බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    වයිබර් වල අප්ඩේට් වුනාට ඉතිං කිරියේ අප්ඩේට් වුනේ නැහැනේ... උඹ විහින් ලිඳට පැනලා... :P

    බිබිලයානෙහ් සීන් එක මේකේ පත්තු කරල තියෙන්නේ බන්:angry:
    ඊට පස්සේ කිබුල් මාමීයී බස් මාමයි වැඩේ දෙල් කරලානෙහ්
    නැත්තම් මම ඉන්නවා මම නෙවෙයි වගේ:sorry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    බොන්න හිතයි....:dull::dull::dull::dull::dull:

    දවස් දෙක තුනක් එක ළඟ බීපුවාම ඕක තමයි අවුල... හවස් වෙද්දි බීර විදුරක් වත් තොල ගාන්න හිතෙනවා....:sorry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බස් මාමි ඒසී එක සෙට් කරගත්තා විතරයි වහිනවා පැලෙන්න
    දෙයියනේ වැහැපන් මාසයක් එක දිගට:rofl:

    වැහි පිට වැහි හතක් වැස්සත් අද ඒ.සී දාගෙන ඉන්නවා කිව්වේ... :rofl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    පේනව පේනව සෑහෙන්න විජ්ජුම්බර වෙලා කියල, මොකො බන් අර නැන්දම්මටත් ටොල්ක් කොරයි කියන්නෙ:confused::confused::confused:;););):rofl::rofl::rofl:

    බොරු බන් උගේ නැද්දම්මෙක් මේ ලග ඉන්නවනම් ඉතින් කොච්චර දෙයක්ද බන්:P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බිබිලයානෙහ් සීන් එක මේකේ පත්තු කරල තියෙන්නේ බන්:angry:
    ඊට පස්සේ කිබුල් මාමීයී බස් මාමයි වැඩේ දෙල් කරලානෙහ්
    නැත්තම් මම ඉන්නවා මම නෙවෙයි වගේ:sorry:

    ආපහු ඉතිං දෙල් කරන්න දෙයක් තියෙනවද.... :P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    වැහි පිට වැහි හතක් වැස්සත් අද ඒ.සී දාගෙන ඉන්නවා කිව්වේ... :rofl:

    ලොල්
    අනිවා අද එහෙනම් බඩා මාමි ජින්ගි ජිගින් කරයි:P
    වැඩිය මොකුත් කියල බෑ බන් මගේ ලැප් එක උගේ ගාව:rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බොන්න හිතයි....:dull::dull::dull::dull::dull:

    දවස් දෙක තුනක් එක ළඟ බීපුවාම ඕක තමයි අවුල... හවස් වෙද්දි බීර විදුරක් වත් තොල ගාන්න හිතෙනවා....:sorry:

    බීර වීදුරුව තොල ගානකොට හිතෙනවා පොඩ්ඩක් සැර එකෙන් ශොට් එකක් ගන්න... ශොට් එකක් ගන්නකොට හිතෙනවා තව එකක් ගන්න... ඔහොම බාගයක්ම ඉවරවෙනවලු.... :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලොල්
    අනිවා අද එහෙනම් බඩා මාමි ජින්ගි ජිගින් කරයි:P
    වැඩිය මොකුත් කියල බෑ බන් මගේ ලැප් එක උගේ ගාව:rolleyes:

    මොන ජිංගි ජිගිං ද... ඌ ඒ.සී එක 17 ට දාගෙන රෙදි දෙක තුනක් පෙරවන් නිදාගන්නවලු හිතේ අමාරුවට... :rofl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ආපහු ඉතිං දෙල් කරන්න දෙයක් තියෙනවද.... :P

