ek princes 1n only elyz, ek princes 2016 elysium, elysium hitahonda akki, elysium sweet akki




You have given out too much Reputation in the last 24 hours, try again later.


හිනා වෙන්ඩ ඔනෙ කොහෙන්ද කියල තේරෙන් නැ බන්, මම නිසා පැරදිලා, උබල අඩනව නේද මචො.
White unicorns

අපි මොකටද බං අඩන්නේ... මහින්ද හිටියත් අපිට එකයි මෛත්‍රි හිටියත් අපිට එකයි.. වෙන්න ඕනේ නායකයංගෙ ඇගේ එල්ලිලා ඒ මිනිස්සුංගෙ රීරි මාංසෙ උරාගෙන ඒ මිනිස්සුංගෙ පවර් එක අරං රගන දෙකයි පනහෙ නරි නාවන එක නතර වෙන එකයි... මං හිතන්නේ මෙතන ඉන්න හැමෝම ඒකට එකගයි 

ඔබට මේ දැන් රෙප් ලබා දෙනව අපිට වොට් කරපන් මචන්
White unicorns
චෑ.. ඉරිසියා ? පිස්සුද... ඌට ඉරිසියා කරන්න ඕනෙ නෑ නේ.. අපිටත් සැලකිය යුතු තරම් රෙප් පවර් එකක් තියෙනවා
ඌට උගෙ පවර් එක ලොකු නැති තරමට , උඹට උගෙ පවර් එක ලොකු උන එකටි අපිට හිනා
එක අතකට වැරැද්දක් කියන්න බෑ... ඔයා කවදත් වෙන වෙන අයගේ ලොකු පවර් අරගෙන නේ මේකේ ඇක්ට් කලේ...



මේ ඔබලාගේ පෞද්ගලික පලිගැනීම්වටල වෙලාවයි..ko denawa qwa ewaxibitZ ප්‍රමුඛ White unicorns boru karayo
![]()
රිද්දගෙනko denawa qwa ewaxibitZ ප්‍රමුඛ White unicorns boru karayo
![]()



රෙප් බෙදපන් මචන් හොද එකා වගේ අපේ ටීම් එකේ නම දාල..සංකේ තවම ගනුදෙනු කරන නැකත ආවෙත් නෑ මොකද මේ ලිඳට මොකක්දෝ දානවා ඇහුනේ?![]()



හෙළයෙක්;20005226 said:මේ ඔබලාගේ පෞද්ගලික පලිගැනීම්වටල වෙලාවයි..
දෙනවා කිව්ව රෙප් වංචා කල කල්පිතයාට එදිරිව ඔබගේ ප්‍රචාරක යාන්ත්‍රණය මෙහෙයවන්න..
සුපිරිසිදු ජයග්‍රහණයේ කොටස් කරුවෙකු වන්න..
![]()


moka
ගැනු පරානයක් හිටිය නිසා වොට් කල උනොත් මේකේ ඉන්නවා
සැබෑ ජිවිතේ කෙල්ලෙක් දා ගන්න බැරි පිම්පියෝ,ඔන්ලයින් කෙල්ලෙක් දැක්ක ගමන් හොටු පෙර පෙර පස්සෙන් යනවා


elysium meke hitiyeth na katawath vote karalath na.


ගනුදෙනුව කරන්න කලිං එයාම ලිග ඇරගෙන වැටුනා නේසංකේ තවම ගනුදෙනු කරන නැකත ආවෙත් නෑ මොකද මේ ලිඳට මොකක්දෝ දානවා ඇහුනේ?![]()

oka delovatama na bunරිද්දගෙන
කරන්න දෙයක් නෑ...
ඊලග පාරවත් අපි එක්ක එකතු වෙලා මෙලොවටත් එලොවටත් වැඩ සලසා ගන්න![]()

හෙළයෙක්;20005233 said:රෙප් බෙදපන් මචන් හොද එකා වගේ අපේ ටීම් එකේ නම දාල..![]()

අපි මොකටද බං අඩන්නේ... මහින්ද හිටියත් අපිට එකයි මෛත්‍රි හිටියත් අපිට එකයි.. වෙන්න ඕනේ නායකයංගෙ ඇගේ එල්ලිලා ඒ මිනිස්සුංගෙ රීරි මාංසෙ උරාගෙන ඒ මිනිස්සුංගෙ පවර් එක අරං රගන දෙකයි පනහෙ නරි නාවන එක නතර වෙන එකයි... මං හිතන්නේ මෙතන ඉන්න හැමෝම ඒකට එකගයි
![]()


You have given out too much Reputation in the last 24 hours, try again later.ko bn oya denava kivva reps

