ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද

  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

577

Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    මයෙ මනාපේ 11 වෙද්දී කාටහරි දෙනවා.
    තාම පාවෙමින් පවති.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,917
    99,207
    113
    mukuth nane.
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    වා.පි.හො උන්ට දීලම ගෙවිල තියෙන්නෙ දැන්..
    දැන් උබල අපිට සලකන්න ඕනි වෙලාව මේක.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මයෙ මනාපේ 11 වෙද්දී කාටහරි දෙනවා.
    තාම පාවෙමින් පවති.

    සුදු කගවෙනාට චන්දය ලබාදී රේප් ලබාගෙන ඔබත් ජයග්‍රහණයේ කොටස් කරුවෙකු වන්න :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,917
    99,207
    113
    සුදු කගවෙනාගේ ජය නියතයි ගමන සුබයි :cool:
    හොරකමින් මැරකමින් දූෂණෙයෙන් ඉදිරියටම යන කල්පිත සත්වයා හමුවේ ඕබේ හෘද සාක්ෂිය පාවාදී අවුරුද්දම දුකෙන් පසුතැවිලි නොවන්න..:no::no::no:

    ඔබගේ වටිනා ජන්දය කලු අසු වෙනුවෙන් වෙන් කර සුපිරිසිදු ජයග්‍රහණයේ කොටස් කරුවෙකු වෙන්න..:yes::yes::yes::yes::yes:

    6bua.gif
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    djnick ප්‍රමුඛ Black stallons ට දෙන්නද..? :D

    සුදු කගවෙනාට චන්දය ලබාදී රේප් ලබාගෙන ඔබත් ජයග්‍රහණයේ කොටස් කරුවෙකු වන්න
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,917
    99,207
    113
    සුදු කගවෙනාට චන්දය ලබාදී රේප් ලබාගෙන ඔබත් ජයග්‍රහණයේ කොටස් කරුවෙකු වන්න :yes:
    :sorry::sorry::sorry::no::no::no::no:

    හොරකමින් මැරකමින් දූෂණෙයෙන් ඉදිරියටම යන කල්පිත සත්වයා හමුවේ ඕබේ හෘද සාක්ෂිය පාවාදී අවුරුද්දම දුකෙන් පසුතැවිලි නොවන්න..:no::no::no:

    ඔබගේ වටිනා ජන්දය කලු අසු වෙනුවෙන් වෙන් කර සුපිරිසිදු ජයග්‍රහණයේ කොටස් කරුවෙකු වෙන්න..:yes::yes::yes::yes::yes:

    6bua.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගෙ රෙදි ගලවන්න උබල හිතුවා මදි බ්‍රා...:D
    මචන් තව රෙප් ටිකක් දුන්න අපිට වොට් කරපන් මචන්
    White unicorns

    :cool::cool:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    :rofl: පල් එකට හිනා වෙන්ඩ එපා ඩෝ.. :D

    මේ අවුරුදු කාලේ~මෙහෙට පනින් රාළේ~
    රෙප් වලින්ම නාවන්නම් රාළේ~ :P

    අම්මටසිරි :rofl:
    6bua.gif
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    හෙළයෙක්;20004851 said:
    :lol::lol::lol::lol::lol::lol::lol:

    හොරකමින් මැරකමින් දූෂණෙයෙන් ඉදිරියටම යන කල්පිත සත්වයා හමුවේ ඕබේ හෘද සාක්ෂිය පාවාදී අවුරුද්දම දුකෙන් පසුතැවිලි නොවන්න..:no::no::no:

    ඔබගේ වටිනා ජන්දය කලු අසු වෙනුවෙන් වෙන් කර සුපිරිසිදු ජයග්‍රහණයේ කොටස් කරුවෙකු වෙන්න..:yes::yes::yes::yes::yes:

    6bua.gif
    :rofl::rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හෙළයෙක්;20004929 said:

    හොරකමින් මැරකමින් දූෂණෙයෙන් ඉදිරියටම යන කල්පිත සත්වයා හමුවේ ඕබේ හෘද සාක්ෂිය පාවාදී අවුරුද්දම දුකෙන් පසුතැවිලි නොවන්න..:no::no::no:

