඩයල් කට්ට කා හැදූ....
    වෝට් එකක් දී බලපං පට්ට සැප සුදු.......:lol:

    ජෝගි නටන්නේ... මදිවට කඹෙත් අදින්නේ....
    පිස්සු හැදෙන්නේ.... සද බැබලෙන්නේ....
    ඔරිජිනල්ද ෆේක් කියා වෙනසක් නෑ නේ....
    දැනගත්තම තමා උංගෙ රෙදි ගැලවෙන්නේ....

    අම්මා ගහයි චැට් එක හංගපං මුල්ලක....
    ඇඩ් කරපං හොදම එවුං නොදා ලල් එක...
    දැම්මා තමයි ආදරේට එකෙක් පල් එක....
    වැදුනා නේද ස්ක්‍රින් ශොට් ඔටෝ බෙල් එක...

    ජෝගි නටන්නේ... මදිවට කඹෙත් අදින්නේ....
    පිස්සු හැදෙන්නේ.... සද බැබලෙන්නේ....
    ඔරිජිනල්ද ෆේක් කියා වෙනසක් නෑ නේ....
    දැනගත්තම තමා උංගෙ රෙදි ගැලවෙන්නේ....

    ඇඩෙනවා තනි ඇහැට දැකලා Vote හෙවිල්ල....
    වාසියටත් හෝයි කියයි වැඩි සැලකිල්ල......
    හෙන කොමිටල් බුවා නටයි වගෙ කැරකිල්ල...
    ෆුල් හින්දුස්ථාන් කඹේ Fun විසිවිල්ල........

    ජෝගි නටන්නේ... මදිවට කඹෙත් අදින්නේ....
    පිස්සු හැදෙන්නේ.... සද බැබලෙන්නේ....
    ඔරිජිනල්ද ෆේක් කියා වෙනසක් නෑ නේ....
    දැනගත්තම තමා උංගෙ රෙදි ගැලවෙන්නේ....

    තරහා ගිහිං යන්න හිතං ෆේක් කුටු කුටූ...
    ගොජබි ඩයල් පොර ටෝකිං බදාගෙන පුටු...
    ඉරෝසන්ගෙ බලු ඇක්ටිං නැතුව ඔහෙ හිටු....
    බබා එක්ක බය වෙන්නකො ජනේලෙට කොටු...

    ජෝගි නටන්නේ... මදිවට කඹෙත් අදින්නේ....
    පිස්සු හැදෙන්නේ.... සද බැබලෙන්නේ....
    ඔරිජිනල්ද ෆේක් එකක් නෑ සැලකෙන්නේ....
    දැනගත්තම තමා උංගෙ රෙදි ගැලවෙන්නේ....



    ayiye kohomada meke kamba adinne

    කොහෙන් අල්ලන්ද මන්ද කඹේ ගූ කරලනෙ.. ඒ මදිවට පෑන්ටිත් ඔතල ගිහින්...:lol::lol::lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හෙළයෙක්;20004246 said:
    කොහෙන් අල්ලන්ද මන්ද කඹේ ගූ කරලනෙ.. ඒ මදිවට පෑන්ටිත් ඔතල ගිහින්...:lol::lol::lol::lol:

    Funny-Girl-Office-Fall-Gif-For-Whatsapp.gif
     
    Status
    Not open for further replies.