මම සුපර් සිනියර්ද නැද්ද කියල වැඩක් නැ,එලකිරි එකේ සුපර් සිනියර්ල කියල කට්ටියක් ඉන්නව උබල අදද දන්නෙ,
White unicorns
ehemath aya innawada?
owa pissu katha machan
adminlai memberlsla arunama aya lokko meke na
මම සුපර් සිනියර්ද නැද්ද කියල වැඩක් නැ,එලකිරි එකේ සුපර් සිනියර්ල කියල කට්ටියක් ඉන්නව උබල අදද දන්නෙ,
White unicorns
මොකුත් කියන්නේ නෑ... මං මේකේ SS එකක් අරං සද්ද නැතුව ඉන්නංකො..
BTW...ඔයා මේකේ සුපර් සීනියර් මෙම්බර් කෙනෙක් උන විදිහ මට කියන්නකො , නාමල් බේබි නීති උපාදිය ගත්තා වගේද ? යෝශිත බේබි නේවි විභාග ලිව්වා වගේද ? මර්වින් ලොක්කා ආචාර්ය උපාදිය ගත්තා වගේද ? අනේ කියන්නකො![]()

සුදු කඟවේනා කණ්ඩායම රෙප් නම් වරුසාවක් දෙනවලු ඒත් එකම එකයි බන් රෙප් හම්බුනේ.. image
තව මොනව හරි කියපල්ල ලොල් අපි සුපර් සිනියර් මෙම්බර්ල උබල වගේ අවශේශ මෙම්බර්ල නෙමේ
White unicorns

You have given out too much Reputation in the last 24 hours, try again later.ko denawa qwa ewaxibitZ ප්රමුඛ White unicorns boru karayo
![]()

Bro අපිටත් සුපර් සීනියර් අප්ලිකේශන් එකක් erozan අතේ එවන්න හොදේ , ඔයාලා එයාට සුපර් සීනියර් එකක් දීලා අපිට කිව්වේ වත් නෑ නේ
Thanks for your VOTE Bro!
REP++++++++++++

හෙළයෙක්;20005392 said:වරෙන් වරෙන් මේ පැත්තට අපි පරණ ඒව අමතක කරමු..
කල්පිතයගේ දුෂ්ට කපටි වංචාවලින් බේරිලා එන්න ප්‍රින්ස් ඔෆ් පර්සියා වගේ..

මොකුත් කියන්නේ නෑ... මං මේකේ SS එකක් අරං සද්ද නැතුව ඉන්නංකො..
BTW...ඔයා මේකේ සුපර් සීනියර් මෙම්බර් කෙනෙක් උන විදිහ මට කියන්නකො , නාමල් බේබි නීති උපාදිය ගත්තා වගේද ? යෝශිත බේබි නේවි විභාග ලිව්වා වගේද ? මර්වින් ලොක්කා ආචාර්ය උපාදිය ගත්තා වගේද ? අනේ කියන්නකො![]()

හාන්සි උනාම ඇති ලුඅම්මටසිරි උබ සුපර් සීනියර් මෙම්බෙර් කෙනෙක්ද?කොහොමද බන් උබ වගෙ සුපර් සිනියර් වෙන්නෙ ෆේක් කියක් තියෙන්න ඔනද සුපර් සීනිරයර් වෙන්න?

බුවා අයියේ අර erozan කියනවා එයාලා සුපර් සීනියර් මෙම්බර්ලා ලු මේකේ.. අපි අවශේෂ අයලු.. අනේ අයියේ මටත් සුපර් සීනියර් කෙනෙක් වෙන හැටි කියලා දෙන්නකෝ![]()
මොකුත් කියන්නේ නෑ... මං මේකේ SS එකක් අරං සද්ද නැතුව ඉන්නංකො..
BTW...ඔයා මේකේ සුපර් සීනියර් මෙම්බර් කෙනෙක් උන විදිහ මට කියන්නකො , නාමල් බේබි නීති උපාදිය ගත්තා වගේද ? යෝශිත බේබි නේවි විභාග ලිව්වා වගේද ? මර්වින් ලොක්කා ආචාර්ය උපාදිය ගත්තා වගේද ? අනේ කියන්නකො![]()

අනෙ ඔව් මටත් ආසයි සුපෙර් සිනියර් වෙන්නබුවා අයියේ අර erozan කියනවා එයාලා සුපර් සීනියර් මෙම්බර්ලා ලු මේකේ.. අපි අවශේෂ අයලු.. අනේ අයියේ මටත් සුපර් සීනියර් කෙනෙක් වෙන හැටි කියලා දෙන්නකෝ![]()

අම්මටසිරි උබ සුපර් සීනියර් මෙම්බෙර් කෙනෙක්ද?කොහොමද බන් උබ වගෙ සුපර් සිනියර් වෙන්නෙ ෆේක් කියක් තියෙන්න ඔනද සුපර් සීනිරයර් වෙන්න?

මේවා දකින්නද චාමර අපි උදේ පාන්දර එලකිරි ආවේ?![]()