Russian Fighter's Fly by US Navy Ship

ආන්න එක තමා මම මුලින්ම උබේ කමෙන්ට් එකට කිව්වේ.. උල්කාවක් ජැම් කරන්න බැරි ඇයි.. :rofl::rofl::rofl::rofl::rofl::rofl: :D:D:D:D:D උබ හිතන්නේ මිසයිල කියන්නේ බැලැස්ටික් එවා විතරයි කියලද? ඉන්දියාවේ හදන එවා නෙමෙයි මචන් රශියන් යුඇස් එවා.. සමහර එවා ගයිඩ් කරන්නේ ඩෙඩිකේටඩ් සැටලයිට් වලින්.. ඒ කියන්නේ උබ මම යුස් කරනසැටලයිට් GPS වලින් නෙමෙයි. දැනට ලොකේ GPS සැටලයිට් ඔක්කොම හැඩල් කරන්නේ යුඇස් ඩිෆෙන්ස් ඔතොරිටි එක. ඔක දිරවන්නේ නැති නිසා රශියන් උන් ග්ලොනාස් කියලා උන්ගෙම එකක් හැදුවා.. හැබැයි ඒකෙන් කවර් කරන්න බැ යුඇස්.. යුඇස් උන් රශියා කවර් කරනවා.. ඒ නිසා ග්ලොනාස් සිස්ටම් එකෙන් පොසිශන් කරන්න බැ මිසයිල් එකක් යුඇස් ටෙරිටරි වල.. උබේ තර්කේ අදාල වෙනවා යුඇස් උන්ටනම්. උන්ට ග්ලොනාස් එක ඔනා නැ gps මිසයිල් ගයිඩ් කරන්න. නමුත් gps මිසයිල් ගයිඩ් සිස්ටම් පරනයි. දැන් ඔය රටවල් දෙකම යුස් කරන්නේ ඩෙඩිකේටඩ් මිලිටරි සැටලයි. ඒ ඔක්කොම ඔබිට් වෙන්නේ එකම කක්ශයක. ඒකයි ඉන්ටනැශනල් ස්පේස් ස්ටේශන් එකේ රශියන් උන් වගේම ඇමෙරිකන් උනුත් ඉන්නේ.. NSA එක තමා යුඇස් එවා කන්ට්‍රොල් කරන්නේ.. ගොඩක් උන් හිතන්නේ NASA එක කියලා. ඒත් NSA එක තමා මිලිටරි සැටලයිට් ඔපෙරේට් කරන්නේ. මේවා ඉන්ෆරෙඩ් සිස්ටම්, එකි මෙකි නොකි ගැජට් තියන සැට්. මෙවලින් තමා ගොඩක් ඩ්‍රොන් ක්‍රියා කරන්නේ. කිලොමීටර් 60ක් පැන්නම අකාසේ අයිති නැ කිසිම රටකට. ඒ නිසා මේ ඩ්‍රොන් යන්නේ ඒ ස්පේස් එකේ. එවට කොයි රටකවත් කන්සෙන්ට් ඔනා නැ.. ඉතින් කියහන්කො ඔය රටවල් දෙකම මේවා දන්නවා.. එකෙක්වත් එකෙකුට ගහන්නේ නැත්තේ, එකම විදියේ ඩිෆරන්ට් සිස්ටම් දෙගොල්ලොටම තියනවා.. සමහරවිට අපි මේ කතා කරන මොහොතේ, ලන්කාවේ අහසේ ඩ්‍රොන් ඇති NSA උන් විතරක් දන්න.. කියමනට කියන්නේ ලොකේ හැම තිස්සෙම යුඇස් ඩ්‍රොන් 46ක් ෆ්ලයි කරනවා කියලා කන්ටිනෙන්ටල් 5 කවර් වෙන්න..

