4G_සිග්නල්_ව්‍යාපෘතියේ_අත්දැකීම්

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ikman.lk එකෙන් අරන් දාපු ඇන්ටනාවට සිග්නල් සිග්නල් එන්නේ නැති වෙන්න හේතුව එක්කනෙක් කිව්වා

    ඒ ඇන්ටනා කේබල් එක Microsat Low loss Cable- 75 Ohms quality RG6 Type
    ඒ කියන්නේ ඕම්ස් 75 කේබල් එකක්

    එතකොට රවුටර් එකට SMA Male සොකට් එකෙන් කනෙක්ට් කරපු කේබල් එක RG174 ROHS එකක්
    ඒක ඕම්ස් 50 කේබල් එකක්

    මේ කේබල් දෙකේ ඕම්ස් ගාන එක සමාන නැති නිසාලු සිග්නල් එන්නේ නැත්තේ

    ඒ නිසා නිකන් ගැටගහපු ඔය වයර් දෙක RG6 to RG174 සොකට් එකක් හරහා සම්බන්ධ කරලා බලන්න කිව්වා
     
    Last edited:

    keshan

    Member
    Jul 7, 2006
    21
    3
    3
    මචන් නරකද waterproof විඩියට router eka එලියෙන් හයි කලා නම්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අම්මෝ යකෝ SLT මෙගාලයින් එකකට ගියානම් ඉවරයි නේ බන්
    මොන සුයන්නක්ද බන් ඔය කන කට්ට
    ඩයලොග් ලංකාවම ආවරණය කළා කිව්වට නොදකින් බන්

    මගෙත් 4G උඹේ පරණ රවුටර් එක තියෙන්නේ
    සිග්නල් කණු පහම කවදාවත් නොවෙනස්ව පවතිනවා
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    දාල තියෙන ඇන්ටෙනවා 900mhz - 2300mhz අතර වෙන්න බැහැ. ඔයා ඇන්ටෙනාව යාගී වර්ගයේ එලිමන්ට් 10කට වැඩි අන්ටෙනාවක්. ඒවගේ එකකින් ඔච්චර ලොකු රෙන්ජ් එකකට යන්න බැහැ. ඕක පේන විදියට 2400 වෙන්න ඕන . 2300යි 2400යි කිට්ටු ගනන් උනාට ඇන්ටෙනා කේස් වලදී මේක ගොඩක් වෙනස්. හරියටම හරි යන්න ඕන. ඩයපොල් එකේ සහ එලිමන්ට් වල දිග මැනලා එව්වොත් පුළුවන් මට කියන්න මේ ඇන්ටෙනාව මොනවගේ දේකට හරියනවාද කියලා. හරියට මිලිමීටර් ගානම එවන්න අග තියෙන රබර් බුෂ් අයින් කරලා.

    හයි කරපු ඇන්ටනාවේ Dimension මම AutoCAd වල ඇන්දා. මෙන්න
    සේරම දිගවල් මිලිමීටර් වලින් තියෙන්නේ..... :yes::yes:


    lt07ruY.jpg


    Qy4srIh.jpg
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    dialog valin teamwivwer eke vada karanna ba

    slt thama hodama oya networking vada valata
    kbb 50 eken down karana eva karanne down karana gb gana methana danne na kattiya hulllanava

    ඩයලොග් නිසා වැඩ නොකරනවා වෙන්න බෑ... සිග්නල් මදිකම වෙන්න ඇති
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    උඹ සිරා පොරක් නේ බන්. උඹ වගේ එවුන් ජීවිතේ ලේසියෙන් පරදින්නේ නෑ බන්. :)

    working smart is better than working hard.

    :yes::yes::yes::yes:

    Thanks Machan

    onna oya kande mahindage ratharan hangala tihiyenawa kiyala podi precharayak yawapan,ponil hetama oya kanda kapala deyi.umbe prasne nikamma visandenawa

    :P:P:P

    ammo widina dukak....... :shocked::shocked:

    :D :D


    :D


    HA HA
    Pissek

    :P:P:P

    :baffled:
    oka disconnect karala SLT ganna
    යකඩෝ...උඹ විඳලා තියෙන දුකක්...:shocked: slt ගනින්කො මචන් දුක් විඳින් නැතුව...:)

    :D :D

    BUMP
    +4 rep

    Thanks ඔක්කොටම...!!


