OUSL or Ruhuna

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ousl nam karanna epaa ban kjaranna yana kaalaya ekka baluwama eka hena aparadayak siraavatama

    hena amaruyi karaganna. karagaththoth nam goda. eth godak un maghadi halenava. kotinma kiuuwoth iganima epaa wenava ousl kalaama
     
    Amezio

    Member
    Mar 4, 2016
    85
    4
    0

    mchn uba ousl da..
     
    Amezio

    Member
    Mar 4, 2016
    85
    4
    0
    man karanna gaththa navathuna. anthima wenkota godak unta epavatama epaa wenava ban. kisim chance ekak denne naha. kelavannamyi balanne machn. poddk ahala balapanko senir ekekgen
    oww machn man ahuwa..hariyata karagaththa ayanam ona tharam innawa..wada karanna puluwannam ganata welawata degree iwara karathaki kiyala unnam kiyanne..
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    දෙකම කරපන්.. මන් කැම්පස්/BIT දෙකම කරා.. තිබ්බ කාලකන්නි කමට BIT porject එක ඉවර කරේ නැහැ.. එක්ස්ම් සේරම පාස්..

    කැම්පස් එකෙත් අවුරුදු 03 ඩිග්රි එක ගත්තා..එත් ක්ලාස් ගන්න බැරි උනා..එකටත් හේතුව කලකන්නි කම..දෙකක් කරනවා කියලා කාල්ස් මොකටද හිතුවා :P
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    dekama karana ba .. anika eng degree ekakui bio science degree ekakui mokak karanada physics wath nan kamak wath na
     
    දෙකම කරන්න කිව්වේ මු ඇනපති වෙලා හරි රුහුණේ ඩිග්රි එක ගන්න එක සුවර් නිසා ;) ඔය කියන එක තනියම කරන්න ගිහින් ගෙස්සුනොත් හුලන්
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    දෙකම කරන්න කිව්වේ මු ඇනපති වෙලා හරි රුහුණේ ඩිග්රි එක ගන්න එක සුවර් නිසා ;) ඔය කියන එක තනියම කරන්න ගිහින් ගෙස්සුනොත් හුලන්

    full time degree dekak nan eka para karana ba kohoamth .. anika ehema register wennath ba man hithane
     
    Amezio

    Member
    Mar 4, 2016
    85
    4
    0
    දෙකම කරපන්.. මන් කැම්පස්/BIT දෙකම කරා.. තිබ්බ කාලකන්නි කමට BIT porject එක ඉවර කරේ නැහැ.. එක්ස්ම් සේරම පාස්..

    කැම්පස් එකෙත් අවුරුදු 03 ඩිග්රි එක ගත්තා..එත් ක්ලාස් ගන්න බැරි උනා..එකටත් හේතුව කලකන්නි කම..දෙකක් කරනවා කියලා කාල්ස් මොකටද හිතුවා :P
    class ekak nathi unoth kelada appa science degree eketh..
     
    Amezio

    Member
    Mar 4, 2016
    85
    4
    0
    full time degree dekak nan eka para karana ba kohoamth .. anika ehema register wennath ba man hithane
    hapo puluwan bn..ousl un kiyanne campus register unata passe ousl register unata awulak na kiyala..ath ban law eka hatiyata eka waradi..kwru hari pethsamak gahuwoth 2ma kudu
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    hapo puluwan bn..ousl un kiyanne campus register unata passe ousl register unata awulak na kiyala..ath ban law eka hatiyata eka waradi..kwru hari pethsamak gahuwoth 2ma kudu

    eka thma ba kiyala adahas kare .. horen karanwada nada eka wenwama deyak