යන්නෙ කොහෙද මල්ලෙ පොල්
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඉදිරියේ රාළ;20018338 said:
උඹ පොඩ්ඩක් තව යුධ ඉතිහාසය ගැන කියවලා වරෙන්. රුසියන් උන් ඇමෙරිකන්ක් උන් වගේ යමක් සිද්ධ වුණාම මාධ්‍ය සංදර්ශන පවත්වන එවුන් නෙවෙයි. උන් ක්‍රියාත්මක වෙන්නෙ උන්ට ලොකු හානියක් වෙන්න යන්න තියෙනව නම් විතරයි. උල්කාවකින් මොස්කව් හරි ලොකු නගරයක් හරි වැනසෙන්න යනව නම් උන් කෑගහයි. නමුත් ගමක් වැනසෙන්න ගියාට උන් දඟලන්නෙ නෑ ඇමෙරිකන් එවුන් වගේ.
ඔකේ මචන්.. මම දන්නේ නැ.. මම සාමාන්යෙන් කැපුවත් කොල උන්ටවත්, කැපුවත් නිල් උන්වත් දේශපාලනේ කියන්නේ නැ. ඒ වගේම රුසියාවට වදින උන්ටත්, ඇමෙරිකාවට වදින උන්ටත් ඇමෙරිකා යුඇස් මිලිටරි ඔපෙරේශන් තෙරුම් කරන එක තෙරුමක් නැ. උබට ඔලුවෙන් හිටන් කිව්වත් උබ රශියා බයස් නම් උබට තෙරුම් කරලා වැඩක් නැ.. මම කියන්නේ ඔය රටවල් දෙකෙන් එකකටවත් කියන තරම් කෙරුවවකුත් නැ.. කරන දෙයක් යුටියුබ් එකේ දාන්නෙත් නැ.. මිලිටරි සීක්‍රට් උන් කියන්නෙත් නැ. කැරියර් එකක් ලග ජෙට් එකක් කැරකුනා කියලා යුඇස් උන් උන්ගේ ඔක්කොම සිස්ටම් ඔපෙරේට් කරලා උන්ට ගහන්නෙත් නැ, බැල්ටික් සී එකට යුඇස් උන් ආවා කියලා රශියන් උන් උන්ගේ මුලු යුදශක්තියම පෙන්නලා යුස් උන්ට සීක්‍රට් පෙන්නන්නෙත් නැ. ඔය රටවල් දෙකේම තියෙන්නේ මොනවද කියලා බලන්න වෙන්නේ යුද්දෙකදි තමා.. එහෙම නොබලන එකයි මගේ ප්‍රාර්තනාව..
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මිසයිල වලින් මිසයිල විනාස කරන තාක්ශනේ දියුණුයි කිව්වට තාම කවුරැත් ඒවා සටන් බිමේ ලොකුවට අත්හදා බලල නෑ. සමහරි විට දැන් තියෙන තාක්ශණයෙන් ඒක කරන්නත් පුලුවන් බැරි වෙන්නත් පුලුවන්. ඔව ඊස්රායලේ උනත් අයන් ඩෝම් එකෙන් හුගක් රොකට් විනාස කරන්න බැරි උනා කියල කියනවා. ඒ විතරක් නෙමේ නයස්ටික මිිසයලි නන් ලොවෙත් විනාස කරනන් අමාරැයි ඇන්ටි බැලස්ටික් මිසල් ශීල්ඩ් එකකින්. ඒක රැසියාවයි, ඇමරිකාවයි ‍හොදට දන්නවා.
අන්න හරි මචන්.. උබ කිව්වා වගේ ඔය රටවල් දෙකේම තියන යුද රහස් එකෙක්වත් හෙලි කරන්නේ නැ. යුඇස් උන් බැල්ටික් සී එකේ වැඩ දාන්නේ එතකොට රශියන් උන්ගේ රිඇක්ට් එක බලලා උන්ට මොනවද තියෙන්නේ කියලා බලන්න.. රශියන් උනුත් කරන්නේ ඔක.. කැරියර් එක ලගට ඇවිත් බලනවා මොකද වෙන්නේ කියලා. දෙගොල්ලොම දන්නේ නැ අනිකට මොනවා තියනවද කියලා. ඔක අද ඊඒ නෙමෙයි සද ගමන වෙන කාලේ.. කෙනඩි ආන්ඩුව කාලේ, සොනික් ගුවන් යානා හදන කාලේ ඉදන් තිබ්බ ගේමක්..
 
