ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,915
    99,206
    113
    යාන්තන් පොද වැස්සක් වැ‍ටුනා..
    පොඩි වෙලාවක් දෙන්නන රේන් කෝට් එකක් එහෙම දාගනින්කෝ. ඇති උනාම අත උස්සපන්..:yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :cool:
    dan monawada maethana wenne?
    අළුත් දවසක්.. අළුත් උදෑසනක්.. වෙනසක් කිරීමට කාලයයි මේ..
    කන්න කිරිබත් කෑල්ලක්... එන්න මෙහෙට....
    අපි ලග බොරු නෑ.. බොරු මවලා කියන්නෑ... සුරංගනා චැට් දාලා රවට්ටන්නෙ නෑ...:cool::cool:
    තවමත් ප්‍රමාද නෑ.. ඔබේ ශේෂ වූ හෘදසාක්ෂියට අපරිමිත වටිනාකමක් දෙන්න...
    අප හා අත්වැල් බැදගන්න... :cool::cool:
    (කොහොමද කැම්පේන් පාර ) :cool:
    6bua.gif
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,915
    99,206
    113
    ඔබේ ශේෂ වූ හෘදසාක්ෂියට අපරිමිත වටිනාකමක් දෙන්න...
    අප හා අත්වැල් බැදගන්න... :cool::cool:
    6bua.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හ හ් අනේද කියන්නෙ,මට තරන් බාල්දි වැටුන එකෙක් මේ එලකිරියෙම නැතුව ඇති අප්පා.

    :lol::lol:
    :lol::lol: ස්කර්වියා තමා ඉන්නවා නං ඉන්නේ... දේශපාලනේ පැත්තෙං නං උඹට ගහන්න එකෙක් නෑ බං ලොවෙත් :cool::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හෙළයෙක්;20004884 said:
    ඔබේ ශේෂ වූ හෘදසාක්ෂියට අපරිමිත වටිනාකමක් දෙන්න...
    අප හා අත්වැල් බැදගන්න... :cool::cool:
    6bua.gif
    ඇඩෙනවා නේ :lol::cool:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Irene.gif

    ගහපංකො මට පොල්ලකිං.. හෙලවෙනවා වගේ දැක්කොත් ආයේ ගහපං මචං.. පීස් :lol::lol::lol:


    :rofl: පල් එකට හිනා වෙන්ඩ එපා ඩෝ.. :D

    මේ අවුරුදු කාලේ~මෙහෙට පනින් රාළේ~
    රෙප් වලින්ම නාවන්නම් රාළේ~ :P
    b27bf76.png

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    xibitZ ප්‍රමුඛ White unicorns ට දෙන්නද..? :D
    දුන්නට කමක් නෑ දැනටත් බාගයක් ගැලවිලා ගිහිං තියෙන ඔයාගේ රෙද්ද අස්සෙං කූයියා කෙනිත්තුවා කියලා අඩාගෙන එන්න නං එපා පීස් :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl: පල් එකට හිනා වෙන්ඩ එපා ඩෝ.. :D

    මේ අවුරුදු කාලේ~මෙහෙට පනින් රාළේ~
    රෙප් වලින්ම නාවන්නම් රාළේ~ :P

    මට හිනා යනවා ඌයි :lol::lol::lol::lol::lol::lol:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දුන්නට කමක් නෑ දැනටත් බාගයක් ගැලවිලා ගිහිං තියෙන ඔයාගේ රෙද්ද අස්සෙං කූයියා කෙනිත්තුවා කියලා අඩාගෙන එන්න නං එපා පීස් :cool:
    මගෙ රෙදි ගලවන්න උබල හිතුවා මදි බ්‍රා...:D
     
    • Like
    Reactions: anuradha2009

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    :cool:
    අළුත් දවසක්.. අළුත් උදෑසනක්.. වෙනසක් කිරීමට කාලයයි මේ..
    කන්න කිරිබත් කෑල්ලක්... එන්න මෙහෙට....
    අපි ලග බොරු නෑ.. බොරු මවලා කියන්නෑ... සුරංගනා චැට් දාලා රවට්ටන්නෙ නෑ...:cool::cool:
    තවමත් ප්‍රමාද නෑ.. ඔබේ ශේෂ වූ හෘදසාක්ෂියට අපරිමිත වටිනාකමක් දෙන්න...
    අප හා අත්වැල් බැදගන්න... :cool::cool:
    (කොහොමද කැම්පේන් පාර ) :cool:
    6bua.gif

    meka dakala mansikawa watuna shinhalu.:sorry::sorry::sorry:
     
    Status
    Not open for further replies.