Balapalla... Ow me Sri lankawa thamayi...

BLuenYn

Member
Dec 24, 2015
603
130
0
Access Denied
Source: අනව තප්ත විල (Gihan Gallage)
hM5dU7m.png


ජාතිවාදය සහ සහජීවනය නාමයෙන් පමණ ඉක්මවා යෑම..

පින්තූරය හොදින් නිරීක්ෂණය කරන්න.. ඔව් ඔව් මේ ශ්‍රී ලංකාවේ තමයි.. හරියටම කියනවනම් නුවර එළියෙ ජුම්මාහ් මුස්ලිම් පල්ලිය ගාව.. මහ පාර වහලා මෙයාලා දෙවියන් යදිනවා..

අපෙ රටේ තාමත් ක්‍රියාත්මක වෙන්නෙ ව්‍යස්ථාපිත නීතියද නැත්නම් ශරියා නීතියද කියන කාරණාව මගෙ ඔළුවට මුලින්ම ආපු කාරණාව.. මහනුවර- නුවර එළිය මාර්ගය වහලා මෙයාලා සහජීවනය නාමයෙන් පොදු මිනිසාව අපහසුතාවයට ලක් කරමින් දේව භක්තිය යදිනවා.. විනාශ වෙන්නෙ රටේ පොදු මිනිසාගේ කාලය, ධනය කියන දේ දෙවියන් යදින භක්තිමත් මුස්ලිම් මිනිස්සුන්ට වැටහෙන්නෙ නැතුව ඇති..

ආගමික කර්තෘවයක් වෙනුවෙන් පාරක් වහනවනම් ඒ ගැන කලින් වගකිව යුතු පාර්ශව වලට දැනුම් දීලා පොලිසීයේ සහය ඇතුව අතුරු මාර්ග සැලැස්මක් සකසලා ඒ දේවල් කරන එකට අපෙ කිසිම විරුද්ධත්වයක් නෑ.. සුළු ජාතීන්ට කෙනෙහෙළිකම් කරනවා කියලා කියනවනම් පාප් වහන්සේ ලංකාවට ආපු වෙලාවේ රටේ බහුතරයක් බෞද්ධයො එයට සහය දුන්නෙ නැතිද?

කොළඹ තදබල මාර්ග තදබලයක් ඇති වුනත් මහජනයා ඒක ඉවසුවා.. කිසිම දැනුම්දීමක් නැතිව කරන මේ වගෙ අන්ධ භක්තිය උදෙසා කරන වැඩ නිසා අපිට හිතෙන්නෙ ලංකාවේ තියෙන ආගමික නිදහසෙන් මේ මිනිස්සු අයුතු ප්‍රයෝජන ගන්න උත්සාහ කරනවා කියලා..

මුස්ලිම් මිනිස්සු මොන වැඩේ තිබුණත් සිකුරාදට පල්ලි යනවා.. ආගම ගැන තියෙන භය හෝ භක්තිය නිසා වෙන්න පුලුවන්.. උන් උන්ගෙ ආගමට හුඟක් ගරු කරනවා.. බෞද්ධයා අනිත් මිනිස්සුන්ව හදන්න හැදුවට පෝයටවත් පන්සල් යන්නෙ නැති ගියත් මඟුල් ගෙයක යනවා වගෙ යන ජාතියක් නිසා මේවා කතා කරනකොට ඇඟිලි කීපයක් බෞද්ධයා පැත්තටත් එල්ල වෙනවා..

කෙසේ වෙතත් මෙතන තියෙන්නෙ නෛතික ප්‍රශ්නයක්.. රටේ පාලකයො සහජීවනය නාමයෙන් ඇස් කන් පියාගෙන ඉදිද්දි ශ්‍රී ලංකාව මුස්ලිම් කොළනියක් වෙන එක නවත්‍තන්න බැරි වේවි.. බදුර්දීන්ගෙ ඡන්ද ටික නිසා විල්පත්තු ප්‍රශ්නෙදි නිහඬ වුන පාලකයො මධ්‍යම කදුකරයේ බහුතරයක් සුළු ජාතික සහජීවන ඡන්ද පදනම නිසා ඇස් කන් පියාගෙන සිටියහොත් අරුමයක් නැත..

ජාතිවාදය යනු මෙවැනි දේවල් වලදි අසාධාරණයට විරුද්ධව කතා කිරීම නම් මෙවැනි ක්‍රියා කිරීමට දෙන නාමය කුමක්දැයි අසන්නෙමි..

ජාතිකවාදය රට තුළ ස්ථාපනය කිරීමෙහිලා මුස්ලිම් අන්තවාදය ප්‍රබල අභියෝගයක් බව අප කියන්නෙ හේතු කාරණා ඇතිව බව කියන්නෙ සහේතුකව බැව් මෙය එක් නිදසුනක් පමණි..
------------------------------------

රටවල් දෙකක්‌ අපිට ඕන විග්නේෂ්රන් රජයෙන් ඉල්ලයි...

Pls report kazzen's pic: http://www.elakiri.com/forum/report.php?p=20024112
 
Last edited:

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේක සපරිස්ථාන් ලග ලගම එනවා.. ඩිංක ඩිකා:D:cool:
     

    BLuenYn

    Member
    Dec 24, 2015
    603
    130
    0
    Access Denied
    karuma jathiyk munnam :dull:

    ඔව් බන්. එක නම් ඇත්ත. හැබැයි මුන්ගේ හැමෝම මෙහෙම නැ බන්.
    මේ කීප දෙනෙක් නිසා මුන්ගේ පරම්පරාවම එපා වෙනවා.