    ඉඩමෙන් පර්චස් 2 ක් විතර ඩයලොග් එකට දීල ටවර් එකක් ගහ ගනින් කොල්ලො උඹ විදින දුක අපිට ඉවසන්න බෑ

    :D:D:D
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    macho oya router eke option ekak thiyenawa antena setting walata

    01-internal
    02-external
    03-auto kiyala.........

    internal dapuwama router eka athule thiyena podi mobile antena ekakin ganne
    external walin thama uba oya kiyana antana eka.
    auto daddin signal wadi antena eka silect karagannawa

    සිරාවටම එහෙම එකක් දැනන් හිටියේ නෑ... මම පොඩ්ඩක් බලලා උබට කියන්නම්
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    mage thiyenneth umbe oya parata router eka..eke external antenna eka kadila..eth signal hondata thiyenawa... signal bars 3k thibbath speed eke wenasak na ;)


    habai dialog un aduwata routers bedapu nisa peak wala speed drop ekak thiyenawa users la wadi nisa mage hithe :oo:

    ඔව්... කට්ටිය එන්න එන්න වැඩි වෙද්දී ඉස්සරහට 4G ස්පීඩ් එකත් 3G වගේ වෙයි
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    කණියා;20027237 said:
    මට නම් හිතනේනෙ antenna එකේ අවුලක් වගේ....

    මට තේරෙන විදිහට ඔය ඇන්ටනාව තෙරුමක් නෑ. reception විතරක් තියන TV බලන්න ඔය ඇන්ටනා ව සුදුසු වුනාට router එකක් වැඩ කරන්න transmit එකත් වැඩි වෙන්න ඔනෑ. යාගී ඇන්ටනා වලින් කරන්නෙ සිග්නල් reception වැඩි කරන එක විතරයි . router එකෙ තියන පොඩි ඇන්ටනාව ඔයිට වඩා ප්‍රයොජනවත්. කොට hi quality cable එකකින් router එකේ ඇන්ටනාව එලියට දාලා බලන්න.

    ikman.lk එකෙන් අරන් දාපු ඇන්ටනාවට සිග්නල් සිග්නල් එන්නේ නැති වෙන්න හේතුව එක්කනෙක් කිව්වා

    ඒ ඇන්ටනා කේබල් එක Microsat Low loss Cable- 75 Ohms quality RG6 Type
    ඒ කියන්නේ ඕම්ස් 75 කේබල් එකක්

    එතකොට රවුටර් එකට SMA Male සොකට් එකෙන් කනෙක්ට් කරපු කේබල් එක RG174 ROHS එකක්
    ඒක ඕම්ස් 50 කේබල් එකක්

    මේ කේබල් දෙකේ ඕම්ස් ගාන එක සමාන නැති නිසාලු සිග්නල් එන්නේ නැත්තේ

    ඒ නිසා නිකන් ගැටගහපු ඔය වයර් දෙක RG6 to RG174 සොකට් එකක් හරහා සම්බන්ධ කරලා බලන්න කිව්වා
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    කරන්න තියෙන ඔක්කොම කරපු එකේ ඔය කන්දත් flat කරපන් දැන්
    හෑ මාමෙ. අපේ ගෙදර පට්ට ඩොටේ වෙලත් මෙහෙට full signal, bar 3 ම එනවනෙ.ඔහෙට නෑ කියන්නෙ ලොකු අවුලක්

    මෙච්චර කල් අපේ ගෙවල් පැත්තට සිග්නක්ල් තිබ්බේ නැත්තේ ඔය කන්ද නිසා. ඒත් දැන් අපේ ගෙදරට එනකම් තියන නුවර-කුරුණෑගල පාර දිගටම මොබයිල් 4G ත් තියනවා
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Machan katugasthota inigala road eke SLT FTTH(SLT fiber) ganna puluwan den. Ekak ganin

    ඔය ෆොටෝ එකේ තියන කන්ද ඉනිගල වුනාට අපේ ගෙවල් තියෙන්නේ තව කිලෝමීටර් 2ක් විතර එහා. ඒ පැත්තට තාම SLT fiber නැතුව ඇති.
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මමත් ඩේට ඉතුරු උනාම රව්ටරේ ගෙදර අරන් යනවා. එළියට අරන් ගිහින් ඔන් කරලා සිග්නල් ආවම ගේ ඇතුලට අරන් ඇවිත් ඉක්මනට මොනවා හරි ඩවුන් වෙන්න දානවා.(බිත්ති වලට සිග්නල් අඩු වෙනවා මාර විදියට.) එතකොට සිග්නල් කට්ටක්වත් නෑ. එත් ඩවුන් වෙනවා. ස්පීඩ් අඩුවෙන්. හැබැයි රවුටරේ ඉක්මනට යනවා. උන් වෙන එකක් දෙනවා. ඕක තමයි වෙන්නේ.
    දැන්නම් රව්ටරේ එළියේ තියන්නේ කට්ට තුන හතරක් තියෙන තැනක් බලල පුටුවක් තියල එක උඩින් තියනවා.

    එළියට සිග්නල් ආවම ආපහු ගෙට අරන් යද්දී සිග්නල් නැති වෙනවනේ බං....
    අනික ඇතුලට රවුටර් එක අරන් යන්න ඕනේ නැහැනේ වයිෆයි තියනවනේ