මම සුපර් සිනියර්ද නැද්ද කියල වැඩක් නැ,එලකිරි එකේ සුපර් සිනියර්ල කියල කට්ටියක් ඉන්නව උබල අදද දන්නෙ,
White unicorns



කල්පිතයා ඔබවද මුලාවට පත් කර ඇත.. මුලාවෙන් මිදෙන්න කලු අසුට සහය වන්න..
මම සුපර් සිනියර්ද නැද්ද කියල වැඩක් නැ,එලකිරි එකේ සුපර් සිනියර්ල කියල කට්ටියක් ඉන්නව උබල අදද දන්නෙ,
White unicorns



කල්පිතයා ඔබවද මුලාවට පත් කර ඇත.. මුලාවෙන් මිදෙන්න කලු අසුට සහය වන්න..
චන්ද පොරොන්දු චන්දෙ දෙන්න කලින්. වැඩිපුර දෙන කණ්ඩායමට දෙන්න තීරණය කර ඇත.
තව මොනව හරි කියපල්ල ලොල් අපි සුපර් සිනියර් මෙම්බර්ල උබල වගේ අවශේශ මෙම්බර්ල නෙමේ
White unicorns


kawda bun super seniersla kiyanne elakiri eke?
uba super senier da?
You have given out too much Reputation in the last 24 hours, try again later.ko denawa qwa ewaxibitZ ප්රමුඛ White unicorns boru karayo
![]()


මචන්ලා එරොසන් සුපර් සීනියර් මෙම්බර් කෙනෙක්ලු උට ගරු සරු ඇතුව කතා කරපල්ලා
මමත් ද දැනගත්තෙ .
බුවා අයියේ අර erozan කියනවා එයාලා සුපර් සීනියර් මෙම්බර්ලා ලු මේකේ.. අපි අවශේෂ අයලු.. අනේ අයියේ මටත් සුපර් සීනියර් කෙනෙක් වෙන හැටි කියලා දෙන්නකෝ![]()

මචන්ලා එරොසන් සුපර් සීනියර් මෙම්බර් කෙනෙක්ලු උට ගරු සරු ඇතුව කතා කරපල්ලා
මමත් ද දැනගත්තෙ .
හාන්සි උනාම ඇති ලු![]()



WHITE UNI HAS WON THE ELAKIRI TUG OF WAR 2016. CONGRATZ. NOW ITS TIME TO PAY UR DEBTS AS PROMISED. YUM YUM YUM!!!![]()




ළිද පමණි සදා උරුම![]()
අනෙ ඔව් මටත් ආසයි සුපෙර් සිනියර් වෙන්න![]()
මේවාට අඩන්නද හිනා වෙන්නද ඕනේ කියපංකො...
මොකුත් කියන්නේ නෑ... මං මේකේ SS එකක් අරං සද්ද නැතුව ඉන්නංකො..
BTW...ඔයා මේකේ සුපර් සීනියර් මෙම්බර් කෙනෙක් උන විදිහ මට කියන්නකො , නාමල් බේබි නීති උපාදිය ගත්තා වගේද ? යෝශිත බේබි නේවි විභාග ලිව්වා වගේද ? මර්වින් ලොක්කා ආචාර්ය උපාදිය ගත්තා වගේද ? අනේ කියන්නකො![]()

