අර ෙපෙරා එවපු පීඑම් එකට අදාලවය.
එළවළු නම් කැටගරිය සම්පූර්ණයෙන් එකෙක් ගන්නව නං පහසුය.
හාල්/පොල්/පරිප්පු කටගරිය ද එසේමයැ.
අප්ඩේටඩ්.. හාල් ඇරෙන්න අනික්වා ඔක්කොම හම්පඩ නාකියෙක් බාරගෙන ඇත..

අමතයි ඇවිල්ලා..
අර ෙපෙරා එවපු පීඑම් එකට අදාලවය.
එළවළු නම් කැටගරිය සම්පූර්ණයෙන් එකෙක් ගන්නව නං පහසුය.
හාල්/පොල්/පරිප්පු කටගරිය ද එසේමයැ.

bosa lai gedara router ekata kela wela
eka hadanna hari maru karanna hari wenawa mata
e gihin ennam sudu![]()






උන්ට අමත අමත ඉන්නේ මේ දැනුත්.... විරවන් ඉන්නවා ඒක තියාගෙන..... අන්න වයිබරේ ඇති....
![]()
කොහෙද ඉතිං සෙකට්රිලානේ ආන්සර් කරන්නෙ කෝල් එකක් ගත්තහම....![]()
හී..... හී...... හී......

ඉදින් එළකිරි වැසි ජනීජනයෙනි!
අද සිට නැවත ජීවන අරගලයේ හැල්මේ දුවමුය.
ජීවිතය සමග අරගල කෙරෙමින් සිය සුතඹුවන් රකින තොප සියළු ම දෙනා හට අදින් එළඹෙන වැඩ කරන අවුරුද්ද සුබ එකක්ම වේවා!!!
තොපේ සියළු ම යහ සිතුම් පැතුම් මස්තකප්‍රාප්ත වේවා!!!
කිරියෙන් පැණියෙන්-කෑමෙන් පීමෙන් පමණක් නොව රතියෙන් සහ අක්ඛාසයෙන් ද අඪ්‍ය වේවා!!!

කටහඩ නම් ස්වීට් මොනවා වුනත්... එක අතකින් අර බෙලෙක්ක වොයිස් එක අහනවට වඩා හොඳයි...![]()
අද උබ එනවද නැත්තම් මම එන්නද![]()
කටහඩ නම් ස්වීට් මොනවා වුනත්... එක අතකින් අර බෙලෙක්ක වොයිස් එක අහනවට වඩා හොඳයි...![]()
