Advices for Android (Mobile) Software Engineer

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    වර ඇතුලට.

    තාම ඉගෙන ගන්න ගමන් ඉන්නේ.

    • Trainee වලින් start කරන්න Android SE කෙනෙක් වෙන එක කොහොමද ? මම අහන්නේ ඉස්සරහට carrer එක හදාගන්න...කොහොමද industry level එකේ තත්ත්වය...

    • ටික කලක් ඉදලා Java වලට යන්න පුලුවන්ද? (මොකද QA වගේ දිගටම ඉදලා dev වලට මාරු වෙන්න අමාරුයි වගේ ඒවා අහලා තියෙයි).

    පොඩ්ඩක් දන්න අය උපදෙස් දෙන්න.

    • ඊට අමතරව දැනට training යන්න හොද mobile apps කරන හොද කම්පැනි මොනවද? training ගන්න.
    (ඉගෙන ගන්න දෙයක් තියෙන .. environment එක හොද)

    ලොකු පිනක් බං දන්න අය සප් එකක් දෙන්න..නොදැක්ක වගේ නම් යන්න එපා..අනික් උන් බම්ප් එකකින් සප් එකකින් දෙන්න.

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,637
    101
    63
    mobile paththa danata sahenna hondai. issarahata kohoma weida danne na. wada puluwan ewunta hondata pay karanawa. mama nam hithanne na kisima company ekaka native development(pure java coding) yanawa kiyala. godak aya use karanne web technologies + frameworks. multi platform app hadanna puluwan nisa. eth native basic danagena thiyaganna eka hondai.

    company nam godak athi machn. mama nam hariyata danne na trainees gannawada kiyala. campus eke mobile apps karala thiyenawa nam chances thiyenawa.

    good luck
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,065
    9,313
    113
    • Trainee වලින් start කරන්න Android SE කෙනෙක් වෙන එක කොහොමද ? මම අහන්නේ ඉස්සරහට carrer එක හදාගන්න...කොහොමද industry level එකේ තත්ත්වය...
    උඹ වෙන්න හදන්නෙ mobile developer කෙනෙක්. දැනට ඉන්දස්ට්‍ර්ය් එකේ වැඩිම ඉල්ලුමක් සහ හොඳ පඩි තියෙන පැත්තක්, උඹ වැඩේට ගොඩක් කැමති වෙන්න ඕන. මොකද ඕක පට්ට වේගෙන් අප්ඩේට් වෙන ෆීල්ඩ් එකක්. මොබයිල් කරද්දී android විතරක් නෙමේ IOS උත් දැනගත්තොත් value එක වැඩියි.

    • ටික කලක් ඉදලා Java වලට යන්න පුලුවන්ද? (මොකද QA වගේ දිගටම ඉදලා dev වලට මාරු වෙන්න අමාරුයි වගේ ඒවා අහලා තියෙයි).
    android ඇප්ස් කොහොමත් ලියන්නෙ ජාවා වලින්. ඒත් මම හිතන්නෙ මුල ඉඳලම උබේ අනාගත පාත් එකේම වැඩ කරපන්. මොබයි කරල ආයෙ ජාවා SE යන්න හදන එක තේරුමක් නෑ. මොබය්ල් ෆීල්ඩ් එක සාගරේ වගේ. මැරෙනකම්ම ඉගෙනගත්ත හැකි.

    • ඊට අමතරව දැනට training යන්න හොද mobile apps කරන හොද කම්පැනි මොනවද? training ගන්න.
    දැන් ගොඩක් කම්පැනි වල මොබයිල් ඇප්ස් තියෙනව. උබේ කැමැත්ත දාල CV දාපං.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Trainee වලින් start කරන්න Android SE කෙනෙක් වෙන එක කොහොමද ? මම අහන්නේ ඉස්සරහට carrer එක හදාගන්න...කොහොමද industry level එකේ තත්ත්වය...

    පුළුවන් පුළුවන් විදියට කෝඩ් කරන්න පටන් ගනින්. trainee උනත් පොඩ්ඩක් දැනගෙන යන්න. මොබයිල් පැත්තේ ඉන්නවා නම් කොන්සේප්ට් දැනගෙන ඉන්න . එතකොට වැඩේ ලේසි. පොත් පත් කියවන්න. වීඩියෝ ටුටෝර්යල් වලට වඩා පොත් කියවන්න බලන්න. ඊට පස්සේ ඒවගේ තියෙන ඒවා ඇත්තම කරන්න බලන්න.

