4G_සිග්නල්_ව්‍යාපෘතියේ_අත්දැකීම්

Hirash

Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    අපේ ගෙදරට ඩයලොග් &SLT 4G දෙකටම එක කනුවයි පෙන්නන්නෙ. ඒත් අවුලක් නැතුව වැඩ. ඉතින් මම අද ගිහින් slt එකක් ගෙනාව
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    uba oya okkoma try karapu hinda kiyanne.. ara 25,000 ta thiyena antenna eka nam weradilawath ganna epa.. melo wedak na..

    ape office ekai dialog tower ekai athara dura ona nam 150m wage athi.. eth e magula directional gahala thiyeddith signal bar 1 ta drop wenawa.. kisi wedak na.. mama me katha karanne colombo town hall eka laga idala dialog head office eke thiyena tower eka gena. :D
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මච්න් උබ ඇන්ටනා ටික ඔක්කොම එක කනුවෙ නේ සෙට් කරලා තිය්න්නේ..
    ඕවයේ අතර පරතරය අඩුම අඩි 2 වඩා වැඩි කරන්න ඔනේ,, නැත්නම් අවුල් ගහන්න පුලුවන් සිග්නල්
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    yako antenna ekata signal enne nathi eka pudumayakya... umbe langin langin fix karala thiyena antenna thoge balapanko... yako owa tika 2.5 feet wath durin fix karapan ekinekata...

    ඔතන තියන ඇන්ටනා 2ක් මම එන්නත් කලින් මාමන්ඩියා හයි කරගන හිටපු දෙකක්. ඒවට හරියට පේන්නෙත් නෑ. මම පොරට බන අහන්න ඩයලොග් Per Day TV එකක් අරන් දුන්න. ඒත් ඇන්ටනා දෙක ගලවන්න ගියේ නෑ..:no:

    ඉතුරුවගෙන් උඩම තියන ඇන්ටනාව වැඩ නෑ... ඒත් ඒක ගැලෙව්වේ නෑ :no::no:

    ඊට යටින් කූරු 2ක් තියන බටපොල ඇන්ටනාව විතරයි වැඩ කරන්නේ :lol::lol:
     
    osandaja

    Member
    Feb 11, 2008
    360
    324
    0
    I thought this article about Dialog 4G project but its about your personal 4G connectivity ;) . Actually it was a big project to you lol :P
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මටත් තියෙන්නෙ උබ් ප්‍රශ්නෙමයි. ගේ ඇතුලේ ඇති සිග්නල් ලබ්බක් නෑ. පරණ රවුටරයක් තියෙන්නේ. ඒක ගෙදර එලියේ කනුවක හයි කරලා තියෙන්නේ. ඇන්ටනාව පොඩ්ඩක් හරි වෙනස් කරොත් සිග්නල් නෑ. ඒ අහු වෙන්නෙත් සිග්නල් 2yයි. වහින වෙලාවට් ශොපින් බෑග් එකකින් කවර් කරනවා. :v හොරෙක් එහෙම දැක්කොත් සොරි

    එළියේ තියන රවුටර් එකට උබ පවර් ගන්නේ කොහොමද? 230V වයර් එකක් එළියට ඇදලද?
    ඒක risk නිසා මම කළේ චාර්ජර් එක ගේ ඇතුලේ තියලා ඒකේ කෙලවරේ ඉඳන් 12V වයර් එක එළියට දැම්මා මෙන්න මේ extension කේබල් එකෙන්. අනික බිත්තියේ එල්ලුවම තෙමෙන්නෙත් නැහැනේ...

    http://www.ebay.com/itm/221345232268

    රවුටර් එක බිත්තියක එල්ලනවා නම් වයර් එක නැවෙද්දී රවුටර් එකයි, බිත්තියයි අතර ගැප් එකක් එන නිසා මෙන්න මේ වගේ 90 degree angle තියන සොකට් එකක් දැම්මා

    http://www.ebay.com/itm/171955354928
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    mage SLT 4G router eka thiyenne Wahale uda Eka signal ekai pennanne stable 20Mbps enawa... E5172... machine ekata connect karala thiyenne ethernet cable eka about 20Meters digai :D :P mama nam extension cable gathe ne power ekata Hoda quality wire ekak demma about 20Meters :D :D :P themenne nethi wenna udata Bag ekak demma :lol::lol::lol::lol::cool::cool::cool:

