IPhone vs Android Music Quality

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,401
    1,433
    113
    IN THE INTERNET
    man use karanna xperia z2 ekak eke stock player ekata wada poweramp eken effects nam hodata gonna puluwan kalin thibba phone ekenam viper4android eka dala thibbe eka poweramp ekatath wada hodai
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඔය මොනා phone එකවත් නෙමෙයි ගනින් හොද කොලිටි හෙඩ්සෙට් එකක්.JBL එකක් හරි Beats එකක් හරි apple එකක් හරි. මොනා phone එකකින් ඇහුවත් පට්ටෙට සින්දු අහන්න පුළුවන්.

    currently using Sony MDR XB50AP Xtra bass earbuds. Maxxa......
    Sonmdrxb50apb.jpg

     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,132
    15,905
    113
    Colombo
    මම යූස් කරන්නෙත් පවර් ඈම්ප්...බේස් එහෙම පට්ට ස්මූත් මචන්...ඉක්වලයිසර් වලින් ගානට හදාගත්තම සුපර්
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,964
    3,978
    113
    Sri Lanka
    පරන Original Sony Ericsson W810i පෝන් එකකුයි ඒකටම ආව Original Handsfree එකකුයි කනේ ගහල අහල බලපන් සිංදුවත් අදටත් ඒ කොලිටියට ගහන්න එකක් නෑ කියහංකො :D
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,939
    16,544
    113
    meka kiyak wenwada

    අඩෝ මේක පට්ට බං.reviews වල ගොඩක් අය හොද කියලා තියෙනවා..ගාන කීය උනත් මාත් ගන්නවා..:love:
     

    romainadrian

    Well-known member
  • Sep 21, 2006
    2,119
    74
    48
    CMB
    machan mama issara samsung use kala ath dan use karanne apple 6 ekak machan apple wala mara quality bun sounds ubata sure naththan phone ekak tiyena ekek wa hoyagena apple original headset ekan sindu ahala balapan ubata therei wenasa