    ටික කලක් ඉදලා Java වලට යන්න පුලුවන්ද? (මොකද QA වගේ දිගටම ඉදලා dev වලට මාරු වෙන්න අමාරුයි වගේ ඒවා අහලා තියෙයි).

    android කරන්නේ කොහොමත් ජව වලින් ඒක නිසා ආයේ ජාවා වලට යන්න දෙයක් නැ.

    ඊට අමතරව දැනට training යන්න හොද mobile apps කරන හොද කම්පැනි මොනවද? training ගන්න.

    මන් නම් කියන්නේ පටන් ගන්න හොද පොඩි කොම්පැනියක් හොයාගන්න. ඒ කියන්නේ මොබයිල් ඇප් එකක පාර්ට් එකක් හදන්න දෙන කොම්පැනි නෙමේ. මුළු ඇප් එකම තනියෙන් හදන්න දෙන එකකට. එතකොට ඔක්කොම දේවල් ඉගෙන ගන්න පුළුවන්. පස්සේ හොද එකකට පැනපන්. යන්න කලින් බලපන් එතන ඉන්න උන්ගෙන් යමක් ගන්න පුළුවන් ද කියලා

    android කරනවා කියන්නේ සැහෙන්න කට්ට කන්න වෙන වැඩක්. ගොඩක් hardware පැත්ත ප්‍රෝග්‍රෑම් කරද්දී සම්සුන්ග් වල වැඩ කරන ඒවා htc වල වැඩ කරන්නේ දෙකේම වැඩ කරන ඒවා තවත් මොකක් හරි මගුලක වැඩ කරන්නේ නැ. එක්කෝ කොහෙන් හරි memory leak. එක නිසා අතාරින්නෙ නැතුව වැඩේ කරන්න පටන් ගන්න. ජය වේවා
     
    • Like
    Reactions: Average-Guy

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    see my comments below....

    වර ඇතුලට.

    තාම ඉගෙන ගන්න ගමන් ඉන්නේ.

    • Trainee වලින් start කරන්න Android SE කෙනෙක් වෙන එක කොහොමද ? මම අහන්නේ ඉස්සරහට carrer එක හදාගන්න...කොහොමද industry level එකේ තත්ත්වය...
    kohomath Android karanawa kiyanne Java programming egena genenawa... Industry eke Android walata hoda demand ekak thiyenawa... puluwan tharam Java + Android dekama master karanna... Java tikak athapatha gaala Android developer kenek witharak wenna epa... mokada samaharu innawa Android app developers la loku programming knowledge ekak nathiwa nikan karannan waale apps karana aya.... hematissema Android apps (owa mobile client apps) liyanawath ekkama aewa wala business logic expose karana REST/SOAP web services wala server-side programming peththath igena ganna... ethakota Java + Android Developer kenek wenna puluwan..hodata demand karannath puluwan, mokada FullStack developer kenek nisa... nathiwa nikanma kawruhari liyala dena REST/SOAP web services call karala ehen mehen code copy karan Android app liyana kenek wenna epa...

    • ටික කලක් ඉදලා Java වලට යන්න පුලුවන්ද? (මොකද QA වගේ දිගටම ඉදලා dev වලට මාරු වෙන්න අමාරුයි වගේ ඒවා අහලා තියෙයි).
    kalin uththaren meka cover wenawa.... Android development karanne Java programming walin... aenisa Java hodatama master karanna.. ehen mehen code copy karan weda karanna witharak egena gannathiwa..... ehema master kaloth, ona weleka Java backend development walata yanna puluwan... anika den kaaale Java + Android dekama master kaloth hodai..companies ae wage ayawa gannawa..mokada technologies dekakma cover karanna puluwan resource ekak nisa....

    පොඩ්ඩක් දන්න අය උපදෙස් දෙන්න.

    • ඊට අමතරව දැනට training යන්න හොද mobile apps කරන හොද කම්පැනි මොනවද? training ගන්න.
    No idea.... eka deyak, podi company walin hodata egena ganna puluwan... mokada concept eke edanma wedeta involve wenna puluwan nisa....

    (ඉගෙන ගන්න දෙයක් තියෙන .. environment එක හොද)

    ලොකු පිනක් බං දන්න අය සප් එකක් දෙන්න..නොදැක්ක වගේ නම් යන්න එපා..අනික් උන් බම්ප් එකකින් සප් එකකින් දෙන්න.

    obata jaya!!! :)
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    තොත්ත බබා;20011800 said:
    • Trainee වලින් start කරන්න Android SE කෙනෙක් වෙන එක කොහොමද ? මම අහන්නේ ඉස්සරහට carrer එක හදාගන්න...කොහොමද industry level එකේ තත්ත්වය...
    උඹ වෙන්න හදන්නෙ mobile developer කෙනෙක්. දැනට ඉන්දස්ට්‍ර්ය් එකේ වැඩිම ඉල්ලුමක් සහ හොඳ පඩි තියෙන පැත්තක්, උඹ වැඩේට ගොඩක් කැමති වෙන්න ඕන. මොකද ඕක පට්ට වේගෙන් අප්ඩේට් වෙන ෆීල්ඩ් එකක්. මොබයිල් කරද්දී android විතරක් නෙමේ IOS උත් දැනගත්තොත් value එක වැඩියි.

