කවුරු හරි දන්නවනම් මට වෙසක් අයිටම්ස් තොග මිලට ගන්න පුළුවන් තැන කියනවද. ෂොප් එහෙකට දාන්න. වෙසක් කාර්ඩ්ස් බල්බ් වැල් වගේ අයිටම්ස්. තව ඔය තියෙන්නේ බකට් වෙසක් කුඩු එහෙම. අනේ ලොකු හෙල්ප් එකක් මචන්ලා .....................:)