4G_සිග්නල්_ව්‍යාපෘතියේ_අත්දැකීම්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඉඩමෙන් පර්චස් 2 ක් විතර ඩයලොග් එකට දීල ටවර් එකක් ගහ ගනින් කොල්ලො උඹ විදින දුක අපිට ඉවසන්න බෑ
     

    farcry919

    Well-known member
  • Mar 31, 2016
    1,245
    261
    83
    USA
    ඉඩමෙන් පර්චස් 2 ක් විතර ඩයලොග් එකට දීල ටවර් එකක් ගහ ගනින් කොල්ලො උඹ විදින දුක අපිට ඉවසන්න බෑ

    :lol::lol::lol::lol:
     

    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    macho oya router eke option ekak thiyenawa antena setting walata

    01-internal
    02-external
    03-auto kiyala.........

    internal dapuwama router eka athule thiyena podi mobile antena ekakin ganne
    external walin thama uba oya kiyana antana eka.
    auto daddin signal wadi antena eka silect karagannawa
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉඩමෙන් පර්චස් 2 ක් විතර ඩයලොග් එකට දීල ටවර් එකක් ගහ ගනින් කොල්ලො උඹ විදින දුක අපිට ඉවසන්න බෑ

    :rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mage thiyenneth umbe oya parata router eka..eke external antenna eka kadila..eth signal hondata thiyenawa... signal bars 3k thibbath speed eke wenasak na ;)


    habai dialog un aduwata routers bedapu nisa peak wala speed drop ekak thiyenawa users la wadi nisa mage hithe :oo:
     
    Last edited:

    cjanaka

    Active member
  • Jul 13, 2007
    518
    122
    43
    මට තේරෙන විදිහට ඔය ඇන්ටනාව තෙරුමක් නෑ. reception විතරක් තියන TV බලන්න ඔය ඇන්ටනා ව සුදුසු වුනාට router එකක් වැඩ කරන්න transmit එකත් වැඩි වෙන්න ඔනෑ. යාගී ඇන්ටනා වලින් කරන්නෙ සිග්නල් reception වැඩි කරන එක විතරයි . router එකෙ තියන පොඩි ඇන්ටනාව ඔයිට වඩා ප්‍රයොජනවත්. කොට hi quality cable එකකින් router එකේ ඇන්ටනාව එලියට දාලා බලන්න.
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    යකෝ කැත කට්ටක් කාලා තියෙනවනේ බං උඹ...... :( මගෙත් තිබ්බේ බැටරිය තියෙන රවුටරේ..... ෆුල් චාජ් එකක් ගහලා..... ඊට පස්සේ බස් එකේ වහලේ උඩින් තියනවා.... සිග්නල් තියෙනවා එතකොට ලොවෙත්..... ගේ ඇතුලට එක බාර් එකක් නෑ කියහන්කෝ.... එපාම වෙලා ගෙදරට නෙට් ඕනා නෑ කියලා හිත හදන් ඉන්නවා දැන්..... :lol:

    හෑ මාමෙ. අපේ ගෙදර පට්ට ඩොටේ වෙලත් මෙහෙට full signal, bar 3 ම එනවනෙ.ඔහෙට නෑ කියන්නෙ ලොකු අවුලක්
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    කටුගස්තොට ටවර් එකේ සිග්නල් සේරම මේ කන්දු ගැටේට කවර් වෙනවා :no::no::no:

    AWMj9ws.jpg

    කරන්න තියෙන ඔක්කොම කරපු එකේ ඔය කන්දත් flat කරපන් දැන්
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    yakoo mn hithuve me rate pissu thiyena ekekta inne mn vitharai kiyala bn :D

    apith issara dongle ussagena gas udai vahala udai ahalapahala geval valai idam valai thama bn vadema.dannam deiyane kiyala tikak signal thiyenava.e unata dan dl karanna velavakuth na bn :(

    uba mokatada bn mechchara nahinne,SLT gaththanam ivarane bn :D
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මටත් තියෙන්නෙ උබ් ප්‍රශ්නෙමයි. ගේ ඇතුලේ ඇති සිග්නල් ලබ්බක් නෑ. පරණ රවුටරයක් තියෙන්නේ. ඒක ගෙදර එලියේ කනුවක හයි කරලා තියෙන්නේ. ඇන්ටනාව පොඩ්ඩක් හරි වෙනස් කරොත් සිග්නල් නෑ. ඒ අහු වෙන්නෙත් සිග්නල් 2yයි. වහින වෙලාවට් ශොපින් බෑග් එකකින් කවර් කරනවා. :v හොරෙක් එහෙම දැක්කොත් සොරි

    මමත් ඩේට ඉතුරු උනාම රව්ටරේ ගෙදර අරන් යනවා. එළියට අරන් ගිහින් ඔන් කරලා සිග්නල් ආවම ගේ ඇතුලට අරන් ඇවිත් ඉක්මනට මොනවා හරි ඩවුන් වෙන්න දානවා.(බිත්ති වලට සිග්නල් අඩු වෙනවා මාර විදියට.) එතකොට සිග්නල් කට්ටක්වත් නෑ. එත් ඩවුන් වෙනවා. ස්පීඩ් අඩුවෙන්. හැබැයි රවුටරේ ඉක්මනට යනවා. උන් වෙන එකක් දෙනවා. ඕක තමයි වෙන්නේ.
    දැන්නම් රව්ටරේ එළියේ තියන්නේ කට්ට තුන හතරක් තියෙන තැනක් බලල පුටුවක් තියල එක උඩින් තියනවා.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,194
    113
    Ohio, USA
    Saudi wala Same STC mey Model Router ekatama Unlock karanna Daanne Lankawe Dialog Firmware Eka... Aka Dammoth Saudi Waladi Unlock wenawa Router Eka...