    • ටික කලක් ඉදලා Java වලට යන්න පුලුවන්ද? (මොකද QA වගේ දිගටම ඉදලා dev වලට මාරු වෙන්න අමාරුයි වගේ ඒවා අහලා තියෙයි).
    android ඇප්ස් කොහොමත් ලියන්නෙ ජාවා වලින්. ඒත් මම හිතන්නෙ මුල ඉඳලම උබේ අනාගත පාත් එකේම වැඩ කරපන්. මොබයි කරල ආයෙ ජාවා SE යන්න හදන එක තේරුමක් නෑ. මොබය්ල් ෆීල්ඩ් එක සාගරේ වගේ. මැරෙනකම්ම ඉගෙනගත්ත හැකි.

    • ඊට අමතරව දැනට training යන්න හොද mobile apps කරන හොද කම්පැනි මොනවද? training ගන්න.
    දැන් ගොඩක් කම්පැනි වල මොබයිල් ඇප්ස් තියෙනව. උබේ කැමැත්ත දාල CV දාපං.

    ගොඩක් පිං මචෝ :D
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    Trainee වලින් start කරන්න Android SE කෙනෙක් වෙන එක කොහොමද ? මම අහන්නේ ඉස්සරහට carrer එක හදාගන්න...කොහොමද industry level එකේ තත්ත්වය...

    පුළුවන් පුළුවන් විදියට කෝඩ් කරන්න පටන් ගනින්. trainee උනත් පොඩ්ඩක් දැනගෙන යන්න. මොබයිල් පැත්තේ ඉන්නවා නම් කොන්සේප්ට් දැනගෙන ඉන්න . එතකොට වැඩේ ලේසි. පොත් පත් කියවන්න. වීඩියෝ ටුටෝර්යල් වලට වඩා පොත් කියවන්න බලන්න. ඊට පස්සේ ඒවගේ තියෙන ඒවා ඇත්තම කරන්න බලන්න.

    ටික කලක් ඉදලා Java වලට යන්න පුලුවන්ද? (මොකද QA වගේ දිගටම ඉදලා dev වලට මාරු වෙන්න අමාරුයි වගේ ඒවා අහලා තියෙයි).

    android කරන්නේ කොහොමත් ජව වලින් ඒක නිසා ආයේ ජාවා වලට යන්න දෙයක් නැ.

    ඊට අමතරව දැනට training යන්න හොද mobile apps කරන හොද කම්පැනි මොනවද? training ගන්න.

    මන් නම් කියන්නේ පටන් ගන්න හොද පොඩි කොම්පැනියක් හොයාගන්න. ඒ කියන්නේ මොබයිල් ඇප් එකක පාර්ට් එකක් හදන්න දෙන කොම්පැනි නෙමේ. මුළු ඇප් එකම තනියෙන් හදන්න දෙන එකකට. එතකොට ඔක්කොම දේවල් ඉගෙන ගන්න පුළුවන්. පස්සේ හොද එකකට පැනපන්. යන්න කලින් බලපන් එතන ඉන්න උන්ගෙන් යමක් ගන්න පුළුවන් ද කියලා

    android කරනවා කියන්නේ සැහෙන්න කට්ට කන්න වෙන වැඩක්. ගොඩක් hardware පැත්ත ප්‍රෝග්‍රෑම් කරද්දී සම්සුන්ග් වල වැඩ කරන ඒවා htc වල වැඩ කරන්නේ දෙකේම වැඩ කරන ඒවා තවත් මොකක් හරි මගුලක වැඩ කරන්නේ නැ. එක්කෝ කොහෙන් හරි memory leak. එක නිසා අතාරින්නෙ නැතුව වැඩේ කරන්න පටන් ගන්න. ජය වේවා

    ගොඩක් පිං..ස්තූති මචෝ ;)
     
    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    Hello brother,

    I am happy to take my time to write this comprehensive reply as a Android dev working with mobile apps over 3-4 years of exp. (2 years of industral + 2+ hobbyist) and i have been in your situation few years back. all the best.!