    Ela....
    රවුටර් එක වහලෙට ගෙනියන්නේ නැතුව රවුටර් එකයි, චාර්ජර් එකයි ගේ ඇතුලේ තියලා ඇන්ටනාව ගලවලා මෙන්න මේ වගේ කේබල් 4කින් එළියට දැම්මොත් නරකද

    http://www.ebay.com/itm/5M-SMA-Male...iFi-Router-Antenna-Aerial-50OHM-/331441478677
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    දාල තියෙන ඇන්ටෙනවා 900mhz - 2300mhz අතර වෙන්න බැහැ. ඔයා ඇන්ටෙනාව යාගී වර්ගයේ එලිමන්ට් 10කට වැඩි අන්ටෙනාවක්. ඒවගේ එකකින් ඔච්චර ලොකු රෙන්ජ් එකකට යන්න බැහැ. ඕක පේන විදියට 2400 වෙන්න ඕන . 2300යි 2400යි කිට්ටු ගනන් උනාට ඇන්ටෙනා කේස් වලදී මේක ගොඩක් වෙනස්. හරියටම හරි යන්න ඕන. ඩයපොල් එකේ සහ එලිමන්ට් වල දිග මැනලා එව්වොත් පුළුවන් මට කියන්න මේ ඇන්ටෙනාව මොනවගේ දේකට හරියනවාද කියලා. හරියට මිලිමීටර් ගානම එවන්න අග තියෙන රබර් බුෂ් අයින් කරලා.

    මේ ඇන්ටෙනාවෙන් උනත් ට්‍යි කරලා බලන්න මේ විදියට.

    1. ඇන්ටෙනවා කේබල් එකේ දිග උපරිම අඩි 6කට අඩු කරන්න. දිග අඩුවෙන තරමට හොදයි.
    2. ටවර් එක තියෙන තැන ගූගල් මැප් වලින් හොයලා ඇන්ටෙනවා අන්තිම දසමෙට ටවර් එකට යොමු කරලා තාවකාලිකව හයි කරන්න.
    3. ඇන්ටෙනා වයර් එකේ ජොයින්ට් තියන්න එපා.
    4. දැන් බලන්න ඇන්ටනාව දශමෙන් දශමේ එහා මෙහා කරලා. හරියටම සැටලයිට් ඩිෂ් ඇන්ටෙනාව සැටලයිට් එකට එකේලි කරනවා වගේ හෙමින් කරන්න.

    හරියන්නේ නැත්නම් ටවර් එකෙන් එන සිග්නල් එක පරාවර්ථනය වෙලා එයි කියලා හිතන කන්දක් පැත්තට හරවලා හෙමින් ට්‍රයි කරන්න.

    ඒත් එන්නේ නැත්නම් මට පී එම් කරපන් . මම ගෙදර ඇන්ටෙනාවක් හැදුවා ඒකේ වීඩියෝ එක උඹබ එවන්නම්. මට දැන් ඒක හොයන්න විදියක් නැහැ.

    උඹ අමාරු ටික කරලා ඉවරයි . මමත් කට්ට කාලා සිග්නල් කණු 2 කනු 4ර කර ගත්තා. මම තනියම ඇන්ටෙනාවක් හදලා. ඒ හැදුවෙත් ගෙදර තිබුනු දේවල් වලින්. සත පහක වියදමක් ගියේ නැහැ. මමත් ඇන්ටෙනා ගැන වැඩිය දන්නේ නැහැ. ඒත් මම ඇමචර් රේඩියෝ විභාගේට ලියන්න අධ්‍යයනය කරන නිසා ටිකක් දන්නනවා.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    Hondama karamaya signal balanna router ekata log wela RSRP eka balana eka. RSRP eka -110dbm walata wada wadi nam good connection (pl.note that it is negative)
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Pissuda ban ochchara kandu thiyana paththe oya 4G ekak try karanne. Oka umba signal level 5ma pirunath wassak awama kalagune wenas unama ai lokuwata wenas wenawa.
    SLT wired line ekak ganin, mase rental eke podi wenasata umba ochchra wiyadam karanawa nam SLT dan 60GB denawa dialog 4G walatath wada wadi.

    :yes::yes:

    Router gana kiyanwa nam dekema signal level 3 unata strength eka loku wenasak wenna puluwan. Signal strength eka 20% withara pramanayak adu wadi unath katu 3mai pennane. Eeta wadi unama thama 4 wenne. Ewagema router brand wala wenas kam nisa katu 3 kiyanne hama ekema ekama strength eka nemei. Ewagema router eke athule thiyana modem, processor anuwath speed wenas wenawa. Enisa katu 3 unata router 2 speed wenas.

    මේ රවුටර් එක කැඩුන දවසක ඩයලොග් එකෙන් දෙන්නේ අලුත් රවුටර් එකක් නිසා මම බයේ හිටියේ බැටරි පවර් එක නැති වෙන එකක් ලැබෙනවා කියලා

    බලාගන යද්දී අලුත් රවුටර් එක powerful වගේ.... :yes::yes:

    Ara wire kaalak gahuwama signal wadi wena eka samaharawita signal mokakin hari reflect wenawa athi, anik eka router eka allan innakota/langa innakota signal adu/wadi wenawa. Ewagema poddak signal wadi unath antenna eka frequency ekata adala nowena ekak wennath puluwan.