ඔකේ මචන්.. මම දන්නේ නැ.. මම සාමාන්යෙන් කැපුවත් කොල උන්ටවත්, කැපුවත් නිල් උන්වත් දේශපාලනේ කියන්නේ නැ. ඒ වගේම රුසියාවට වදින උන්ටත්, ඇමෙරිකාවට වදින උන්ටත් ඇමෙරිකා යුඇස් මිලිටරි ඔපෙරේශන් තෙරුම් කරන එක තෙරුමක් නැ. උබට ඔලුවෙන් හිටන් කිව්වත් උබ රශියා බයස් නම් උබට තෙරුම් කරලා වැඩක් නැ.. මම කියන්නේ ඔය රටවල් දෙකෙන් එකකටවත් කියන තරම් කෙරුවවකුත් නැ.. කරන දෙයක් යුටියුබ් එකේ දාන්නෙත් නැ.. මිලිටරි සීක්‍රට් උන් කියන්නෙත් නැ. කැරියර් එකක් ලග ජෙට් එකක් කැරකුනා කියලා යුඇස් උන් උන්ගේ ඔක්කොම සිස්ටම් ඔපෙරේට් කරලා උන්ට ගහන්නෙත් නැ, බැල්ටික් සී එකට යුඇස් උන් ආවා කියලා රශියන් උන් උන්ගේ මුලු යුදශක්තියම පෙන්නලා යුස් උන්ට සීක්‍රට් පෙන්නන්නෙත් නැ. ඔය රටවල් දෙකේම තියෙන්නේ මොනවද කියලා බලන්න වෙන්නේ යුද්දෙකදි තමා.. එහෙම නොබලන එකයි මගේ ප්‍රාර්තනාව..

ඒ වුණාට බං අනික් නැව් උඩින් ඇමෙරිකන් ජෙට් යන්නෙ නෑනෙ. ඒකනෙ මෙතන සීන් එක. හැබැයි දැන් නවීන අධි තාක්ෂණික ඇමෙරිකන් නැව් උඩින් යල්පැනපු ප්ලේන් යනවා. :D:D:D:D
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඉදිරියේ රාළ;20018393 said:
යන්නෙ කොහෙද මල්ලෙ පොල්
තෙරුමක් නැ මචන් උබත් එක්ක කතා කරලා මීට කලිනුත් ත්‍රේඩ් එකක ඇර ගත්තා.. තෙරුමක්ම නැ.. මද්යස්තව බලහන්.. හිකි හිකි ගාන්නේ නැතුව.. හිනා වෙන්න එපා බන්.. ලොකේ රටවල තියන නොහියන තාක්ශනේ අපි දන්නේ නැ. කමර්ශලි යුස් කරන තාක්ශනේට වඩා වෙනස් මිලිටරි තාක්ශනේ. එවා පබ්ලික් කම්පනිස් දන්නේ නැ..
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉදිරියේ රාළ;20018426 said:
    ඒ වුණාට බං අනික් නැව් උඩින් ඇමෙරිකන් ජෙට් යන්නෙ නෑනෙ. ඒකනෙ මෙතන සීන් එක. හැබැයි දැන් නවීන අධි තාක්ෂණික ඇමෙරිකන් නැව් උඩින් යල්පැනපු ප්ලේන් යනවා. :D:D:D:D

    ඉතින් උඹ හිතන් ඉන්නෙ ඇමරිකන් නැව් වලට මුකුත් කර ගන්න බෑ කියලද? :lol::lol:

    අනේ මන්දා බන් උඹලත්.
     