    තාම ඉගෙන ගන්න ගමන් ඉන්නේ.
    Trainee වලින් start කරන්න Android SE කෙනෙක් වෙන එක කොහොමද ? මම අහන්නේ ඉස්සරහට carrer එක හදාගන්න...කොහොමද industry level එකේ තත්ත්වය...
    ටික කලක් ඉදලා Java වලට යන්න පුලුවන්ද? (මොකද QA වගේ දිගටම ඉදලා dev වලට මාරු වෙන්න අමාරුයි වගේ ඒවා අහලා තියෙයි).

    good question. mobile app engineers are very highly paid these days due to the trend in software industry. mobile engineers kenek weema enisa godak vasi. mata hitenne issarahatat sahenna hondai kalekta meee field eka watenne na. mobile walata pase wearable wage trends ei mata hitenne so we gotta catchup soon when its coming. kalin friend kenek kiwa wage sahenna ikmanata wenas wena field ekak. so godak igena ganna asa wenna oni new stuff. and mess with various devices and firmwares.

    android dev kenek kyanne normal software engineer kenekma tami. wenasa tinne un karanne portable computers (phones) walata systems (apps ) hadana eka. so computer science theories will be the same. igena ganna kaale hondata (uba computer science degree ekak karanawa nam) ewa classes gihin hondatama paththiyan karaganin. (kotala powa ganda!) data structures, computer sorting/searching algorithms, design patterns wage Software engineering base eka hondatama daa ganin!!! (i wanna stress that so much) mokada mobile interviews kyala or company ekedi wada karaddi wenasak na same computer sciencee concepts oni wenawa.

    e nisa solid Computer science base eka etama wadagat mobile karanna.

    then java - android native apps lyanne java walin. so java hondatama igena ganin. kohomat java igena gattot ubata pase kaleka mobile walin ain unat wena karanna godak dewal tinawa. so java igena ganna eken avulak wenne na. java wala basics hondatama daa ganin. plwnnam OCJP karala java concepts base eka hondatama daa ganin. java wala tina colection framework and etc wage dewal ee lang ekatama unique features tinawa so ewa igena ganin.

    OK, attatama dan tami mama android walata enne. android kiwwata ara mama kalinut kiwa wage meka wenam seen ekak newi. just wenama java framework ekak wge kyala hitapan. so ubata honda CS base ekak tinawa nam android is nothing. android waladi ubata e framework ekata unique dewal igena ganna wei. Android app life cycle, hardware senors, memory/battery/CPU optimum widyata use karanne komada, usr friendly widyata UIs hadanne komda wage dewal.. ewa ubata google, utube thru nikamma igena ganna plwn. code kalit oni taram copy paste karanna.

    android hybrid widyata karannat plwn (apache cordova) wage frameworks walin. but ewa echrama tama sarthaka naha performance oni apps walata. ewa hadanne HTML5/JS walin web based app ekak hadala embeedd karanawa android podi app ekak uda. so e wadee karanna nam java oni nati taram. but i dont recommend start with hybrid android if u are keen on mobile development. start native. its fun really!

    mobile development kyanne godak fun deyak, android device ekakata program karala mulu lokema minisu agili thudu walin easily nitarama use karana app ekak hadana eka web systm ekak hadala ganna amarui IMO. so go for it. good luck!!!!

    Bonus: also if u learn android well. ubata plwn appstore ekata ubeema apps daala salli hamba karanna. admob wage ad engine ekak daala salli hoyanna plwn lowet. eee widiyata earn karanna plwn wenne mobile devs lata witri!! so thats an advantage unique for mobile devs. mulinma hondata android igena ganin ara klin yaluwek kiwa wage iOSut plwn nam uba all rounder mobile dev kenek wenawa. but iOS kyannet wenama seen ekak so eka igena gannat tikak kalayak gata wei. so mam kyanne android karanawa nam mulin eka master wennama karapan passe iOS karapan. dan looke enna ennama android market percentage eka wadi nisa iOS bahinawa balan iddi. so companies walinut wena wenama speciality tina aya tami hire karanne (android nam android, ios nam ios)

    Hope this helps!!

    පොඩ්ඩක් දන්න අය උපදෙස් දෙන්න.
    ඊට අමතරව දැනට training යන්න හොද mobile apps කරන හොද කම්පැනි මොනවද? training ගන්න.
    (ඉගෙන ගන්න දෙයක් තියෙන .. environment එක හොද)

    IronOne tech.
    99X
    Exilesoft
    Virtusa
    Zone24x7
    Pearson
    JKCS
    GT nexus

    there shud be a lot, i cant remember now really. mee tika tami matak une danata.
     
    Thank you so much ayya :) Thank you again for taking your time to reply..

    Do you know any good startup to start the career as an Android dev?