පොඩි වෙලාවක් දෙන්නන රේන් කෝට් එකක් එහෙම දාගනින්කෝ. ඇති උනාම අත උස්සපන්..යාන්තන් පොද වැස්සක් වැටුනා..


පොඩි වෙලාවක් දෙන්නන රේන් කෝට් එකක් එහෙම දාගනින්කෝ. ඇති උනාම අත උස්සපන්..යාන්තන් පොද වැස්සක් වැටුනා..


අළුත් දවසක්.. අළුත් උදෑසනක්.. වෙනසක් කිරීමට කාලයයි මේ..dan monawada maethana wenne?




rep back,You must spread some Reputation around before giving it to ShreddeR again.
ade ko bn

හ හ් අනේද කියන්නෙ,මට තරන් බාල්දි වැටුන එකෙක් මේ එලකිරියෙම නැතුව ඇති අප්පා.

ස්කර්වියා තමා ඉන්නවා නං ඉන්නේ... දේශපාලනේ පැත්තෙං නං උඹට ගහන්න එකෙක් නෑ බං ලොවෙත් 

ඔබේ පොද වැස්ස වික්ටෝරියා ජලාඔය සේ වෙනස් කර ගන්න..යාන්තන් පොද වැස්සක් වැටුනා..
ඇඩෙනවා නේහෙළයෙක්;20004884 said:ඔබේ ශේෂ වූ හෘදසාක්ෂියට අපරිමිත වටිනාකමක් දෙන්න...
අප හා අත්වැල් බැදගන්න...![]()
![]()


mukuth nane.හෙළයෙක්;20004818 said:![]()
හිත හිතා ඉන්න එපා අපිට දෙන්න අපිත් දෙනව
![]()
ගහපංකො මට පොල්ලකිං.. හෙලවෙනවා වගේ දැක්කොත් ආයේ ගහපං මචං.. පීස්
පල් එකට හිනා වෙන්ඩ එපා ඩෝ.. 

දුන්නට කමක් නෑ දැනටත් බාගයක් ගැලවිලා ගිහිං තියෙන ඔයාගේ රෙද්ද අස්සෙං කූයියා කෙනිත්තුවා කියලා අඩාගෙන එන්න නං එපා පීස්xibitZ ප්‍රමුඛ White unicorns ට දෙන්නද..?![]()

xibitZ ප්‍රමුඛ White unicorns ට දෙන්නද..?![]()



මට හිනා යනවා ඌයිපල් එකට හිනා වෙන්ඩ එපා ඩෝ..
මේ අවුරුදු කාලේ~මෙහෙට පනින් රාළේ~
රෙප් වලින්ම නාවන්නම් රාළේ~






මගෙ රෙදි ගලවන්න උබල හිතුවා මදි බ්‍රා...දුන්නට කමක් නෑ දැනටත් බාගයක් ගැලවිලා ගිහිං තියෙන ඔයාගේ රෙද්ද අස්සෙං කූයියා කෙනිත්තුවා කියලා අඩාගෙන එන්න නං එපා පීස්![]()

අළුත් දවසක්.. අළුත් උදෑසනක්.. වෙනසක් කිරීමට කාලයයි මේ..
කන්න කිරිබත් කෑල්ලක්... එන්න මෙහෙට....
අපි ලග බොරු නෑ.. බොරු මවලා කියන්නෑ... සුරංගනා චැට් දාලා රවට්ටන්නෙ නෑ...![]()
තවමත් ප්‍රමාද නෑ.. ඔබේ ශේෂ වූ හෘදසාක්ෂියට අපරිමිත වටිනාකමක් දෙන්න...
අප හා අත්වැල් බැදගන්න...
(කොහොමද කැම්පේන් පාර )
![]()



බ්‍රා නෙවෙයි මං කිව්වේ යට එකමගෙ රෙදි ගලවන්න උබල හිතුවා මදි බ්‍රා...![]()
උඩ එක ගැලවිලා ගොඩක් කල් නේ උයාගෙ 