    සීන් එක මේකනේ. අමෙරිකන් උන් බර ගාණක් වියදම් කරල කරපු අප්ග්‍රේඩ් එක රුසියන් උන් හබක් කළා. තාක්ෂණික වශයෙන් එතකොට කවුද දිනුම් ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔකේ මචන්.. මම දන්නේ නැ.. මම සාමාන්යෙන් කැපුවත් කොල උන්ටවත්, කැපුවත් නිල් උන්වත් දේශපාලනේ කියන්නේ නැ. ඒ වගේම රුසියාවට වදින උන්ටත්, ඇමෙරිකාවට වදින උන්ටත් ඇමෙරිකා යුඇස් මිලිටරි ඔපෙරේශන් තෙරුම් කරන එක තෙරුමක් නැ. උබට ඔලුවෙන් හිටන් කිව්වත් උබ රශියා බයස් නම් උබට තෙරුම් කරලා වැඩක් නැ.. මම කියන්නේ ඔය රටවල් දෙකෙන් එකකටවත් කියන තරම් කෙරුවවකුත් නැ.. කරන දෙයක් යුටියුබ් එකේ දාන්නෙත් නැ.. මිලිටරි සීක්‍රට් උන් කියන්නෙත් නැ. කැරියර් එකක් ලග ජෙට් එකක් කැරකුනා කියලා යුඇස් උන් උන්ගේ ඔක්කොම සිස්ටම් ඔපෙරේට් කරලා උන්ට ගහන්නෙත් නැ, බැල්ටික් සී එකට යුඇස් උන් ආවා කියලා රශියන් උන් උන්ගේ මුලු යුදශක්තියම පෙන්නලා යුස් උන්ට සීක්‍රට් පෙන්නන්නෙත් නැ. ඔය රටවල් දෙකේම තියෙන්නේ මොනවද කියලා බලන්න වෙන්නේ යුද්දෙකදි තමා.. එහෙම නොබලන එකයි මගේ ප්‍රාර්තනාව..

    ඔය රුසියානු වන්දනාව මේ දවස්වල මෙහෙ බහුල රෝගයක් :P කාලේ නාස්ති නොකර වැඩක් බලාගනින් :yes:
     
    ඉතින් උඹ හිතන් ඉන්නෙ ඇමරිකන් නැව් වලට මුකුත් කර ගන්න බෑ කියලද? :lol::lol:

    ඒක පාරක් නෙවෙයි බං දැන් කිහිප වතාවකම මොකුත්ම කර ගන්න බැරි වුණානෙ ලෝකේ නවීනතම අධි තාක්ෂණික නාවික හමුදාවට. ඒකනෙ එහෙම හිතන්න වෙන්නේ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉදිරියේ රාළ;20018426 said:
    ඒ වුණාට බං අනික් නැව් උඩින් ඇමෙරිකන් ජෙට් යන්නෙ නෑනෙ. ඒකනෙ මෙතන සීන් එක. හැබැයි දැන් නවීන අධි තාක්ෂණික ඇමෙරිකන් නැව් උඩින් යල්පැනපු ප්ලේන් යනවා. :D:D:D:D
    උබ ඉහිතාසෙ පොඩ්ඩක් බලපන්.. ඔය දැන් කටුනායක නවත්තලා තියන ප්ලේන්වල තියන ජෙට් එන්ජින් එක දැන් කමර්ශල් ප්‍රඩක්ට් එකක් උනාට. ඔක මිලිටරි සීක්‍රට් එකක් ඒ කාලේ.. ඔක දැන් හැමොම දන්නවා උනාට.. ඒ වගේ තමා, දැන් තියන මිලිටරි සීක්‍රට් කාලයක් කියාම පොදු වඩවලට යොදාගන්නවා. එතකන් ඒ රහස දන්න රටට ලොකේ අපර් හැන්ඩ් එකක් තියනවා.. ඉස්සර ප්ලේන් වල තටු කෙලින් තිබ්බේ.. කාටවත් බඇරි උනා පිටිපස්සට වක්‍ර උන ප්ලේන් තටු හදන්න. ඒක හොයා ගත්තේ හිට්ලර් ලග වැඩ කරපු නාසි සයන්ටිස්ට් කෙනෙක්ව ඇමෙරිකන් උන් උස්සලා. ඌව රශියන් උන් උස්සන්න ඒ කාලේ පුදුම ගේමක් දීලා තියෙන්නේ. අද අපි හැමොම ඒ ටෙක්නොලොජිය දන්නවා.. නමුත් එදා ලොකෙට ඒක විශ්මිත දෙයක්..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉදිරියේ රාළ;20018444 said:
    සීන් එක මේකනේ. අමෙරිකන් උන් බර ගාණක් වියදම් කරල කරපු අප්ග්‍රේඩ් එක රුසියන් උන් හබක් කළා. තාක්ෂණික වශයෙන් එතකොට කවුද දිනුම් ?

