CAR AUDIO SETUP

mfdo90

Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    අයියලා මල්ලිලගෙන් help එකක් ඕනේ.
    KEN-WOOD හරි PIONEER හරි වෙන හොද setup එකක් හරි ඕනේ.
    Car Model - Toyota AXIO 2015 NKE165

    Android Google Map
    Support Multi Function
    Reverse Cam
    and Front Cam Slot
    Bluetooth
    Apple and Android Pairing
    6-7 display

    165202-500x375.jpg


    අඩුවට හොඳ එකක් බැලුවේ... ඔක්කෝම හොර යක්කු සෙට් වුනේ චින මගුල් kකරේ ගහන්න ගියේ.
    අනිත් සහොලා භ්UMඵ් කරන්න හොදේ...
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අයියලා මල්ලිලගෙන් help එකක් ඕනේ.
    KEN-WOOD හරි PIONEER හරි වෙන හොද setup එකක් හරි ඕනේ.
    Car Model - Toyota AXIO 2015 NKE165

    Android Google Map
    Support Multi Function
    Reverse Cam
    and Front Cam Slot
    Bluetooth
    Apple and Android Pairing
    6-7 display

    165202-500x375.jpg


    අඩුවට හොඳ එකක් බැලුවේ... ඔක්කෝම හොර යක්කු සෙට් වුනේ චින මගුල් kකරේ ගහන්න ගියේ.
    අනිත් සහොලා භ්UMඵ් කරන්න හොදේ...
    There are no cheap models of the brands that you are look for. Kenwood, Pioneer, JBL, Bara are all expensive.
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    මම හිතන්නේ හොඳ වර්ගෙක ඇනරොයිඩ් එකක් 80 කට කිට්ටු වෙයි......
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ටොයෝටා ලංකා එවුන් ගාව තියෙනවා මචං
    පට්ටම පයිනියර් සිස්ටම් එකක්
    උන්ගෙන් ගනින් ඔරිජිනල් ජෙනුයින් අයිටම් උන් කරන්නෙ
    උන් ෆ්‍රී හයි කරලත් දෙනවා බන්
    වත්තල හරියෙ කැරකෙනවා නම් ටොයෝටා ලංකා සර්විස් ගිහින්
    තුෂාර හම්බෙයන් සර්විස් ඒජන්ට්
    මෑන්ස් වඩේ කරල දෙවි ;)
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ටොයෝටා ලංකා එවුන් ගාව තියෙනවා මචං
    පට්ටම පයිනියර් සිස්ටම් එකක්
    උන්ගෙන් ගනින් ඔරිජිනල් ජෙනුයින් අයිටම් උන් කරන්නෙ
    උන් ෆ්‍රී හයි කරලත් දෙනවා බන්
    වත්තල හරියෙ කැරකෙනවා නම් ටොයෝටා ලංකා සර්විස් ගිහින්
    තුෂාර හම්බෙයන් සර්විස් ඒජන්ට්
    මෑන්ස් වඩේ කරල දෙවි ;)

    උඹ නේද තුෂාර? :P
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    Thanks සහෝලා

    මම හිතන්නේ හොඳ වර්ගෙක ඇනරොයිඩ් එකක් 80 කට කිට්ටු වෙයි......

    එත් කමක් නෑ හොඳ එකක් නම්

    ටොයෝටා ලංකා එවුන් ගාව තියෙනවා මචං
    පට්ටම පයිනියර් සිස්ටම් එකක්
    උන්ගෙන් ගනින් ඔරිජිනල් ජෙනුයින් අයිටම් උන් කරන්නෙ
    උන් ෆ්‍රී හයි කරලත් දෙනවා බන්
    වත්තල හරියෙ කැරකෙනවා නම් ටොයෝටා ලංකා සර්විස් ගිහින්
    තුෂාර හම්බෙයන් සර්විස් ඒජන්ට්
    මෑන්ස් වඩේ කරල දෙවි ;)

    Thanks සහෝ මන් හොයලා බලන්නම් පින් සහෝ

    Machan I have a better idea ....The audio set ups are so old school.. Check this out mate ..

    http://www.soundmanca.com/
    පට්ට එත් මේවා ලන්කාවේ තියෙයි ද සහෝ

    උඹ නේද තුෂාර? :P
    :D:D:D:D
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    Thanks Machanllla

    Quality Madi bun gewana ganata....

    අද මන් දැක්ක හිපමොටේමස් ත්‍රෙඩ් එකක් දාල තියෙනවා Android setup එකක් ගැන පොඩ්ඩක් search කරල බලපන්
    Dekka kollo Thanks... Eth mata one Kenwood walin ma gahanawa android setup ekkak DDN953 wbtm kiyala ewage setup ekkka beluwe

    Pin sahodaraya

    Pin sahodaraya