Unlimited energy ගැන සොයාබැලුවම ගොඩක් වෙලාවට අපිට දැනගන්න ලැබෙන්නේ බොරු. විද්‍යාත්මකව පැහැදිලිකරන්න බැරි ඒ වගේ දේවල් බැලුවම මේ විෂය ගැන තියෙන ආසාවත් නැති වුන අවස්ථා ගොඩක් මට වගේම ඔයාලටත් ඇති. එත් ඇත්තටම අතීතයේ ඉදලම මිනිස්සු මේ වගේ සොයාගැනීම් කරල තියෙනවා. ඒවා අතරින් අපිටම නිවසේදී අත්හදා බලන්න පුළුවන් විද්‍යාත්මක පරික්ෂණ කිහිපයක් මේ වීඩියෝ එකේ තියෙනවා. මම ගොඩක් ආශාකරන විෂයක් තමයි මේක. මම හිතනවා ඔයාලත් එහෙම ඇති කියල.
මම මේ වගේ තවත් thread එකක් දාල ඇති
: http://www.elakiri.com/forum/showthread.php?t=1732940

මම මේ වගේ තවත් thread එකක් දාල ඇති
: http://www.elakiri.com/forum/showthread.php?t=1732940