    මොකක්ද අප්ග්රේඩ් එක?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉදිරියේ රාළ;20018454 said:

    ඒක පාරක් නෙවෙයි බං දැන් කිහිප වතාවකම මොකුත්ම කර ගන්න බැරි වුණානෙ ලෝකේ නවීනතම අධි තාක්ෂණික නාවික හමුදාවට. ඒකනෙ එහෙම හිතන්න වෙන්නේ.

    යකෝ වෙන රටක ප්ලේන් එකකට, නැවකට ගහනවා කියන්නෙ යුද්ධ ප්රකාශ කරනවා ‍වගේ කාරණාවක්. ඒකයි ඇමරිකන් කාරයෝ ඉවසාගෙන ඉන්නෙ. නැතුව උඹ හිතන්න එපා උන්ට තාක්ශනේ නෑ කියලා.
     
    උබ ඉහිතාසෙ පොඩ්ඩක් බලපන්.. ඔය දැන් කටුනායක නවත්තලා තියන ප්ලේන්වල තියන ජෙට් එන්ජින් එක දැන් කමර්ශල් ප්‍රඩක්ට් එකක් උනාට. ඔක මිලිටරි සීක්‍රට් එකක් ඒ කාලේ.. ඔක දැන් හැමොම දන්නවා උනාට.. ඒ වගේ තමා, දැන් තියන මිලිටරි සීක්‍රට් කාලයක් කියාම පොදු වඩවලට යොදාගන්නවා. එතකන් ඒ රහස දන්න රටට ලොකේ අපර් හැන්ඩ් එකක් තියනවා.. ඉස්සර ප්ලේන් වල තටු කෙලින් තිබ්බේ.. කාටවත් බඇරි උනා පිටිපස්සට වක්‍ර උන ප්ලේන් තටු හදන්න. ඒක හොයා ගත්තේ හිට්ලර් ලග වැඩ කරපු නාසි සයන්ටිස්ට් කෙනෙක්ව ඇමෙරිකන් උන් උස්සලා. ඌව රශියන් උන් උස්සන්න ඒ කාලේ පුදුම ගේමක් දීලා තියෙන්නේ. අද අපි හැමොම ඒ ටෙක්නොලොජිය දන්නවා.. නමුත් එදා ලොකෙට ඒක විශ්මිත දෙයක්..

    හමුදා නැව් වල තියෙනවා මෙහෙම බඩුවක්

    phalanx.jpg

    මෙන්න මේක නිසා සාමාන්‍යයෙන් ප්ලේන්/ජෙට් ඕක උඩින් තියා ලඟින් වත් යන්නෙ නෑ.

    එතකොට නැවට උඩින් යන්න ඕන නම් ඔය ගන් එකේ රේඩාර් එක ජෑම් කරන්න ඕනා. ඊට පස්සෙ ඔය ගන් එකෙන් වැඩක් නෑ.

    මෙන්න මේක කරල තමා රුසියානුවො ඔප්පු කරල පෙන්නුවෙ "වැඩිය දැඟලුවොත් බඩු පැකට් වෙයි" කියල ඇමෙරිකන් නැවට.

