ප්රදේශය කිව්වා නම් SLT සිග්නල් තියෙනවද කියලා අහල කියන්න තිබ්බාYakow dialog ekenam marenna hadanne. Slt, lbell ehema check karaka balapan
දාල තියෙන ඇන්ටෙනවා 900mhz - 2300mhz අතර වෙන්න බැහැ. ඔයා ඇන්ටෙනාව යාගී වර්ගයේ එලිමන්ට් 10කට වැඩි අන්ටෙනාවක්. ඒවගේ එකකින් ඔච්චර ලොකු රෙන්ජ් එකකට යන්න බැහැ. ඕක පේන විදියට 2400 වෙන්න ඕන . 2300යි 2400යි කිට්ටු ගනන් උනාට ඇන්ටෙනා කේස් වලදී මේක ගොඩක් වෙනස්. හරියටම හරි යන්න ඕන. ඩයපොල් එකේ සහ එලිමන්ට් වල දිග මැනලා එව්වොත් පුළුවන් මට කියන්න මේ ඇන්ටෙනාව මොනවගේ දේකට හරියනවාද කියලා. හරියට මිලිමීටර් ගානම එවන්න අග තියෙන රබර් බුෂ් අයින් කරලා.


dialog valin teamwivwer eke vada karanna ba
slt thama hodama oya networking vada valata
kbb 50 eken down karana eva karanne down karana gb gana methana danne na kattiya hulllanava
උඹ සිරා පොරක් නේ බන්. උඹ වගේ එවුන් ජීවිතේ ලේසියෙන් පරදින්නේ නෑ බන්.![]()
working smart is better than working hard.




onna oya kande mahindage ratharan hangala tihiyenawa kiyala podi precharayak yawapan,ponil hetama oya kanda kapala deyi.umbe prasne nikamma visandenawa



ammo widina dukak.......![]()


HA HA
Pissek



oka disconnect karala SLT ganna
යකඩෝ...උඹ විඳලා තියෙන දුකක්...slt ගනින්කො මචන් දුක් විඳින් නැතුව...
![]()

BUMP
+4 rep
bump
bump
Bump
bump
bump
rep++
ඉඩමෙන් පර්චස් 2 ක් විතර ඩයලොග් එකට දීල ටවර් එකක් ගහ ගනින් කොල්ලො උඹ විදින දුක අපිට ඉවසන්න බෑ



macho oya router eke option ekak thiyenawa antena setting walata
01-internal
02-external
03-auto kiyala.........
internal dapuwama router eka athule thiyena podi mobile antena ekakin ganne
external walin thama uba oya kiyana antana eka.
auto daddin signal wadi antena eka silect karagannawa
mage thiyenneth umbe oya parata router eka..eke external antenna eka kadila..eth signal hondata thiyenawa... signal bars 3k thibbath speed eke wenasak na
habai dialog un aduwata routers bedapu nisa peak wala speed drop ekak thiyenawa users la wadi nisa mage hithe![]()
කණියා;20027237 said:මට නම් හිතනේනෙ antenna එකේ අවුලක් වගේ....
මට තේරෙන විදිහට ඔය ඇන්ටනාව තෙරුමක් නෑ. reception විතරක් තියන TV බලන්න ඔය ඇන්ටනා ව සුදුසු වුනාට router එකක් වැඩ කරන්න transmit එකත් වැඩි වෙන්න ඔනෑ. යාගී ඇන්ටනා වලින් කරන්නෙ සිග්නල් reception වැඩි කරන එක විතරයි . router එකෙ තියන පොඩි ඇන්ටනාව ඔයිට වඩා ප්රයොජනවත්. කොට hi quality cable එකකින් router එකේ ඇන්ටනාව එලියට දාලා බලන්න.
කරන්න තියෙන ඔක්කොම කරපු එකේ ඔය කන්දත් flat කරපන් දැන්
හෑ මාමෙ. අපේ ගෙදර පට්ට ඩොටේ වෙලත් මෙහෙට full signal, bar 3 ම එනවනෙ.ඔහෙට නෑ කියන්නෙ ලොකු අවුලක්
Machan katugasthota inigala road eke SLT FTTH(SLT fiber) ganna puluwan den. Ekak ganin
yakoo mn hithuve me rate pissu thiyena ekekta inne mn vitharai kiyala bn![]()



apith issara dongle ussagena gas udai vahala udai ahalapahala geval valai idam valai thama bn vadema.dannam deiyane kiyala tikak signal thiyenava.e unata dan dl karanna velavakuth na bn
uba mokatada bn mechchara nahinne,SLT gaththanam ivarane bn![]()



මමත් ඩේට ඉතුරු උනාම රව්ටරේ ගෙදර අරන් යනවා. එළියට අරන් ගිහින් ඔන් කරලා සිග්නල් ආවම ගේ ඇතුලට අරන් ඇවිත් ඉක්මනට මොනවා හරි ඩවුන් වෙන්න දානවා.(බිත්ති වලට සිග්නල් අඩු වෙනවා මාර විදියට.) එතකොට සිග්නල් කට්ටක්වත් නෑ. එත් ඩවුන් වෙනවා. ස්පීඩ් අඩුවෙන්. හැබැයි රවුටරේ ඉක්මනට යනවා. උන් වෙන එකක් දෙනවා. ඕක තමයි වෙන්නේ.
දැන්නම් රව්ටරේ එළියේ තියන්නේ කට්ට තුන හතරක් තියෙන තැනක් බලල පුටුවක් තියල එක උඩින් තියනවා.