ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පැදිම වහ ගන්ඩ තියෙන හොදම විදිහ ෆේක් ෆේක් ෆේක් ෆේක් හොර කරා හොර කරා ලොල් අඩො උබලගෙ ඇහැක් ගලොල් තියෙන්නෙ තාම උබල දන්නෙත් නැ.:lol::lol:


    White unicorns

    :cool::cool:


    තව පැය එකහමාරයි තියෙන්නේ.. මොකද කියන්නේ එනවද දිනන පැත්ත මෙහෙ :cool::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    And උඹ දැං කරන්නේ කලිං ආන්ඩුවට කඩේ ගියා වගේ..
    එයාලට කඩේ යන එක :lol::lol:
    තව මොනව හරි කියපල්ල ලොල් අපි සුපර් සිනියර් මෙම්බර්ල උබල වගේ අවශේශ මෙම්බර්ල නෙමේ


    White unicorns

    :cool::cool:

     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    AYfWjYM.jpg


    Denawai kiwwa ewa ne :P lol

    Voted for Kangawena :D
     
    • Like
    Reactions: toi and conzy

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    And උඹ දැං කරන්නේ කලිං ආන්ඩුවට කඩේ ගියා වගේ..
    එයාලට කඩේ යන එක :lol::lol:

    වසරේ කතාව මචන්...

    මු හැමදාම දන්නේ කාගේ හරි පවර් අරන් වන්දි බට්ටයෙක් වෙන්න :lol::lol:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    සුදු කඟවේනා කණ්ඩායම රෙප් නම් වරුසාවක් දෙනවලු ඒත් එකම එක‍යි බන් රෙප් හම්බුනේ..
     
    • Like
    Reactions: DAMER and isurueka

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,914
    99,205
    113
    පැදිම වහ ගන්ඩ තියෙන හොදම විදිහ ෆේක් ෆේක් ෆේක් ෆේක් හොර කරා හොර කරා ලොල් අඩො උබලගෙ ඇහැක් ගලොල් තියෙන්නෙ තාම උබල දන්නෙත් නැ.:lol::lol:


    White unicorns

    :cool::cool:


    වරෙන් වරෙන් මේ පැත්තට අපි පරණ ඒව අමතක කරමු..

    කල්පිතයගේ දුෂ්ට කපටි වංචාවලින් බේරිලා එන්න ප්‍රින්ස් ඔෆ් පර්සියා වගේ..



    6bua.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තව මොනව හරි කියපල්ල ලොල් අපි සුපර් සිනියර් මෙම්බර්ල උබල වගේ අවශේශ මෙම්බර්ල නෙමේ


    White unicorns

    :cool::cool:

    මොකුත් කියන්නේ නෑ... මං මේකේ SS එකක් අරං සද්ද නැතුව ඉන්නංකො..
    BTW...ඔයා මේකේ සුපර් සීනියර් මෙම්බර් කෙනෙක් උන විදිහ මට කියන්නකො , නාමල් බේබි නීති උපාදිය ගත්තා වගේද ? යෝශිත බේබි නේවි විභාග ලිව්වා වගේද ? මර්වින් ලොක්කා ආචාර්ය උපාදිය ගත්තා වගේද ? අනේ කියන්නකො :lol:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    තව මොනව හරි කියපල්ල ලොල් අපි සුපර් සිනියර් මෙම්බර්ල උබල වගේ අවශේශ මෙම්බර්ල නෙමේ


    White unicorns

    :cool::cool:

    අම්මටසිරි උබ සුපර් සීනියර් මෙම්බෙර් කෙනෙක්ද? :lol::lol:කොහොමද බන් උබ වගෙ සුපර් සිනියර් වෙන්නෙ ෆේක් කියක් තියෙන්න ඔනද සුපර් සීනිරයර් වෙන්න?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,914
    99,205
    113
    සුදු කඟවේනා කණ්ඩායම රෙප් නම් වරුසාවක් දෙනවලු ඒත් එකම එක‍යි බන් රෙප් හම්බුනේ..
    හෘද සාක්ශිය විකුණා අවසන්ද?
    දෙනවා කිව්ව රෙප් මිරිගුවක් බව වැටහෙන විටම පටන් ගන්න කලු අසුවෙනුවෙන් සහය දෙන්න.

    නැතිකරගත් හෘදසාක්ශිය වෙනුවට අලුත් එකක් අපෙන්...


    6bua.gif

     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    චන්ද පොරොන්දු චන්දෙ දෙන්න කලින්. වැඩිපුර දෙන කණ්ඩායමට දෙන්න තීරණය කර ඇත.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බුවා අයියේ අර erozan කියනවා එයාලා සුපර් සීනියර් මෙම්බර්ලා ලු මේකේ.. අපි අවශේෂ අයලු.. අනේ අයියේ මටත් සුපර් සීනියර් කෙනෙක් වෙන හැටි කියලා දෙන්නකෝ :sorry::sorry:
     
    Status
    Not open for further replies.