    ඔව් බන් දැන් කොහොමත් එකයි
    ඕකුන් ටික ඔක්කොම ලිදේ දානවා මම කොහොම හරි
    මේ අලුත් අවුරුද්දේ මගේ එකම අභිප්‍රාය ඒක:baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් බන් දැන් කොහොමත් එකයි
    ඕකුන් ටික ඔක්කොම ලිදේ දානවා මම කොහොම හරි
    මේ අලුත් අවුරුද්දේ මගේ එකම අභිප්‍රාය ඒක:baffled:

    බලමු බලමු... උන් දැමීම කෙසේ වෙතත් උඹ නොවැටී හිටපං... :P
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    ;)
    ලොල්
    අනිවා අද එහෙනම් බඩා මාමි ජින්ගි ජිගින් කරයි:P
    වැඩිය මොකුත් කියල බෑ බන් මගේ ලැප් එක උගේ ගාව:rolleyes:

    මොන ජිංගි ජිගිං ද... ඌ ඒ.සී එක 17 ට දාගෙන රෙදි දෙක තුනක් පෙරවන් නිදාගන්නවලු හිතේ අමාරුවට... :rofl:

    පවු බන් උට එතකොට අත විතරද උරුම:shocked:

    ඒකත් නෑ මම හිතන්නේ.... :P :rofl:

    ඔය එකක්වත් නෙමේ බන්:rolleyes:, මූ තකහනියක් ඕක හයි කොලේ නැන්ද ඉන්න කාමරේට, මූව ඒකට වද්දගන්නෙ නෑලු, එලියෙ කාමර කෑල්ලක කාඩ් බෝඩ් කෑල්ලකින් හුලන් ගහ ගහ නිදා ගන්නව කියන්නෙ;).

    අර එක දවසක් බයික් එකේ නොම්මරේට ටී ෂර්ට් එකක් අන්දල ආතල් එක්ක අරං බුකියෙ දාලා තිබ්බෙ, ඒ කාමරෙනුත් එලියට දාපු දවසක කියන්නෙ.;)
    :rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ;)

    ඔය එකක්වත් නෙමේ බන්:rolleyes:, මූ තකහනියක් ඕක හයි කොලේ නැන්ද ඉන්න කාමරේට, මූව ඒකට වද්දගන්නෙ නෑලු, එලියෙ කාමර කෑල්ලක කාඩ් බෝඩ් කෑල්ලකින් හුලන් ගහ ගහ නිදා ගන්නව කියන්නෙ;).

    අර එක දවසක් බයික් එකේ නොම්මරේට ටී ෂර්ට් එකක් අන්දල ආතල් එක්ක අරං බුකියෙ දාලා තිබ්බෙ, ඒ කාමරෙනුත් එලියට දාපු දවසක කියන්නෙ.;)
    :rolleyes:

    ඔව්... ඔව්... ඕකා බලුකූඩුවෙත් නිදගන්නවා තමයි වෙලවකට... :P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    බීර වීදුරුව තොල ගානකොට හිතෙනවා පොඩ්ඩක් සැර එකෙන් ශොට් එකක් ගන්න... ශොට් එකක් ගන්නකොට හිතෙනවා තව එකක් ගන්න... ඔහොම බාගයක්ම ඉවරවෙනවලු.... :rofl:

    එහෙම නෑ;)..සික් එක කැඩෙන්න ඇල්කොහොල් පොඩ්ඩක් වැටෙන්න විතරයි ඕනෙ මාමේ:baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අපි කැපුනෝ එහෙනම්...
    කස්ටියටම ජය වේවා....
    11.gif

    පෙරාට නැවතත් සුභපැතුම්:cool:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    බොන්න හිතයි....:dull::dull::dull::dull::dull:

    දවස් දෙක තුනක් එක ළඟ බීපුවාම ඕක තමයි අවුල... හවස් වෙද්දි බීර විදුරක් වත් තොල ගාන්න හිතෙනවා....:sorry:
    Wine ekak aragena tika tika gahapan. Better than beer, not as strong as alcohol. :D Habai man wine bila na oi. :(