    විශ්ලේෂණය අවසානයි. කියවූ සැමට ස්තූතියි.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉදිරියේ රාළ;20018504 said:

    උබ අවන්කවම පව් බන්.. ඔය ඩිෆෙන්න්ස් සිස්ටම් ලන්කාවේ අරලියා ගහා මන්දිරෙත් හයි කලා කොටි ප්‍රොපෙලර් ප්ලේන් අරන් කොලබ එනකොට.. ඔවා මහා ලොකු අප්ග්‍රේඩ් නෙමෙයි. ඔනම වො ශිප් එකක ප්‍රදාන ඩිෆෙන්ස් සිස්ටම් එකක්.. ඔවා 1960-70-ගනන්වල තාක්ශනය.. උබ කියන හැටියට රශියන් ජෙට් එකට එදා යුඇස් උන් ගැහුවනම්, යුස් උන් පොරවල්ද? අම්බා මොඩ පයන්නෙක් වෙන්න ඔනා රශියන් ජෙට් එකට ගැහුවනම්..
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉදිරියේ රාළ;20018504 said:
    හමුදා නැව් වල තියෙනවා මෙහෙම බඩුවක්

    phalanx.jpg

    මෙන්න මේක නිසා සාමාන්‍යයෙන් ප්ලේන්/ජෙට් ඕක උඩින් තියා ලඟින් වත් යන්නෙ නෑ.

    එතකොට නැවට උඩින් යන්න ඕන නම් ඔය ගන් එකේ රේඩාර් එක ජෑම් කරන්න ඕනා. ඊට පස්සෙ ඔය ගන් එකෙන් වැඩක් නෑ.

    මෙන්න මේක කරල තමා රුසියානුවො ඔප්පු කරල පෙන්නුවෙ "වැඩිය දැඟලුවොත් බඩු පැකට් වෙයි" කියල ඇමෙරිකන් නැවට.

    විශ්ලේෂණය අවසානයි. කියවූ සැමට ස්තූතියි.

    :lol::lol::lol::lol:

    ඕක මහත්ත‍තයෝ තියෙන්නෙ ප්ලේන් වලට ගහන්න නෙමේ. අැන්ටි ශිප් මිසයිල වලට ගහන්න. ඕකෙනුත් ප්ලේන් වලට ගහන්න බෑ කියල කියන්නෙ නෑ. හැබැයි ඕකෙන් වදින තරන් ලගට ප්ලේන් වලට ලන් වෙන්න ඕනි නෑ සාමාන්යෙන්. දුර තියාම නැවට මිසයිලයක් ගහතෑකි.

    අනිත් කාරණාව තමයි නැවේ ප්ලේන් වලට ගහන්න පාවිච්චි කරන්නෙ මිසයිල වර්ග. ඒව‍‍ගේම නැවේ තියනවා කිලෝමීටර 60-70 දුර බලන්න පුලුවන් රේඩාර් වර්ග. හතුරෙක් ඒ දුර ආවගමන් මිසයිලයක් ගහලා ඒ ප්ලේන් එක විනාස කරතෑකි.
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,325
    768
    113
    සිරිලංකාවේ..
    අන්න හරි මචන්.. උබ කිව්වා වගේ ඔය රටවල් දෙකේම තියන යුද රහස් එකෙක්වත් හෙලි කරන්නේ නැ. යුඇස් උන් බැල්ටික් සී එකේ වැඩ දාන්නේ එතකොට රශියන් උන්ගේ රිඇක්ට් එක බලලා උන්ට මොනවද තියෙන්නේ කියලා බලන්න.. රශියන් උනුත් කරන්නේ ඔක.. කැරියර් එක ලගට ඇවිත් බලනවා මොකද වෙන්නේ කියලා. දෙගොල්ලොම දන්නේ නැ අනිකට මොනවා තියනවද කියලා. ඔක අද ඊඒ නෙමෙයි සද ගමන වෙන කාලේ.. කෙනඩි ආන්ඩුව කාලේ, සොනික් ගුවන් යානා හදන කාලේ ඉදන් තිබ්බ ගේමක්..

