කාල කාල ලෙඩ වුන කවුද වෙන ඉන්නේ ?![]()
ආ!!! smart_dick! කොහොමෙයි??

කාල කාල ලෙඩ වුන කවුද වෙන ඉන්නේ ?![]()

කොහෙක් කොහෙක්මොකෙද්ද ඒ හෙන හයියෙන් කෑ ගැහුවේ සින්දුව මැද්දෙන්...

ඔන්න J Sparrow ආවෝ!
මට අද
1 - දුක හාදු දෙන රැයේ - ගුණදාස කපුගේ මහත්මයාගේ
2 - Love will turn you around - Kenny Rogers
යන ගීත ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි!
chinmack, kripa, ruka, repost, elu, coba, Ashan052, shaminda කොලුවා,ashan_j ඇතුළු මගේ එළකිරි බොක්කවල් හැමෝවම එකතු කරගන්නවා!
අහ්! තරිඳු අය්යාවත් එකතු කරගන්නවා!


මගෙ රික්වෙස්ට් දෙක
1) Raya Pahan Kala Oba Gana Sithamin (Sihinayak) - Nadeeka Jayawardana
2) Chakithaya - Nemesis
මේකට එකතු කර ගන්නවා ජැක්ස්, කොබා, රුකා, ශමියා, කොපා, තිලිනයා, එලුස්, හා රේඩියෝ අහන ඔක්කම එකතු කරගන්නවා



මේ මම කොරියන් සින්දුවක් ඉල්ලුවා..
මැරුම් නොකා ඉල්ලීම ඉෂ්ඨ කොරපියව් හරිය..
නැත්තම් දොදොල් කපනව වගේ කෑලි කෑලි වෙන්න කපලා..
අලියට ඇහැ තිබ්බා වගේ පස්ස පැත්තට ඇල්පෙනිත්තකින් අනිනවා..




අවුරුද්දට ගෑනු ලමයෙක් වත් ගෙදරට නෑගම් ආවද දන්නෙ නෑThaamath ehemay![]()