    මම කෝල් කලා ඇන්ටනාව විකුණපු කෙනාට. ඌ කියන්නේ ඒ වයර් කෑල්ල RG 174 වයර් එකක්, ඇන්ටනා කේබල් එක RG 6 එකක් ඒ නිසා ඒ දෙක RG6 to RG174 සොකට් එකකින් සම්බන්ධ කරන්න එතකොට හරියයි කියලා

    නිකන් ගැටගැහුවම නැතිවෙන සිග්නල් එහෙම සොකට් එකක් දැම්මම එයිද?

    :baffled::baffled:
     
    Last edited:
    Oct 14, 2011
    20
    7
    3
    මචං අලුත් රවුටරේ පෙන්නන්නේ සිග්නල් කෑලි 3 උනාට බ්‍රවුසර් එකෙන් රවුටරේට ලොග් උනාම සිග්නල් ලෙවල් 5ක් තියනවා. සිග්නල් ලෙවල් එක 3ට වඩා අඩු නම් කේස් කියලා ඩයලොග් එකෙන් කිව්වේ.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    දාල තියෙන ඇන්ටෙනවා 900mhz - 2300mhz අතර වෙන්න බැහැ. ඔයා ඇන්ටෙනාව යාගී වර්ගයේ එලිමන්ට් 10කට වැඩි අන්ටෙනාවක්. ඒවගේ එකකින් ඔච්චර ලොකු රෙන්ජ් එකකට යන්න බැහැ. ඕක පේන විදියට 2400 වෙන්න ඕන . 2300යි 2400යි කිට්ටු ගනන් උනාට ඇන්ටෙනා කේස් වලදී මේක ගොඩක් වෙනස්. හරියටම හරි යන්න ඕන. ඩයපොල් එකේ සහ එලිමන්ට් වල දිග මැනලා එව්වොත් පුළුවන් මට කියන්න මේ ඇන්ටෙනාව මොනවගේ දේකට හරියනවාද කියලා. හරියට මිලිමීටර් ගානම එවන්න අග තියෙන රබර් බුෂ් අයින් කරලා.

    මේ ඇන්ටෙනාවෙන් උනත් ට්‍යි කරලා බලන්න මේ විදියට.

    1. ඇන්ටෙනවා කේබල් එකේ දිග උපරිම අඩි 6කට අඩු කරන්න. දිග අඩුවෙන තරමට හොදයි.
    2. ටවර් එක තියෙන තැන ගූගල් මැප් වලින් හොයලා ඇන්ටෙනවා අන්තිම දසමෙට ටවර් එකට යොමු කරලා තාවකාලිකව හයි කරන්න.
    3. ඇන්ටෙනා වයර් එකේ ජොයින්ට් තියන්න එපා.
    4. දැන් බලන්න ඇන්ටනාව දශමෙන් දශමේ එහා මෙහා කරලා. හරියටම සැටලයිට් ඩිෂ් ඇන්ටෙනාව සැටලයිට් එකට එකේලි කරනවා වගේ හෙමින් කරන්න.

    හරියන්නේ නැත්නම් ටවර් එකෙන් එන සිග්නල් එක පරාවර්ථනය වෙලා එයි කියලා හිතන කන්දක් පැත්තට හරවලා හෙමින් ට්‍රයි කරන්න.

    ඒත් එන්නේ නැත්නම් මට පී එම් කරපන් . මම ගෙදර ඇන්ටෙනාවක් හැදුවා ඒකේ වීඩියෝ එක උඹබ එවන්නම්. මට දැන් ඒක හොයන්න විදියක් නැහැ.

    උඹ අමාරු ටික කරලා ඉවරයි . මමත් කට්ට කාලා සිග්නල් කණු 2 කනු 4ර කර ගත්තා. මම තනියම ඇන්ටෙනාවක් හදලා. ඒ හැදුවෙත් ගෙදර තිබුනු දේවල් වලින්. සත පහක වියදමක් ගියේ නැහැ. මමත් ඇන්ටෙනා ගැන වැඩිය දන්නේ නැහැ. ඒත් මම ඇමචර් රේඩියෝ විභාගේට ලියන්න අධ්‍යයනය කරන නිසා ටිකක් දන්නනවා.

    එළ කිරි... :D:D
    මම අද රෑම දිගවල් සේරම මැනලා Sketch එකක් ඇඳලා මේකේ කමෙන්ට් එකක් විදිහට දාන්නම්.
    තව කෙනෙක්ටත් බලාගන්න
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,078
    1
    11,102
    113
    Poddak Iwasapan Harin ge baluma uda yawanakan, ethakota oya antenna dagena dagalanna one na.