    Rep
     
    • Like
    Reactions: senal7
    උබ අවන්කවම පව් බන්.. ඔය ජැමර් ලන්කාවේ අරලියා ගහා මන්දිරෙත් හයි කලා කොටි ප්‍රොපෙලර් ප්ලේන් අරන් කොලබ එනකොට.. ඔවා මහා ලොකු අප්ග්‍රේඩ් නෙමෙයි. ඔනම වො ශිප් එකක ප්‍රදාන ඩිෆෙන්ස් සිස්ටම් එකක්.. ඔවා 1960-70-ගනන්වල තාක්ශනය.. උබ කියන හැටියට රශියන් ජෙට් එකට එදා යුඇස් උන් ගැහුවනම්, යුස් උන් පොරවල්ද? අම්බා මොඩ පයන්නෙක් වෙන්න ඔනා රශියන් ජෙට් එකට ගැහුවනම්..

    ඒ තාක්ෂණය තමයි බං මේ අවුරුද්දෙ මුල අප්ග්‍රේඩ් කරලා සහතික කරල තියෙන්නේ. මම ඒක මේ නූලෙ කලින් දාල තියෙනවා, ඒක කියෙව්වෙ නෑ නේද ? ඉස්සෙල්ල නූලක් හරියට කියවපං.

    එතකොට රුසියන් උන් ඔය ජෑම් කළේ 2016 නවතම අමෙරිකන් තාක්ෂණය. ඒකයි මෙතන සීන් එක. ඒකයි මෙතන අරුමේ. අන්න ඒ ගැනයි අපි මේ කතා කොරන්නේ.

    අපි හිතන විදිය වෙනයි, ඇමෙරිකන් උන් හිතන විදියෙයි ලොකු වෙනසක් තියෙනවා. ලංකාවෙ එවුන් සුළු තර්ජනයක් වැඩිය ගණන් ගන්න උන් නෙවෙයි. නමුත් ඇමෙරිකන් උන්ට "අබමල් රේණුව" තර්ජනයක් නම් ඒකත් උන්ට ලොකුවට බය වෙන්න වෙන සීන් එකක්. ඒ විදියට මොරාල් බස්සවන්න සැලසුම් කරල කරපු වැඩක් මේක.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉදිරියේ රාළ;20018562 said:
    ඒ තාක්ෂණය තමයි බං මේ අවුරුද්දෙ මුල අප්ග්‍රේඩ් කරලා සහතික කරල තියෙන්නේ. මම ඒක මේ නූලෙ කලින් දාල තියෙනවා, ඒක කියෙව්වෙ නෑ නේද ? ඉස්සෙල්ල නූලක් හරියට කියවපං.

    එතකොට රුසියන් උන් ඔය ජෑම් කළේ 2016 නවතම අමෙරිකන් තාක්ෂණය. ඒකයි මෙතන සීන් එක. ඒකයි මෙතන අරුමේ. අන්න ඒ ගැනයි අපි මේ කතා කොරන්නේ.

    අපි හිතන විදිය වෙනයි, ඇමෙරිකන් උන් හිතන විදියෙයි ලොකු වෙනසක් තියෙනවා. ලංකාවෙ එවුන් සුළු තර්ජනයක් වැඩිය ගණන් ගන්න උන් නෙවෙයි. නමුත් ඇමෙරිකන් උන්ට "අබමල් රේණුව" තර්ජනයක් නම් ඒකත් උන්ට ලොකුවට බය වෙන්න වෙන සීන් එකක්. ඒ විදියට මොරාල් බස්සවන්න සැලසුම් කරල කරපු වැඩක් මේක.

    චයිනීස් උන් ඩේලි සයිබර් ඇටැක් දෙනවා යුඇස් ඩිෆෙන්ස් සිස්ටම් එකට. ඒ හැටියට උබ කියනවා නම් මොරාල් නහිනවා කියලා ඇමෙරිකන් උන් දැන් මයිනස් මොරාල්.