    ඔබගේ වටිනා ජන්දය කලු අසු වෙනුවෙන් වෙන් කර සුපිරිසිදු ජයග්‍රහණයේ කොටස් කරුවෙකු වෙන්න..:yes::yes::yes::yes::yes:

    6bua.gif

    ෆේක් නපුන්සකයින් බස්සමින් සුදු කගවෙනාගේ ජයග්‍රාහී ගමන වළකන්නට වෙර දැරූ කළු අස්පයා කිච වෙයි :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    meka dakala mansikawa watuna shinhalu.:sorry::sorry::sorry:
    ඔබේ විශ්වාසය නැති වෙලාද ? කියන දේවල් සත පහකට මායිම් කරන්නේ නැද්ද ? අනිත් අය ලොකු තැන් වල වැජබෙද්දී.. පක්සය දිනවන්න දර දිය ඇද්ද ඔබ තනිවී ද ?
    එකම විසදුම අප පමණයි....
    6bua.gif

    අපට සපෝට් කර ඔබේ ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙනා මහගු අවස්ථාවකට උරුමකම් කියන්න.
    ඔබේ දරු මුනුබුරන්ට පවා මහත් අභිමානයෙන් එළකිරියේ පය ගසා සිටිය හැකි තරම් අපරමිත වටිනාකමක් ඔබට ලැබෙනු ඇත.
    අප 1948 ජාතික වීරයන් ගැන කථා කරන්නා සේ..
    ඔබේ දරු මුනුබුරන්.. අපේ තාත්තා/ සීය තමයි 2016 කඹේදි මහා වෙනස කරලා දින්නේ.... යැයි කියනු ඇත.
    කල්පනා කර බලන්න.. ඔබට කෙතරම් ආඩම්බරයක්ද :cool:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අළුත් දවසක්.. අළුත් උදෑසනක්.. වෙනසක් කිරීමට කාලයයි මේ..
    කන්න කිරිබත් කෑල්ලක්... එන්න මෙහෙට....
    අපි ලග බොරු නෑ.. බොරු මවලා කියන්නෑ... සුරංගනා චැට් දාලා රවට්ටන්නෙ නෑ...
    තවමත් ප්‍රමාද නෑ.. ඔබේ ශේෂ වූ හෘදසාක්ෂියට අපරිමිත වටිනාකමක් දෙන්න...
    අප හා අත්වැල් බැදගන්න...

    6bua.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපිට චන්දෙ දෙන අය එන්න රෙප් දෙනව සීමිත 10 දෙනෙකුට මහගු අවස්තාවක් උදාවි ඇත,

    White unicorns
    :cool::cool:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,917
    99,207
    113
    මගෙ රෙදි ගලවන්න උබල හිතුවා මදි බ්‍රා...:D
    අපි නන් නෙවෙයි රෙද්ද ගලවන්නෙ කල්පිතය තමා ඌ දැන් ටීම් එකේ උන්ව නිර්වස්ත්‍ර කර කර ඉන්නෙ ඊයෙ ඉදන්..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ෆේක් නපුන්සකයින් බස්සමින් සුදු කගවෙනාගේ ජයග්‍රාහී ගමන වළකන්නට වෙර දැරූ කළු අස්පයා කිච වෙයි :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ෆේක් නපුන්සකයින් බස්සමින් සුදු කගවෙනාගේ ජයග්‍රාහී ගමන වළකන්නට වෙර දැරූ කළු අස්පයා කිච වෙයි :lol:
    ඔක්ටේන් අනූ පහ වර්ගයේ ඉස්තරම්ම පෙට්‍රල් ලීටරයක් සහ භාගයකින් පශ්චාතය පුරවා ගැනීමට අවැසි නම් වහාම යුනිකෝන් කණ්ඩායම අමතන්න...
    ගැනි තැබීම අප කණ්ඩායම විසින් සමාජ සේවයක් සේ සලකා නොමිලේ කර දෙනු ලැබේ :cool::cool:
     
    Status
    Not open for further replies.