ආවා ආවා ඔන්න ආවාඔන්න දැං බලපං![]()


අපිට ඡන්දේ දීලා djnick ප්රමුඛ Black stallons ටීම් එකට එක්වී....කාටද දෙන්න ඕනේ


තාම පොද වැස්සක්වත් නෑdjnick ප්රමුඛ Black stallons![]()

දන්න දන්න අදුරන අයව අපේ ටීම් එකට ැදලා ගනිං.. අපි මේක දිනන්න නං සෑහෙන ගේමක් දෙන්න වෙනවාආවා ආවා ඔන්න ආවා
djnick ප්රමුඛ Black stallons ලට ජය වේවා![]()


හරි ඔන්න දුන්නා.. දැං ඔබේ ඡන්දය djnick ප්රමුඛ Black stallons ට දෙන්න..තාම පොද වැස්සක්වත් නෑ![]()

අපිට ඡන්දේ දීලා djnick ප්රමුඛ Black stallons ටීම් එකට එක්වී....
ඔබේ වටිනා රෙප් පවර් එකට අපරිමිත වටිනාකමක් එකතු කර ගන්න..
අපෙන් ඔබට
- කිසිදිනෙක ඔබ පසු නොතැවෙනු ඇත.
- වංචාකාරී මානසිකත්වයක් ඔබට ඇති නොවේ..
- යහපත් හෘද සාක්ෂියකින් ඔබට යම් දිනක මිය යා හැක.
- හොර බොරු වංචා ප්රෝඩා වලට අසු නොවූ නිකැළැල් තරුණ අවදියක් ලැබේ.
- ඔබේ නව අවුරුද්දේ මල් හට ගනී...
- ඔබට වසර පුරා කෙල්ලෝ යාළු වෙනු ඇත.


අනිවා වෝට් එක දාලා යන්න.. djnick ප්රමුඛ Black stallons අපි ලග හොර බොරු නෑ.. හැංගිච්ච චැට් රූම් නෑ.. දූශනය භීශනය නෑහෝලි ෂිට් මේකේ සුව්ප්නා මහාගෙදර පරදන වලියක් ගිහින්නේ
මට ටිම් දෙකෙන්ම රේප් -3 ලැබිලා තියනවා
මේකේ ඉන්න එවුන් දන්නේ නැද්ද කොල්ලෝ කෙල්ලෝ ගැන ඒවගේ එකක් ලොකු කරගන කියලා තියන කාතා දෑක්කාම මේකට වොට් කරන්න නෙවේයි මුන් පිරමිද කියලා හිතෙනවා
මටත් ඔය චෑට් එකට එන්න කිවුවා එත් මන් එකට ගියේනැ
තව ටිකක් කල්පනා කරලා බලනවා වොට් කරනවද නැද්ද කියලා



මගේනම් මේක ෆස්ට් ටයිම් බං..
මටනම් ඊයේ 11ක් හම්බෙලා තිබ්බා..
එච්චරයි..
මාත් ඒ පැත්තට යන්න ඕන...Black Stallons:
ek kaba ඇදීම++2016... 04-13-2016 08:22 PM djnick ප්රමුඛ Black stallons lata vote karanna
ek kaba ඇදීම++2016... 04-13-2016 08:21 PM djnick ප්රමුඛ Black stallons rep++
Unicorn:
ek kaba ඇදීම++2016... 04-13-2016 07:31 PM 4+ [The_Killer]
madi madi hondatama madi
eeth karanna deyak na wenada wage ada ada inna kaalayak na thawa tikakin man vote karala danawa Black stallons thamai danata dennek vote karala thiyenawa unta gahanawa vote eka

තාම පොද වැස්සක්වත් නෑ![]()
හෝලි ෂිට් මේකේ සුව්ප්නා මහාගෙදර පරදන වලියක් ගිහින්නේ
මට ටිම් දෙකෙන්ම රේප් -3 ලැබිලා තියනවා
මේකේ ඉන්න එවුන් දන්නේ නැද්ද කොල්ලෝ කෙල්ලෝ ගැන ඒවගේ එකක් ලොකු කරගන කියලා තියන කාතා දෑක්කාම මේකට වොට් කරන්න නෙවේයි මුන් පිරමිද කියලා හිතෙනවා
මටත් ඔය චෑට් එකට එන්න කිවුවා එත් මන් එකට ගියේනැ
තව ටිකක් කල්පනා කරලා බලනවා වොට් කරනවද නැද්ද කියලා