ඒම බැලුවාමනම් OUSL තමයි හොදම තීරණය බන්.. ඒත් මන් රුහුණ අතාරින එක හරිද බන්...



OUSL කරලා IESL exam කරපන්...iesl one na..kelinma iesl hamba wenawa ousl ekataOUSL කරලා IESL exam කරපන්...
mchn uba ousl da..ousl nam karanna epaa ban kjaranna yana kaalaya ekka baluwama eka hena aparadayak siraavatama
hena amaruyi karaganna. karagaththoth nam goda. eth godak un maghadi halenava. kotinma kiuuwoth iganima epaa wenava ousl kalaama
mchn uba ousl da..
oww machn man ahuwa..hariyata karagaththa ayanam ona tharam innawa..wada karanna puluwannam ganata welawata degree iwara karathaki kiyala unnam kiyanne..man karanna gaththa navathuna. anthima wenkota godak unta epavatama epaa wenava ban. kisim chance ekak denne naha. kelavannamyi balanne machn. poddk ahala balapanko senir ekekgen
දෙකම කරපන්.. මන් කැම්පස්/BIT දෙකම කරා.. තිබ්බ කාලකන්නි කමට BIT porject එක ඉවර කරේ නැහැ.. එක්ස්ම් සේරම පාස්..
කැම්පස් එකෙත් අවුරුදු 03 ඩිග්රි එක ගත්තා..එත් ක්ලාස් ගන්න බැරි උනා..එකටත් හේතුව කලකන්නි කම..දෙකක් කරනවා කියලා කාල්ස් මොකටද හිතුවා![]()
dekama karana ba .. anika eng degree ekakui bio science degree ekakui mokak karanada physics wath nan kamak wath na
ඔය කියන එක තනියම කරන්න ගිහින් ගෙස්සුනොත් හුලන්දෙකම කරන්න කිව්වේ මු ඇනපති වෙලා හරි රුහුණේ ඩිග්රි එක ගන්න එක සුවර් නිසාඔය කියන එක තනියම කරන්න ගිහින් ගෙස්සුනොත් හුලන්
class ekak nathi unoth kelada appa science degree eketh..දෙකම කරපන්.. මන් කැම්පස්/BIT දෙකම කරා.. තිබ්බ කාලකන්නි කමට BIT porject එක ඉවර කරේ නැහැ.. එක්ස්ම් සේරම පාස්..
කැම්පස් එකෙත් අවුරුදු 03 ඩිග්රි එක ගත්තා..එත් ක්ලාස් ගන්න බැරි උනා..එකටත් හේතුව කලකන්නි කම..දෙකක් කරනවා කියලා කාල්ස් මොකටද හිතුවා![]()
hapo puluwan bn..ousl un kiyanne campus register unata passe ousl register unata awulak na kiyala..ath ban law eka hatiyata eka waradi..kwru hari pethsamak gahuwoth 2ma kudufull time degree dekak nan eka para karana ba kohoamth .. anika ehema register wennath ba man hithane
hapo puluwan bn..ousl un kiyanne campus register unata passe ousl register unata awulak na kiyala..ath ban law eka hatiyata eka waradi..kwru hari pethsamak gahuwoth 2ma kudu
eka thma ba kiyala adahas kare .. horen karanwada nada eka wenwama deyak










