ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

කඹේ කාටද


  • Total voters
    518
  • Poll closed .
Status
Not open for further replies.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,915
    99,206
    113
    මම සුපර් සිනියර්ද නැද්ද කියල වැඩක් නැ,එලකිරි එකේ සුපර් සිනියර්ල කියල කට්ටියක් ඉන්නව උබල අදද දන්නෙ,


    White unicorns

    :cool::cool:
    :shocked::shocked::shocked::shocked:කල්පිතයා ඔබවද මුලාවට පත් කර ඇත.. මුලාවෙන් මිදෙන්න කලු අසුට සහය වන්න..


    6bua.gif
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    චන්ද පොරොන්දු චන්දෙ දෙන්න කලින්. වැඩිපුර දෙන කණ්ඩායමට දෙන්න තීරණය කර ඇත.

    සුරඟන කතා වලට නොරැවටී කළු අස්පයාට සහයෝගය දෙන්න.
    හදවතට එකඟව ජීවත්වන්න.
    6bua.gif
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    තව මොනව හරි කියපල්ල ලොල් අපි සුපර් සිනියර් මෙම්බර්ල උබල වගේ අවශේශ මෙම්බර්ල නෙමේ


    White unicorns

    :cool::cool:


    1600 නාමල්ගේ කුණු හේදුවද සුපර් සීනියර් වෙන්නේ :lol::lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බුවා අයියේ අර erozan කියනවා එයාලා සුපර් සීනියර් මෙම්බර්ලා ලු මේකේ.. අපි අවශේෂ අයලු.. අනේ අයියේ මටත් සුපර් සීනියර් කෙනෙක් වෙන හැටි කියලා දෙන්නකෝ :sorry::sorry:
    :no:
    අපි ඇමරිකාවේ ජනාධිපති උනත් ඌ වගේ වෙන්ඩ අපට බැහැ බන් මල්ලී,,,
    ඔය මහින්ද මාමා පොරට කරපු අනගිභවනිය සේවය වෙනුවෙන් මුට කරපු උපහාරයක් කියන්නේ :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ළිද පමණි සදා උරුම :lol::lol:

    අනෙ ඔව් මටත් ආසයි සුපෙර් සිනියර් වෙන්න:(
    :sorry: :sorry: :sorry: මේවාට අඩන්නද හිනා වෙන්නද ඕනේ කියපංකො...
    ‍මුල් ළමාවිය හරියට සංවර්ධනේ වෙච්ච නැති සමහර උං එක්ක කඹ ඇදලා අපි මෙහෙම ඉන්නවත් ඇති මහත්තයෝ ! :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකුත් කියන්නේ නෑ... මං මේකේ SS එකක් අරං සද්ද නැතුව ඉන්නංකො..
    BTW...ඔයා මේකේ සුපර් සීනියර් මෙම්බර් කෙනෙක් උන විදිහ මට කියන්නකො , නාමල් බේබි නීති උපාදිය ගත්තා වගේද ? යෝශිත බේබි නේවි විභාග ලිව්වා වගේද ? මර්වින් ලොක්කා ආචාර්ය උපාදිය ගත්තා වගේද ? අනේ කියන්නකො :lol:
    මොකො මේ දේශපාලනේ අදින්නෙ ලැජ්ජව දේශපාලනෙන් වසා ගැනිම කියන්නෙ මේවට , ඔවගෙන් උබලගෙ දුක හොදට තේරෙනව, යන්නෙ කොහෙද මල්ලෙ පොල්. අපගේ බලවත් ශොකය,ලබන පාරවත් සුපර් සිනියර්ල එක්ක තරග කරන්ඩ එන්ඩ එපා මචො ඒක හිතන්ඩවත් බැරි දෙයක් , අපි බැස්සම උබල වගේ අවශේශ ප්‍රජාවට යන එන මන් නැතුව මෙහෙම අඩන්ඩ වෙනව, අපි සුපර් සිනියර්ල.



    White unicorns

    :cool::cool:
     
    Status
    Not open for further replies.