Wesak Items Wholesale for Shop....

ruchakashri

Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    කවුරු හරි දන්නවනම් මට වෙසක් අයිටම්ස් තොග මිලට ගන්න පුළුවන් තැන කියනවද. ෂොප් එහෙකට දාන්න. වෙසක් කාර්ඩ්ස් බල්බ් වැල් වගේ අයිටම්ස්. තව ඔය තියෙන්නේ බකට් වෙසක් කුඩු එහෙම. අනේ ලොකු හෙල්ප් එකක් මචන්ලා .....................:)
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    පලවන හා දෙවන හරස් විදියේ බලබ් වැල් අනන් මනං තියෙනවා.
    තව පීපල්ස් පාර්ක් බිල්ඩින් එකේ කඩ තියෙනවා.