ආ මට අමතක වෙලා තිබ්බේ පොර හොර වගේ අනිත් එවුන්ට පද හද හද ඉන්නවා.............
බිබිලි මානවකයට රිදිලා......
ආ මට අමතක වෙලා තිබ්බේ පොර හොර වගේ අනිත් එවුන්ට පද හද හද ඉන්නවා.............
නෑ මාමේ......කෙල්ලො ගැන මම මුකුත් කීවද? නෑ.
මම කිව්වෙ උයා කටු අත්ත වගේ පැටලිච්ච ගමන්මනෙ.
නෑ මාමේ......
අපි දැන් මේ හැට පැනල..(සොරි, මම වෙන්න ඕන, ඔබතුමාල තාම එහෙම නෑ නේහ්....) හොට බිම ඇනෙන්න ලං වෙච්චි උන් නිසා නැගී එන තරුණ පරම්පරාවට අවස්ථාව දෙන්න එපායෑ...නැද්ද මං අහන්නේ??
ඒ නිසා මේ පාර අක්ඛාස සංග්රාහක තනතුර සමග උප සෙටමෝල්යඛාදක තනතුර රංගුවට දෙනවා.....
බඩවල් ගැන නං ඉතිං ඒ හැටි වද වෙන්න දෙයක් නෑ නේහ්...
වැඩිම වුනොත් ලෝහිතපක්ඛන්දිකාව වැළදිලා සසරින් එතෙර යයි.......

රංගුව ව නං සසරින් එතෙර කරවයි එදාට අපේ උන්....ලෝහිතපඛ්කන්දිකාව වැලදුනාම සසරින් එතෙර වෙන්න පුලුවන්ද බොල?
මට අව්ලක් ඇත්තේම නැත.මම මගේ කුඩාතර නැගෙණියගේ ආදර සංග්රහ විදීමට උදේ රැයින්ම කෑගලු යමි.
අයි ටොල්ඩ් යූ කිබුලා අයියේ..ඩිස් ඉස් මයි ලාස්ට් වොර්නින්රංගුව ව නං සසරින් එතෙර කරවයි එදාට අපේ උන්....
මට නං නහී අදාලක්තා හෛ.......
අපිට මොකද අපි දස සිල් උපාසක
ඉබ්බන්නේ පුච්චන්නේ අනික් පිට



ලෝහිතපඛ්කන්දිකාව වැලදුනාම සසරින් එතෙර වෙන්න පුලුවන්ද බොල?
මට අව්ලක් ඇත්තේම නැත.මම මගේ කුඩාතර නැගෙණියගේ ආදර සංග්රහ විදීමට උදේ රැයින්ම කෑගලු යමි.
ඇයි මෝරා අයියේ මට මෙහෙම කරන්නේමාගේ මිත්රවරුනි,
කරුණු කාරණා යෙදී ඇති සැටියෙන් 21 වෙනි දින මාගේ පැමිණිම අවිනිශ්චිත බව දන්වමි.
ඉවීමේ කළමනා රංග සහෝදරයා වෙත 20 වෙනි දින ලැබීමට සලස්වමි.
හේතු මා වයිබර් හි සදහන් කොට ඇත.
(මෙය විහිළුවක් නොවන බව සැළකුව මැනව)
ස්තූතියි!

අර ගල් රංගුවට හැමින්නවන්න ඕනා ......!! 

හෆෝයි!!!! රන්ගුවාද උයන්නේ.......

උඹ අර නෑ ගෙදරින්ම කාලා වරෙන් මචෝ..... කන්න වෙන්නේ නෑ එදාට...... !! 
ඔව් බන් හිටගෙන පු* හෝදන්න පුලුවන් ගානට වහිනවා..එපා වෙනවා බන්uba office ekeda bn? wahinawa neh?
උඹ අර නෑ ගෙදරින්ම කාලා වරෙන් මචෝ..... kanna වෙන්නේ නෑ එදාට...... !!
![]()

උඹ අර නෑ ගෙදරින්ම කාලා වරෙන් මචෝ..... kanna වෙන්නේ නෑ එදාට...... !!
![]()





ඔව් බන් හිටගෙන පු* හෝදන්න පුලුවන් ගානට වහිනවා..එපා වෙනවා බන්
සුබ පෑතුම් පෙරෝ!!!!!!
මාත් කොල්ලෙක් හදලා උබේ දුවව සෙට් කරවනවා
එතනත් ලිදේ........උබ බෑදලා කොල්ලෙක් හදනකොට පෙරාගෙ දුව ඒලෙවල් කරනවා!!!!!!

මේ ගල් රංගුවා නම් ලිං මැඩියෙක්ද කොහෙද....?? ලිද හොයාගෙන ගිහින් පනින්නේ...... 

එලකිරියන්ස් බේබන්දන් වෙතයි
මගේ කුකින් වල රස විදීමට එකෙකු හෝ ඉදිරිපත් වී නොමැති හෙයින් දාරානිපාත ලෙස කලකිරී ඇත..
එබැයින් කුකින් සයිඩ් එකෙන් බැහැර වීමට කල්පනා කලෙමි...![]()

තෝ මොනවා හරි කරලා අර දතාව ශේප් කරලා දියන්......!! 
