man use karanna xperia z2 ekak eke stock player ekata wada poweramp eken effects nam hodata gonna puluwan kalin thibba phone ekenam viper4android eka dala thibbe eka poweramp ekatath wada hodai
ඔය මොනා phone එකවත් නෙමෙයි ගනින් හොද කොලිටි හෙඩ්සෙට් එකක්.JBL එකක් හරි Beats එකක් හරි apple එකක් හරි. මොනා phone එකකින් ඇහුවත් පට්ටෙට සින්දු අහන්න පුළුවන්.
man use karanna xperia z2 ekak eke stock player ekata wada poweramp eken effects nam hodata gonna puluwan kalin thibba phone ekenam viper4android eka dala thibbe eka poweramp ekatath wada hodai
poweramp එකෙන් කොහොමද quality තීරණය වෙන්නේ.. sound ඕනේ නම් ගන්න HTC with boomsound තියන phone එකක්.. ඒවාට ගහන්න එකක් නෑ..![]()

Slow Shutter Cam By Cogitap Software
මේක Free දෙන්නේ නෑ මචන්. අනික හොදමquality එකට photo එක ගන්න නම් phone එක tripod එකක් එක්ක පාවිච්චි කරන්න වෙනවා. මෙහෙ £1.49 වෙනවා ඕක.![]()

මම යූස් කරන්නෙත් පවර් ඈම්ප්...බේස් එහෙම පට්ට ස්මූත් මචන්...ඉක්වලයිසර් වලින් ගානට හදාගත්තම සුපර්
meka kiyak wenwadacurrently using Sony MDR XB50AP Xtra bass earbuds. Maxxa......
![]()

meka kiyak wenwada

poweramp එකෙන් කොහොමද quality තීරණය වෙන්නේ.. sound ඕනේ නම් ගන්න HTC with boomsound තියන phone එකක්.. ඒවාට ගහන්න එකක් නෑ..![]()

meka kiyak wenwada
අඩෝ මේක පට්ට බං.reviews වල ගොඩක් අය හොද කියලා තියෙනවා..ගාන කීය උනත් මාත් ගන්නවා..![]()