ගේ ලස්සනයි. අවංකව, සාධාරණව හම්බ කරපු සල්ලි වලින් තව තවත් දියුණුවට පත්වේවා කියල සුභ පතනවා. ගෙදර තියන වරදකුත් කියන්නම් (කුහක කමටවත් , ඉරිසියාවටවත් නෙමෙයි )
මේ ගෙදර Deep well එකක් ගහල එකේ වතුරෙන් පුල් පුරවල දිනපතා වතුර හුවමාරු කරනවා කියල තියනවා. මේ Deep well වල තියන වතුර කියන්නේ මිහිමත ඉන්න සියලු ජිවින්ගේ අනාගතයේ පරිහරණයට තියන ඉතා පිරිසිදු ජල ප්‍රභවය. ඉතින් ඒ බොන්න ගන්න තියන එක අවශ්‍යතාව ඉක්මවා ඉහලට අරන් නාල/විනෝද වෙලා විසි කරන එක කොතරම් සාදරණද කියල පොඩ්ඩක් හිතල බලන්න. පුළුවන් නම් පුල් එකේ නිරන්තර ජල හුවමාරුව සතියකට හෝ දෙකකට වරක් වනසේ සකසා හෝ අන් අයගේ පිපාසය සංසිදුවා ගන්න වතුර ටිකක් ඉතුරු කරන්න සහයෝගයක් දෙන්න. ජය වේවා !

me dawas walath bohoma amaruwen thamai oka haduwe. Mage budget eka thibubune okkoma 50 mil. danatama 38 - 40k withara iwarai. thawa wada kotiyak thiyanawa karanna 10i athe thiyenne

රත්තරං;20003603 said:50mil හරියට කල්පනා කරල ඉන්වෙස්ට් කලානම් ලේසියෙන් මාසෙට ලක්ශ 6-9ක් ගන්න පුලුවන්..
මමනම් දැන් කරන්නේ ගංජා හේනක හරි ඉන්වෙස්ට් කරන එක තමා.![]()
ඈ බන් ලක්ශ 500ක් ඉන්වෙස්ට් කරලා ලක්ශ 6-9ක් ගානක් ඇතිද
me dawas walath bohoma amaruwen thamai oka haduwe. Mage budget eka thibubune okkoma 50 mil. danatama 38 - 40k withara iwarai. thawa wada kotiyak thiyanawa karanna 10i athe thiyenne

Help
is it wise to sell my prime land in Kandy city and buy a house for the same amount from another prime location nearby ?![]()

Help
is it wise to sell my prime land in Kandy city and buy a house for the same amount from another prime location nearby ?![]()
රත්තරං;20003603 said:50mil හරියට කල්පනා කරල ඉන්වෙස්ට් කලානම් ලේසියෙන් මාසෙට ලක්ශ 6-9ක් ගන්න පුලුවන්..
මමනම් දැන් කරන්නේ ගංජා හේනක හරි ඉන්වෙස්ට් කරන එක තමා.![]()
company එකකට කියවලද හැදුවෙ????
කෝ ලොක්කයියේ අනිත් ෆොටෝ...?
heta dihata dannam. me dawas wala hamadama yanawa watcher ta kaama aran, habai horn karala gate eka gawinma deela enawa. heta yanawa poddak dorawal open karala wathashraya enna thiyanna.