ඉදිරියේ රාළ;20018504 said:හමුදා නැව් වල තියෙනවා මෙහෙම බඩුවක්
![]()
මෙන්න මේක නිසා සාමාන්‍යයෙන් ප්ලේන්/ජෙට් ඕක උඩින් තියා ලඟින් වත් යන්නෙ නෑ.
එතකොට නැවට උඩින් යන්න ඕන නම් ඔය ගන් එකේ රේඩාර් එක ජෑම් කරන්න ඕනා. ඊට පස්සෙ ඔය ගන් එකෙන් වැඩක් නෑ.
මෙන්න මේක කරල තමා රුසියානුවො ඔප්පු කරල පෙන්නුවෙ "වැඩිය දැඟලුවොත් බඩු පැකට් වෙයි" කියල ඇමෙරිකන් නැවට.
විශ්ලේෂණය අවසානයි. කියවූ සැමට ස්තූතියි.
ඕක short range anti-missile/aircraft gun එකක් බන් ......
https://en.wikipedia.org/wiki/Close-in_weapon_system
Battleship ෆිල්ම් එකේ ඕක operate වෙන හැටි හොඳට පෙන්නුවා ...
...



