Built a house

shenat

Well-known member
  • May 13, 2007
    57,813
    86,010
    113
    ආශ්චර්යමත් රටක
    ගේ ලස්සනයි. අවංකව, සාධාරණව හම්බ කරපු සල්ලි වලින් තව තවත් දියුණුවට පත්වේවා කියල සුභ පතනවා. ගෙදර තියන වරදකුත් කියන්නම් (කුහක කමටවත් , ඉරිසියාවටවත් නෙමෙයි )
    මේ ගෙදර Deep well එකක් ගහල එකේ වතුරෙන් පුල් පුරවල දිනපතා වතුර හුවමාරු කරනවා කියල තියනවා. මේ Deep well වල තියන වතුර කියන්නේ මිහිමත ඉන්න සියලු ජිවින්ගේ අනාගතයේ පරිහරණයට තියන ඉතා පිරිසිදු ජල ප්‍රභවය. ඉතින් ඒ බොන්න ගන්න තියන එක අවශ්‍යතාව ඉක්මවා ඉහලට අරන් නාල/විනෝද වෙලා විසි කරන එක කොතරම් සාදරණද කියල පොඩ්ඩක් හිතල බලන්න.
    පුළුවන් නම් පුල් එකේ නිරන්තර ජල හුවමාරුව සතියකට හෝ දෙකකට වරක් වනසේ සකසා හෝ අන් අයගේ පිපාසය සංසිදුවා ගන්න වතුර ටිකක් ඉතුරු කරන්න සහයෝගයක් දෙන්න. ජය වේවා !

    :yes::yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    me dawas walath bohoma amaruwen thamai oka haduwe. Mage budget eka thibubune okkoma 50 mil. danatama 38 - 40k withara iwarai. thawa wada kotiyak thiyanawa karanna 10i athe thiyenne

    50mil හරියට කල්පනා කරල ඉන්වෙස්ට් කලානම් ලේසියෙන් මාසෙට ලක්ශ 6-9ක් ගන්න පුලුවන්..:yes:

    මමනම් දැන් කරන්නේ ගංජා හේනක හරි ඉන්වෙස්ට් කරන එක තමා. :lol:
     

    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    pattama lassanai
    Architect of course is a relation of mine and the house was built by reputed building company.
    can we know the name of the architect and that reputed company please :)
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    WOW..What a nice. ela :):cool:
    11.gif
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;20003603 said:
    50mil හරියට කල්පනා කරල ඉන්වෙස්ට් කලානම් ලේසියෙන් මාසෙට ලක්ශ 6-9ක් ගන්න පුලුවන්..:yes:

    මමනම් දැන් කරන්නේ ගංජා හේනක හරි ඉන්වෙස්ට් කරන එක තමා. :lol:

    ඈ බන් ලක්ශ 500ක් ඉන්වෙස්ට් කරලා ලක්ශ 6-9ක් ගානක් ඇතිද
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    රත්තරං;20003603 said:
    50mil හරියට කල්පනා කරල ඉන්වෙස්ට් කලානම් ලේසියෙන් මාසෙට ලක්ශ 6-9ක් ගන්න පුලුවන්..:yes:

    මමනම් දැන් කරන්නේ ගංජා හේනක හරි ඉන්වෙස්ට් කරන එක තමා. :lol:

    e unata dan rupiyala baldu wena widihata thawa tika kalakin laksayak aran kade gihin shopping bag 2-3ka dadu aran enna puluwan wei. a unaata land value eaka ehema depreciate wenne nehe. habai wikunanna balan gewal hadala wikunanna behe
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,624
    113
    සිරි ලංකාව
    heta dihata dannam. me dawas wala hamadama yanawa watcher ta kaama aran, habai horn karala gate eka gawinma deela enawa. heta yanawa poddak dorawal open karala wathashraya enna thiyanna.


    අඩේ ඒ කියන්නේ තවම පදිංචි වුනේ නැද්ද..

    එහෙනම් හදිස්සියක් නෑ.හෙමිහිට පදිංචි වෙලාහෙම කාරිය දාමු..
    :yes::yes::yes: