බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෙල්ලො ගැන මම මුකුත් කීවද? නෑ.

    මම කිව්වෙ උයා කටු අත්ත වගේ පැටලිච්ච ගමන්මනෙ.
    නෑ මාමේ......
    අපි දැන් මේ හැට පැනල..(සොරි, මම වෙන්න ඕන, ඔබතුමාල තාම එහෙම නෑ නේහ්....) හොට බිම ඇනෙන්න ලං වෙච්චි උන් නිසා නැගී එන තරුණ පරම්පරාවට අවස්ථාව දෙන්න එපායෑ...නැද්ද මං අහන්නේ??
    ඒ නිසා මේ පාර අක්ඛාස සංග්‍රාහක තනතුර සමග උප සෙටමෝල්‍යඛාදක තනතුර රංගුවට දෙනවා.....
    බඩවල් ගැන නං ඉතිං ඒ හැටි වද වෙන්න දෙයක් නෑ නේහ්...
    වැඩිම වුනොත් ලෝහිතපක්ඛන්දිකාව වැළදිලා සසරින් එතෙර යයි.......
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    avatar532633_3.gif
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    නෑ මාමේ......
    අපි දැන් මේ හැට පැනල..(සොරි, මම වෙන්න ඕන, ඔබතුමාල තාම එහෙම නෑ නේහ්....) හොට බිම ඇනෙන්න ලං වෙච්චි උන් නිසා නැගී එන තරුණ පරම්පරාවට අවස්ථාව දෙන්න එපායෑ...නැද්ද මං අහන්නේ??
    ඒ නිසා මේ පාර අක්ඛාස සංග්‍රාහක තනතුර සමග උප සෙටමෝල්‍යඛාදක තනතුර රංගුවට දෙනවා.....
    බඩවල් ගැන නං ඉතිං ඒ හැටි වද වෙන්න දෙයක් නෑ නේහ්...
    වැඩිම වුනොත් ලෝහිතපක්ඛන්දිකාව වැළදිලා සසරින් එතෙර යයි.......

    ලෝහිතපඛ්කන්දිකාව වැලදුනාම සසරින් එතෙර වෙන්න පුලුවන්ද බොල? :frown:

    මට අව්‍ලක් ඇත්තේම නැත.මම මගේ කුඩාතර නැගෙණියගේ ආදර සංග්‍රහ විදීමට උදේ රැයින්ම කෑගලු යමි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලෝහිතපඛ්කන්දිකාව වැලදුනාම සසරින් එතෙර වෙන්න පුලුවන්ද බොල? :frown:

    මට අව්‍ලක් ඇත්තේම නැත.මම මගේ කුඩාතර නැගෙණියගේ ආදර සංග්‍රහ විදීමට උදේ රැයින්ම කෑගලු යමි.
    රංගුව ව නං සසරින් එතෙර කරවයි එදාට අපේ උන්....
    මට නං නහී අදාලක්තා හෛ.......

    අපිට මොකද අපි දස සිල් උපාසක
    ඉබ්බන්නේ පුච්චන්නේ අනික් පිට
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    රංගුව ව නං සසරින් එතෙර කරවයි එදාට අපේ උන්....
    මට නං නහී අදාලක්තා හෛ.......

    අපිට මොකද අපි දස සිල් උපාසක
    ඉබ්බන්නේ පුච්චන්නේ අනික් පිට
    අයි ටොල්ඩ් යූ කිබුලා අයියේ..ඩිස් ඉස් මයි ලාස්ට් වොර්නින් :growl:
    සා*ල මහත්තයට කියල කුඩු කරනවා:growl:
    නැත්තම් අනිත් උන් මාව කයි :sorry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ලෝහිතපඛ්කන්දිකාව වැලදුනාම සසරින් එතෙර වෙන්න පුලුවන්ද බොල? :frown:

    මට අව්‍ලක් ඇත්තේම නැත.මම මගේ කුඩාතර නැගෙණියගේ ආදර සංග්‍රහ විදීමට උදේ රැයින්ම කෑගලු යමි.
    :sorry:ඇයි මෝරා අයියේ මට මෙහෙම කරන්නේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මාගේ මිත්‍රවරුනි,
    කරුණු කාරණා යෙදී ඇති සැටියෙන් 21 වෙනි දින මාගේ පැමිණිම අවිනිශ්චිත බව දන්වමි.
    ඉවීමේ කළමනා රංග සහෝදරයා වෙත 20 වෙනි දින ලැබීමට සලස්වමි.
    හේතු මා වයිබර් හි සදහන් කොට ඇත.
    (මෙය විහිළුවක් නොවන බව සැළකුව මැනව)
    ස්තූතියි!

    :angry::angry: අර ගල් රංගුවට හැමින්නවන්න ඕනා ......!! :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    සුබ පෑතුම් පෙරෝ!!!!!!

    මාත් කොල්ලෙක් හදලා උබේ දුවව සෙට් කරවනවා;)

    එතනත් ලිදේ........උබ බෑදලා කොල්ලෙක් හදනකොට පෙරාගෙ දුව ඒලෙවල් කරනවා!!!!!!

    :rofl::rofl: මේ ගල් රංගුවා නම් ලිං මැඩියෙක්ද කොහෙද....?? ලිද හොයාගෙන ගිහින් පනින්නේ...... :P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    එලකිරියන්ස් බේබන්දන් වෙතයි

    මගේ කුකින් වල රස විදීමට එකෙකු හෝ ඉදිරිපත් වී නොමැති හෙයින් දාරානිපාත ලෙස කලකිරී ඇත..
    එබැයින් කුකින් සයිඩ් එකෙන් බැහැර වීමට කල්පනා කලෙමි...:(

    :angry::angry: තෝ මොනවා හරි කරලා අර දතාව ශේප් කරලා දියන්......!! :angry::angry: